HYBRID.... why not??

Iintercooler

Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    මුළු ජීවිත කාලෙම පදින්න හිතන් හරි.. ගත්ත ගමන් විකුනන්න හරි වාහන ගන්න එවුන් Hybrid ගන්න එපා.., :yes::yes::yes::yes: එතකොටනේ ඔය ඔක්කොම ප්‍රශ්න එන්නෙ., අනික hybrid වාහන වල තියන එකම වාසිය පෙට්‍රල් ඉතුරු වෙන එකම නෙමෙයි.
     

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    මම ඉතින් හැමදාම කියන එකනේ දැනුත් කියන්නේ. මේකේ පරණ වාහන කටු පදින උන් කවදවත් දෙමුහුන් ඒවා හොඳි කියන්නේ.. hybrid toyota harriar එකක් පැදලා තියෙනවා නම් අනේ ... මිනිස්සුනේ ආකල්ප වෙනස් කරන්න බැ කාලයක් යනකල්. ඖටෝ ගියර් වාහන අපු කලේ ඕකම සිද්ද උනා නේ. මැරෙන්න හදපු උන් දැන් හොඳට පදිනවා..කවද හරි පරණ වාහන වල මලකඩ වලටම උන් දිරල යනවා..

    33dlhmu.jpg

    9s6yyw.jpg

    http://i58.tinypic.com/9s6yyw.jpg

    http://i62.tinypic.com/33dlhmu.jpg
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මම ඉතින් හැමදාම කියන එකනේ දැනුත් කියන්නේ. මේකේ පරණ වාහන කටු පදින උන් කවදවත් දෙමුහුන් ඒවා හොඳි කියන්නේ.. hybrid toyota harriar එකක් පැදලා තියෙනවා නම් අනේ ... මිනිස්සුනේ ආකල්ප වෙනස් කරන්න බැ කාලයක් යනකල්. ඖටෝ ගියර් වාහන අපු කලේ ඕකම සිද්ද උනා නේ. මැරෙන්න හදපු උන් දැන් හොඳට පදිනවා..කවද හරි පරණ වාහන වල මලකඩ වලටම උන් දිරල යනවා..

    33dlhmu.jpg

    9s6yyw.jpg

    http://i58.tinypic.com/9s6yyw.jpg

    http://i62.tinypic.com/33dlhmu.jpg

    හැරියර් එකයි විසෙල් කට්ටයි සන්සන්දනය කරන්න එපා....

    මෙතනදි කියන කතාව හරියට තේරුම් ගන්න

    දැන් වාහන හදන්නේ අව්රුදු 5කට. ඒක පැදල විසිකරන්න ඔය කෝකත් හොදයි. අපි කියන්නේ ලංකාවේ වාහන සංස්කෘතියට මද්‍යම පාන්තිකයන්ට ගැලපෙන්නේ නෑ කියල. ඔය හැරියර් එකක් ගන්න එකෙක්ට ඉන්වර්ටර් එක දාන්න උනත් සත පහක ගානක් නෑ.අනික හැරියර් එකක් ගන්න එකා ඕක ගන්නේ පෙට්‍රල් වලින් රුපියල් දහය විස්ස එකතු කරලා සති අන්තේ බෝතලයක් ගහන්න නෙමේනේ. ඌට ෆුවල් නතින්.

    ඒත් ඇක්වා එකක් ගේන එකෙක්ට මුන් බැංකුපොත හූරලා හූරලා ඇක්වා එකක් ගෙනත් විකුනනකොට කෙලවෙන ගානවත් දරාගන්න බෑ.


