HYBRID.... why not??

jasz

Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    bump.gif
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    2. Oil මාරු කිරීම

    සාමාන්‍ය කාර් එකක 5000km ට සැරයක් oil change කරන්න වෙන්ව. නමුත් hybrid කාර් එකක 10000km ට සැරයක් වගේ තමයි oil change එකක් කරන්න වෙන්නේ. මේ දවස් වල service එකකට යන වියදම දන්නා කට්ටියට තේරෙනවා ඇති මේක කොච්චර ඉතිරියක් ද කියල.

    අනේ කියපන්කො දාන OIL එක මොකද්ද කියලා . අපිනම් ඉගෙන ගෙන තියෙන විදියට hybrid වල OIL change කරන්නේ 3000km වලින්. එහෙම නැත්නම් කියපන්කො ඔය වාහනේ මොකද්ද කියලා.
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    ඇයි ඔය hybrid කර වල electro magnatic field එක සාමාන්‍ය කර එකකට වඩා ගොඩක් වැඩියි.මොකද සාමාන්‍ය කාර් එකක එන්ජින් & battery එකෙන් විතරයි ඔය magnatic field එක genarate වෙන්නේ .ඒ උනාට hybrid එකක ඕක අර high volatage ගෙනියන line එකෙනුයි lithium battery එකෙනුයි එන්ජිමෙනුයි genarate වෙනවා etakota passengersල යන්නේ ලොකු magnatic field එකක් ඇතුලේ.
    එකී ඔය hybrid කාර්ස් පදින යට liucamia වගේ ලෙඩ හැදෙන අවදානමක් තියෙනවා කියන්නේ,,
    කියන විදියට ඔය lamborgini වගේ හොඳ චාර් වල ඔය radiation අඩු කරන්න shiends එක්ක එනවා කියන්නේ. හැබැයි prius කට්ටකට තාම ඕව හයි කරලා ඔය ගානට දෙන්න නම් බැරුව ඇති.

    math ahala na kalin., kathawa aththa wenna puluwan habai.. high speed yanakota godak welawak magnetic field ekaka inna wenwa :confused:

    wadi wisthara dannawa nam danna bro

    link ekak hari kamak na
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    අම්මටසිරි..
    මාර විස්තර ගොඩක් තීයෙනවනේ කමෙන්ට් වල...[/COLOR]:cool:
    +Rep
    වැදගත් ත්‍රෙඩ් එකක් :)

    ඇත්තම කියනවා නම් මන් ඔය ඉන්ටෙර්නෙට් එකේ තිබ්බ ආටිකල් එකක් බලාගෙන කෙටුවේ.. ප්‍රධාන අරමුණ මේකෙ ඉන්න එවුන්ගෙන් අදහස් ලබා ගැනීම :yes::yes::yes::yes:

    අනික ගොඩක් එවුන් කියනවා නේ හයිබ්‍රිඩ් වාහන ගන්න එපා ගන්න එපා කියල.. එත් ඔය ගත්ත එවුන් හොදට පදින්නේ..

    එහෙම ටික කාලයක් ගිහින් කෙල වෙනවා හරි වාහනේ ඔය කියන තරම් චාටර් වෙන්න හරි TOYOTA කාරයෝ පුරුදු වෙන්න කාර් හදනවා නෙමේ නේ..
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,922
    9,292
    113
    Microsoft

    :yes::yes::yes:
     
    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,133
    840
    113
    ----- Hill City ----
    ඇයි ඔය hybrid කර වල electro magnatic field එක සාමාන්‍ය කර එකකට වඩා ගොඩක් වැඩියි.මොකද සාමාන්‍ය කාර් එකක එන්ජින් & battery එකෙන් විතරයි ඔය magnatic field එක genarate වෙන්නේ .ඒ උනාට hybrid එකක ඕක අර high volatage ගෙනියන line එකෙනුයි lithium battery එකෙනුයි එන්ජිමෙනුයි genarate වෙනවා etakota passengersල යන්නේ ලොකු magnatic field එකක් ඇතුලේ.
    එකී ඔය hybrid කාර්ස් පදින යට liucamia වගේ ලෙඩ හැදෙන අවදානමක් තියෙනවා කියන්නේ,,
    කියන විදියට ඔය lamborgini වගේ හොඳ චාර් වල ඔය radiation අඩු කරන්න shiends එක්ක එනවා කියන්නේ. හැබැයි prius කට්ටකට තාම ඕව හයි කරලා ඔය ගානට දෙන්න නම් බැරුව ඇති.