    අපි කියන කතාව සාපේක්ශයි




    උබට ඕනනම් ගනින්. අපි අල්ලගන්නවයෑ:P:P:P. අනික උබල වගේ උන් ඉන්නත් ඕනෙනේ හයිබ්‍රිඩ් ටෙක්නොලොජි එක හරියට දියුනු වෙනකන් හම්බ කරන සල්ලි වැයකරලා කොම්පැනි කාරයින්ගේ "පරීක්ශනාගාර මියෝ" විදිහට පාවිච්චි වෙන්න. :lol::lol::lol: උබලට නැතත් ඒකෙන් අපේ ලමයිට වාසියක් වෙයි:P:P

    තවත් කාරනයක් ඔය විසෙල් ඇක්ව ප්‍රියස් අනම් මනං ගන්න එකමයි හොද ඇක්වා නිසා විට්ස් මිල බැස්සා, දෙයියනේ කියල විසෙල් වලට තව තව කරගහපල්ලා. එතකොට 50 අවට තියෙන 120, වට්ටක්කා, මහත්තයා, පෙජරෝ 2007, මොන්ටේරෝ ස්පෝර්ට්, නිසාන් පැට්‍රල් y60 වගේ වාහන වල මිල ටිකක් බහී.. ඒවා ගන්න ඉන්න උන්ට ඒකෙන් සෑහෙන වාසියි
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    වෙනස් වෙන්න ඇයි ඔච්චර බය. අවුරුදු 10-15 ක් පරණ පෙට්‍රල් කෑලි පදින එකේ අළුත් හයිඛ්‍රිඩ් එකක් මොකෑ නාක

    එකම කාණ්ඩයේ තියෙන තියෙන ඒ ඒ හයිබ්‍රිඩ් එකේ මිලටම යන අව්රුදු 10ක් 15ක් පරන හයිබ්‍රිඩ් නොවන වාහනයකට උදාහරනයක් දෙන්න පුලුවන්ද?
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    meka nam pili ganna amarui machan meke dala thiyana photos dekema wadi wenasak penne na., anika compare karala thiyana wahana aithi wena range wenas ne mchn.. hybrid cars wala patta aluth features thiyenne..

    Toyota Camry Hybrid



    Lexus GS Hybrid



    Honda Civic Hybrid



    Machan pora compare karala tiyana wahana wala range wenas unaata gaana ekaine. Hybrid Aqua ekak 38kata gaddi Premio Allion Camry tiyanawa petrol e ganata ganna. Uba pennana ewa lassanai eth ewa 38kata ganna bane :)
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    2. Oil මාරු කිරීම

    සාමාන්‍ය කාර් එකක 5000km ට සැරයක් oil change කරන්න වෙන්ව. නමුත් hybrid කාර් එකක 10000km ට සැරයක් වගේ තමයි oil change එකක් කරන්න වෙන්නේ. මේ දවස් වල service එකකට යන වියදම දන්නා කට්ටියට තේරෙනවා ඇති මේක කොච්චර ඉතිරියක් ද කියල.

    >> Synthetic oil දාන ඕනෙම වහනයක් මෙහෙම තමයි. Change interval එක 10K. ඕනේ තරම් petrol වාහන එනවා සින්ත එක්ක

    3. පරිසරහිතකාමීබව

    මේ වාහන වල ඉන්ධන අඩුවෙන භාවිතා කරන නිසා හරිතාගාර වායුවට බලපාන පරිසරයට මුදා හරින්නේ අඩුවෙන්.

    >> Hybrid බැටරිය ඉවත් කිරීමේදී ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ. නැත්තම් මොකක් තිබුනත් වැඩක් නැහැ.

    4. අලුත්වැඩියා

    Hybrid වාහන සාදනු ලබන්නේ ඉතාමත් ඉහල තාක්ෂණයක් උපයෝගී කරගෙන. මේ නිසා අලුත්වදියාවක් අවශ්‍ය වන්නේ ඉතා කලාතුරකින්. ලංකාවෙත් මේ වෙනකොටත් කොලබ ඇරෙන්නට තවත් තැන වල මේ Hybrid වාහන සදහා වෙන් උන තැන් තියනවා. තව ඉස්සරහට තවත් මේ වගේ තැන් වැඩි වෙනවා.

    >> කොහෙත්ම නැහැ, දේවල් වැඩි වෙන්න වැඩි වෙන්න කැඩීමේ සම්බව්‍යහවයත් වැඩි වෙනවා. ඔයාගේ තියරිය හරි නම් Merc කැඩේන්නම බැහැනේ :)

    6. ආරක්ශකාරීබව

    ගොඩක් අය තාම තේරුම් අරන් නෑ Hybrid කාර් ඇයි සාමාන්‍ය කාර් එකකට වඩා ආරක්ෂාකාරී කියල හිටං. Hybrid කාර් වල බැටරියට යොදා ගන්නේ nickel laid කියන සංයෝගයයි. නමුත් සාමාන්‍ය කාර් එකක බොහෝ දුරට තියෙන්නේ lead acid බටරියකුයි. ඒ වගේම මේ කාර් වලට ඉන්ධන පොඩි ප්‍රමාණයක් තමයි අවශ්‍ය වන්නේ. මේ කරුණු නිසා සාමාන්‍ය කාර් එකකට වැඩ හදිසි අනතුරකදී Hybrid කාර් එකක් ගොඩක් ආරක්ෂාකාරී.

    >> ඇත්තටම ආරක්ෂාව අඩුයි, මොකද ලංකාවෙත් බැටරි ගිනි ගත්ත සින් එකක් ඇහුව මතකයි. කිරියේත් නිකන්ම ගිනිගත්ත වහනයක් දාල තිබ්බ මතකයි.
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ඒත් මචන් මේවගේ ගොඩක් parts electronics නිසා repair කරන්නේ නෑ. කෙලින්ම replace කරන්න තමයි වෙන්නෙ.. ඒක නිසා වැඩිය ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.. ගාන පොඩ්ඩක් සැර වෙයි. එත් mechanical problems අඩු වෙයි..

    :shocked::shocked::shocked::shocked: සම්පුර්ණයෙන්ම වැරදියි මචෝ. කොටස් වැඩි මිසක් අඩුවක් නැත. කොටස් වැඩි වෙන්න වැඩි වෙන්න කෙල වීමේ සම්බව්‍යතාවය වැඩි වෙනවා. ඔයා කියන එක හරි නම් Merc රන් කරන්න පුළුවන් වෙන්න එපාය නේද. මොකද එකේ හැම ලබ්බම electric :)
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    parana wahanayak hodata hadala ganna eka hodai thamai mchn eth aluth wahanayak gannawa nm loku ganak wiyadam karanna puluwan nam hybrid ekak ganna eka awlak nane.,

    මේකේ ඉන්න සමහර ය හිතාගෙන ඉන්නේ Hybrid කියන්නේ fail වුනු technology එකක් කියල. ඒක එහෙම නෑ කියන්න මට ඕනෙ. වාහන හදන මුල් යුගයේ ඉදල ENGINE එකේ ලොකු වෙනසක් වුනා අඩුයි. සාමාන්‍ය combustion engine එහාට යන්න තවමත් බැරි වෙලා තියනවා. Hybrid technology එක තමයි ඒක පොඩි දුරකට හරි ඉස්සරහට ගෙනිහින් තියෙන්නෙ.

    කවුද බන් මේක Fail කියපු එකා? එහෙම නම් නැහැ කොහෙත්ම.
     

    udaragun

    Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63
    engine oil 10,000 km change karanna one kiyanne sirada ,,
    guarage karayo nam 5000 n kiyanawa
    synthetic neda 10000
     
    Last edited:

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!

    මම Hybrid දකින්නේ මෙහෙමයි.


    වාසි:

    1. ප්‍රදානම වාසිය ඉන්ධන පිරිමැස්ම (Honda අදාල නැත)
    2. Tax අඩු වීම (පොදුවේ)
    3. Options සාපේක්ෂව වැඩි වීම (Europe එක්ක නෙමෙයි)

    අවාසි:
    1. ඔල්ටනේටරේ හෝ වෙනත් ඉලෙට්‍රික් ප්‍රශ්න පැමිණිය හැකි වීම
    2. අමතර කොටස් හිගකම (අපේ එකෙගේ side mirror එකක් කැඩිලා දා ගන්න මාස 2ක් හිටිය)
    3. 2nd hand value අඩු කම (සාපේක්ෂව)

    මගේ පවුද්ගලික අදහසක් පමණි.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    රත්තරං;17729911 said:
    ඒ වගේම,

    1. ඉන්ධන පරිබෝජනය

    මේක තමයි තියන ප්‍රධානම වාසිය. Hybrid කාර් එකක සාමාන්‍ය කාර් එකකට වඩා අනිවාර්යෙන්ම 10km per liter විතර වැඩියෙන් දුවන්න පලුවන්. සාමාන්‍ය කාර් එකක් liter 1ta 12km යනවනම් Hybrid එකක් 20km ට වඩා යන්න පුළුවන්. නමුත් driving style එක අනුව ටිකක් වෙනස් වෙන්න පුළුවන්. දිනෙන් දින ඉහල යන ඉන්ධන මිලට මේක හොද විසදුමක් වෙනවා. එක නිසා මුලින් ලොකු ගානක් වියදම් කරලා උනත් Hybrid කාර් එකක් ගන්න එකේ වරදක් නෑ. ඉස්සරහට එන්න තියන Hybrid කාර් වල liter 1කට 40km විතර හොද ඉන්ධන පරිබෝජනයක් බලාපොරොත්තු වෙන්ව. එතකොට ඒවගේ සාමාන්‍ය කාර් එකකට වඩා ලොකු වෙනසක් තියනවා.

    ඔව් ඔව්. ලීටරේට 40ක් කරන ඒවා අනාගතේ එයි. එතකොට මාත් ගන්නවා එකක්

    හැබැයි දැන් එන හයිබ්‍රිඩ් කාර්නම් තියෙන්නේ ටීවී වල කලුසුදු යුගය වගේ යුගයක. ඕවා ගන්න උන් හදන කම්පැනිවල පරීක්ශනාගාර මීයෝ වගේ තමා

    දැනට තියෙන හයිබ්‍රිඩ් ටෙක්නොලොජිය සුමනක්කගේ අරක වගේ තමා. තාම එකලාසයක් නෑ:lol::lol:


    3. පරිසරහිතකාමීබව

    මේ වාහන වල ඉන්ධන අඩුවෙන භාවිතා කරන නිසා හරිතාගාර වායුවට බලපාන පරිසරයට මුදා හරින්නේ අඩුවෙන්.

    ඩිකිය පිරෙන්න කිලෝ ගානක් බැර ලෝහ එක්ක බැටරි පුරෝගෙන මොන පරිසර හිතකාමීද බන්??:lol::lol::lol:

    6. ආරක්ශකාරීබව

    ගොඩක් අය තාම තේරුම් අරන් නෑ Hybrid කාර් ඇයි සාමාන්‍ය කාර් එකකට වඩා ආරක්ෂාකාරී කියල හිටං. Hybrid කාර් වල බැටරියට යොදා ගන්නේ nickel laid කියන සංයෝගයයි. නමුත් සාමාන්‍ය කාර් එකක බොහෝ දුරට තියෙන්නේ lead acid බටරියකුයි. ඒ වගේම මේ කාර් වලට ඉන්ධන පොඩි ප්‍රමාණයක් තමයි අවශ්‍ය වන්නේ. මේ කරුණු නිසා සාමාන්‍ය කාර් එකකට වැඩ හදිසි අනතුරකදී Hybrid කාර් එකක් ගොඩක් ආරක්ෂාකාරී.


    ඔබතුමා හැප්පිච්ච හයිබ්‍රිඩ් කාර් දැකලා නෑ වගේ.වැදිච්ච ගමන් සවලක් ඕනේ එකතු කරන්න



    ආ අලුත්වැඩියා ගැන කිව්වනේ. ඕවගේ ඉන්වර්ටර් ලක්ශ 6න් 8න් එහා. ඒවා කිය කියා යන්නේ නෑ. අද යන්නත් පුලුවන් අව්රුදු 5කින් යන්නත් පුලුවන්, ඉංශුවරන්ස් එකෙන්වත් ඒවා කවර් කරගන්න බෑ. ඒ සල්ලි වලින් පැට්‍රල් කාර් එකකට ඇංජිමකුයි ගියර් බොක්ස් එකකුයි අලුතෙන් තියලා පේන්ට් එකකුත් ගැහුවහැකි:lol::lol::lol:





    මගේ උපදෙස- දැන්මම හයිබ්‍රිඩ් ගන්න එපා. තව අව්රුදු 5කින් 10කින් පස්සෙවත් ගන්න, දැන් එන ටෙක්නොලොජි එක ස්ටේබල් නෑ. තාම කලු සුදු ටීවී යුගය වගේ දියුනු වෙනවා.

    :growl: මම හිතුවා දූවගෙන ඈවිත් ඈති කියලා.......!! :lol:
     

    ranjana disasekara

    Well-known member
  • ඇයි ඔය hybrid කර වල electro magnatic field එක සාමාන්‍ය කර එකකට වඩා ගොඩක් වැඩියි.මොකද සාමාන්‍ය කාර් එකක එන්ජින් & battery එකෙන් විතරයි ඔය magnatic field එක genarate වෙන්නේ .ඒ උනාට hybrid එකක ඕක අර high volatage ගෙනියන line එකෙනුයි lithium battery එකෙනුයි එන්ජිමෙනුයි genarate වෙනවා etakota passengersල යන්නේ ලොකු magnatic field එකක් ඇතුලේ.
    එකී ඔය hybrid කාර්ස් පදින යට liucamia වගේ ලෙඩ හැදෙන අවදානමක් තියෙනවා කියන්නේ,,
    කියන විදියට ඔය lamborgini වගේ හොඳ චාර් වල ඔය radiation අඩු කරන්න shiends එක්ක එනවා කියන්නේ. හැබැයි prius කට්ටකට තාම ඕව හයි කරලා ඔය ගානට දෙන්න නම් බැරුව ඇති.
     
    • Like
    Reactions: Iintercooler

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ඇයි ඔය hybrid කර වල electro magnatic field එක සාමාන්‍ය කර එකකට වඩා ගොඩක් වැඩියි.මොකද සාමාන්‍ය කාර් එකක එන්ජින් & battery එකෙන් විතරයි ඔය magnatic field එක genarate වෙන්නේ .ඒ උනාට hybrid එකක ඕක අර high volatage ගෙනියන line එකෙනුයි lithium battery එකෙනුයි එන්ජිමෙනුයි genarate වෙනවා etakota passengersල යන්නේ ලොකු magnatic field එකක් ඇතුලේ.
    එකී ඔය hybrid කාර්ස් පදින යට liucamia වගේ ලෙඩ හැදෙන අවදානමක් තියෙනවා කියන්නේ,,
    කියන විදියට ඔය lamborgini වගේ හොඳ චාර් වල ඔය radiation අඩු කරන්න shiends එක්ක එනවා කියන්නේ. හැබැයි prius කට්ටකට තාම ඕව හයි කරලා ඔය ගානට දෙන්න නම් බැරුව ඇති.

    මේ නම් මම අහපු පලවෙනි වතාව. වැඩි විස්තර ගන්න පුළුවන් තැනක් තියෙනවද?
     

    Dont Quit

    Member
    Jan 10, 2016
    430
    31
    0
    රත්තරං;17741924 said:



    තවත් කාරනයක් ඔය විසෙල් ඇක්ව ප්‍රියස් අනම් මනං ගන්න එකමයි හොද ඇක්වා නිසා විට්ස් මිල බැස්සා, දෙයියනේ කියල විසෙල් වලට තව තව කරගහපල්ලා. එතකොට 50 අවට තියෙන 120, වට්ටක්කා, මහත්තයා, පෙජරෝ 2007, මොන්ටේරෝ ස්පෝර්ට්, නිසාන් පැට්‍රල් y60 වගේ වාහන වල මිල ටිකක් බහී.. ඒවා ගන්න ඉන්න උන්ට ඒකෙන් සෑහෙන වාසියි

    කට කට:P
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    සාමාන්‍ය කාර් එකක 5000km ට සැරයක් oil change කරන්න වෙන්ව. නමුත් hybrid කාර් එකක 10000km ට සැරයක් වගේ තමයි oil change එකක් කරන්න වෙන්නේ. මේ දවස් වල service එකකට යන වියදම දන්නා කට්ටියට තේරෙනවා ඇති මේක කොච්චර ඉතිරියක් ද කියල

    10,000n? :lol:
    uba adiyak gahala inna gamanda ban meka liwwe :p