    ade man danna widihata onama vehicle ekaka body eka"Faraday cage" ekak :yes::yes:. so mona static field ekak wath athulata enne naha.athulen yanneth naha. battery eka metal cage ekata eliyen fix karala thiyenwnam or battery eka shield nam awlk wenne widihak naha..:eek:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,352
    17,275
    113
    Auckland
    parana wahanayak hodata hadala ganna eka hodai thamai mchn eth aluth wahanayak gannawa nm loku ganak wiyadam karanna puluwan nam hybrid ekak ganna eka awlak nane.,

    මේකේ ඉන්න සමහර ය හිතාගෙන ඉන්නේ Hybrid කියන්නේ fail වුනු technology එකක් කියල. ඒක එහෙම නෑ කියන්න මට ඕනෙ. වාහන හදන මුල් යුගයේ ඉදල ENGINE එකේ ලොකු වෙනසක් වුනා අඩුයි. සාමාන්‍ය combustion engine එහාට යන්න තවමත් බැරි වෙලා තියනවා. Hybrid technology එක තමයි ඒක පොඩි දුරකට හරි ඉස්සරහට ගෙනිහින් තියෙන්නෙ.

    හයිබ්‍රිඩ් නිසා පෙට්‍රල් එන්ජිම අගලක්වත් ඉස්සරහට ගිහින් නෑ. වෙලා තියන එකම දේ පරන එන්ජිමටම මෝටර්යක් කපල් කරල ජින්ගල් කරල තියන එක සරලව කිව්වොත්. අන්න ඒ නිසයි කියන තරම් ප්‍රතිපලයක් ගන්න බැරි වෙලා තියෙන්නෙ. වෙසෙල් කට්ටක් අරන් බලන්න. තෙල් වැඩ කරන්නෙ 8-10. උපරිම 15-16. අඩු ගානෙ හිත හදාගන්න තිබ්බ බෙල්ල උලුක් වෙන්න පිකප් උනා නම්. එහෙමත් නෑනෙ. ප්‍රියස් ඇක්වා අරන් බලන්න නිකන් සෙල්ලම් කාර් එකක් වගේනෙ ප්ලාස්ටික් එහෙම. තහඩු කඩදාසි වගෙ. මගෙ යාලුවෙක් ගත්ත 2009 සෝලා රූෆ් එහෙම තියන එකක් ඒ දවස් වලම. බර ගානක් ඒකෙ පේන්ට් වලටම වේදන් වෙලා තියනව නිකන් ගෑවුනත් බෆර් එබිල මවුන්ට් කැඩෙනව. ඒ සමකාලීනව තිබ්බ mazda3 එකේ මම හැප්පිලා තියනනව. එක පාරක්වත් බෆර් එකක්වත් ගැලවුනෙවත් එබුනෙවත් නෑ. අන්න ඕක තමා වෙනස :P
     
    etakota Lexus LS 600hL?:rolleyes::P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,352
    17,275
    113
    Auckland

    etakota Lexus LS 600hL?:rolleyes::P

    ඇක්වා ප්‍රියස් වෙසෙල් එක්ක ඒව තියන්න බෑනෙ බන්. මෙහෙ තියනව porshe panamera S hybrid එකක්. ඒකෙතෙල් වැඩ කරන්නෙ 3-8 වගේ. පදින එකාට බවුසරයක් පස්සෙන් තියන් යන්න උනත් කිසිම අවුලක් නෑ. :P:rofl:
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,922
    9,292
    113
    Microsoft
    ඇක්වා ප්‍රියස් වෙසෙල් එක්ක ඒව තියන්න බෑනෙ බන්. මෙහෙ තියනව porshe panamera S hybrid එකක්. ඒකෙතෙල් වැඩ කරන්නෙ 3-8 වගේ. පදින එකාට බවුසරයක් පස්සෙන් තියන් යන්න උනත් කිසිම අවුලක් නෑ. :P:rofl:

    apo Lexus wala oita wada thel wada karanawa:yes:
    koheda kandy da tiyenne porshe eka?
    porshe monawada Lexus ekka balanakota:rolleyes::P:cool:
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    හයිබ්‍රිඩ් නිසා පෙට්‍රල් එන්ජිම අගලක්වත් ඉස්සරහට ගිහින් නෑ. වෙලා තියන එකම දේ පරන එන්ජිමටම මෝටර්යක් කපල් කරල ජින්ගල් කරල තියන එක සරලව කිව්වොත්. අන්න ඒ නිසයි කියන තරම් ප්‍රතිපලයක් ගන්න බැරි වෙලා තියෙන්නෙ. වෙසෙල් කට්ටක් අරන් බලන්න. තෙල් වැඩ කරන්නෙ 8-10. උපරිම 15-16. අඩු ගානෙ හිත හදාගන්න තිබ්බ බෙල්ල උලුක් වෙන්න පිකප් උනා නම්. එහෙමත් නෑනෙ. ප්‍රියස් ඇක්වා අරන් බලන්න නිකන් සෙල්ලම් කාර් එකක් වගේනෙ ප්ලාස්ටික් එහෙම. තහඩු කඩදාසි වගෙ. මගෙ යාලුවෙක් ගත්ත 2009 සෝලා රූෆ් එහෙම තියන එකක් ඒ දවස් වලම. බර ගානක් ඒකෙ පේන්ට් වලටම වේදන් වෙලා තියනව නිකන් ගෑවුනත් බෆර් එබිල මවුන්ට් කැඩෙනව. ඒ සමකාලීනව තිබ්බ mazda3 එකේ මම හැප්පිලා තියනනව. එක පාරක්වත් බෆර් එකක්වත් ගැලවුනෙවත් එබුනෙවත් නෑ. අන්න ඕක තමා වෙනස :P

    උබ කියන කතාව ඇත්ත මචං.. එත් තව වාහනයක් එක්ක ගේමක් ඉල්ලගෙන high speed යන්න දැන් කොහෙද බන් ලංකවේ පාරවල් තියෙන්නේ.. රෑ 12 ට වාහනේ පාරට දැම්මත් වාහන පෝලිමේ තමයි යන්න වෙන්නෙ.. අනික දැන් ඉන්න එවුන් ඉස්සර වාහන වල තිබුන driving pleasure එක දන්නේ නෑ ඇත්තටම කිව්වොත්.. දැන් මේ පරාවල් වල තියන traffic වල හැටියට clutch එක පාගල කකුල කැඩෙනවා අව්රුද්දක් විතර drive කරාම.. එහෙම එවුන්ගේ පැත්තෙන් හිතනකොට hybrid අව්ලක් නෑ බන්..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,352
    17,275
    113
    Auckland
    උබ කියන කතාව ඇත්ත මචං.. එත් තව වාහනයක් එක්ක ගේමක් ඉල්ලගෙන high speed යන්න දැන් කොහෙද බන් ලංකවේ පාරවල් තියෙන්නේ.. රෑ 12 ට වාහනේ පාරට දැම්මත් වාහන පෝලිමේ තමයි යන්න වෙන්නෙ.. අනික දැන් ඉන්න එවුන් ඉස්සර වාහන වල තිබුන driving pleasure එක දන්නේ නෑ ඇත්තටම කිව්වොත්.. දැන් මේ පරාවල් වල තියන traffic වල හැටියට clutch එක පාගල කකුල කැඩෙනවා අව්රුද්දක් විතර drive කරාම.. එහෙම එවුන්ගේ පැත්තෙන් හිතනකොට hybrid අව්ලක් නෑ බන්..

    ටාටා බස් කට්ටක වගෙ නම් කකුල කෙල වෙයි. මගෙ කකුල එහෙනන් දැන් නැතුව තියෙන්න එපැයි
    :rolleyes: ක්ලච් එකක් පාගන්න බෑ කියනව නම් ඉතින් හිටගන්න පන නැති පෙන්දෙක් වෙන්න ඕනෙ. :angry:
    ඒවනම් පදනමක් නැති කම්මැලිකමට කියන කතා :yes: