HYBRID !

Best Choice ???

  • Total voters
    171

shan_n95

Member
Feb 10, 2008
10,228
81
0
මේකයි 1500cc engine එකක් තියන car එකක් වැඩිම කරන්නේ 6-7km City limit , ඉතින් prius එකේ තියන්නේ 1500cc battery එකන් වැඩ කරන්න 50kmph වඩා අඩුවෙන් යන්න ඕනි. එහම නැති නම් පෙට්රෝල් වැඩ කරන්න ගන්නවා මම දන්නා විදිහට. ඉතින් battery එකන් වැඩ කරනකොට උබ කියන ගාන යන්න පුළුවන් 20km 1ltr battery . එත් පෙට්රෝල් කවදාවත් එහෙම යන්න බැහැ මචන්. මගේ ගාව allion 260 1500cc එකක් තියනවා එකෙත් වැඩිම කරන්නේ තෙල් 7-8 city limit , 1800cc මමත් අහලා තියනවා හොදට වැඩ කරනවා කියල. එත් පාවිච්චි කරනකම් විස්වාස කරන්න බෙහ. මේකත් ගන්න කොට කිව්වේ 12km කරනවා කියල.:lol:

1500 nam man padala na machn eke thel karana gana dannet na.. ahala thiyana widyata 3rd gen eka 2nd ekata wada petrol karanawa. ithin mage eke karana gana thama man oya damme.
 
shan_n95

Member
Feb 10, 2008
10,228
81
0
honda insight එකේ city limit කරනවා 15-18km ,
out of city 23-25km අතර කරනවා. මේ ගාන හොදටම දන්නා නිසයි කියන්නේ.
:yes::yes:

insite eke pick up hodada.. 5k dala adinwada
 
ABACUS

Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    අපේ ලංකාවේ උන්ට toyota කියන නමට පු- අමාරුවක් තියනවා නේ. ඉතින් 6-7 කරත් ගන්න හරක් ඉන්නවා.:lol::lol::lol:

    ඒ කතාවනම් සහතික ඇත්ත මචෝ..
    ලංකාවෙ ගොඩක් උන්ට Toyota එකේ Jappo *කේ ඇරල තියෙන්නෙ..
    ඒකයි උන් Toyotama හොයන්නෙ.. :rofl::rofl::rofl::rofl::rofl:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,917
    66,415
    113
    ඒ කතාවනම් සහතික ඇත්ත මචෝ..
    ලංකාවෙ ගොඩක් උන්ට Toyota එකේ Jappo *කේ ඇරල තියෙන්නෙ..
    ඒකයි උන් Toyotama හොයන්නෙ.. :rofl::rofl::rofl::rofl::rofl:

    sirawta mchn lanakwe unta mara toyota pissuwak tiyenne..eka parak bmw,audi ekaka giyanam aye loweth japan ekak ganna hitenne ne.mae lagadi man parana audi diesel ekaka giya mata pissu heduna comfort ekata.,montero 2011 eka lagin wath tiyanna be.
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,091
    347
    83

    mekane ban seen eka..dan Lankawe spare parts onema used ewa etc ganna puluwan Nissan Toyota wage brand wala wadiya watha wenne nathiwa.. hithapan dan Delco ekak hari Console box ekak hari oya wahaneka upset giyoth aluthen ganna giyoth bara ganak..used ewa harima adui...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,917
    66,415
    113
    mekane ban seen eka..dan Lankawe spare parts onema used ewa etc ganna puluwan Nissan Toyota wage brand wala wadiya watha wenne nathiwa.. hithapan dan Delco ekak hari Console box ekak hari oya wahaneka upset giyoth aluthen ganna giyoth bara ganak..used ewa harima adui...

    ow mchn eka atta.but ape aya e kale idan toyota wage german carsuth use karnam ewala partsuth toyota nissan wage hemathanama tiyenna tibuna.german car ekaka giyama pissu hedenawa mchn.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,917
    66,415
    113
    රත්තරං;12350753 said:
    බෑටරියක් = 200000
    මගේ ඈලියගේ 1කිමී වියදම = 150/14 =10.71
    හොන්ඩා එකේ 1කිමී වියදම = 150/25 = 6
    මම මාසෙකට 5000ක් දිව්වොත් හොන්ඩා එකේ ලාභය = (10.71-6)*5000 = 23500යි
    බෑටරිය උපරිම අව්රුදු 4යි කියලා අපේ යාලුවොම කියනවනේ
    ඉතින් අව්රුදුකින් පස්සේ පෑට්‍රල් ලාභය = 23500*4 = 94000
    ඒත් බෑටරියක් 200000. (සමහරු කියනවා බෑටරියක් 400000 කියලත්)

    මටනම් හයිබ්‍රිඩ් එකක් ගන්න එක පට්ටම පාඩුයි
    අපි කවදාවත් ෆෑමිලි යූස් කරන වාහනයක් 5000කිමී වඩා දුවන්නේ ඉතාම කලාතුරකින්

    ඈලියා = allion 240

    nice calcuation.meheta chinese batterys awoth tama wede tiyenne..sathiyen bahina....:P:P
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,091
    347
    83
    Hybrid ගත්ත අයගේ battery case ආව අය ඉන්නවද? වෙන මොකක් හරි case එකක් ආව කෙනෙක් ඉන්නවද ?
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    nice calcuation.meheta chinese batterys awoth tama wede tiyenne..sathiyen bahina....:P:P

    අනේ බුරුවො..... උඹේ අවුරුද්දකට තියෙන්නේ එක මාසයයිද? මෝඩ බුරුවෙක්. හරියට ගාන හදපන්.
    Alllion එක 14 km කරන්නේ ගෙදර නවත්තල තියෙනකොට වෙන්න ඇති. මටත් තිබුනේ Alllion 240 එකක් තමයි. 12 km වලට වැඩියෙන් කරන්නේ නෑ.
     
    shan_n95

    Member
    Feb 10, 2008
    10,228
    81
    0
    අනේ බුරුවො..... උඹේ අවුරුද්දකට තියෙන්නේ එක මාසයයිද? මෝඩ බුරුවෙක්. හරියට ගාන හදපන්.
    Alllion එක 14 km කරන්නේ ගෙදර නවත්තල තියෙනකොට වෙන්න ඇති. මටත් තිබුනේ Alllion 240 එකක් තමයි. 12 km වලට වැඩියෙන් කරන්නේ නෑ.

    sirawata ban mu masekata gana hadala eka awruddaka gana kiyala hithagena 4n wadikaralaa... iooo salli
     
    aruna47

    Well-known member
  • අනේ බුරුවො..... උඹේ අවුරුද්දකට තියෙන්නේ එක මාසයයිද? මෝඩ බුරුවෙක්. හරියට ගාන හදපන්.
    Alllion එක 14 km කරන්නේ ගෙදර නවත්තල තියෙනකොට වෙන්න ඇති. මටත් තිබුනේ Alllion 240 එකක් තමයි. 12 km වලට වැඩියෙන් කරන්නේ නෑ.

    මගේ ගාව allion 260 2011 එකක් තියනවා ලදී reg ඉතින් එකේ වැඩිම කරන්නේ 8-9km ඊට වැඩිය කරනවා out of city . ඉතින් colombo citiy limit 14km කරනවානම් එක දුවන්නේ ඉතුරුටික වතුරෙන් වෙන්න ඕනි. මෙහෙම දෙයක් තියනවා allion 1500cc එකට වඩා 1800cc petrol හොදටම කරනවා. 1500cc එකේ 8km කරනවා නම් 1800cc එකේ 11km වගේ කරනවා. මොකද මගේ toyota LC 3 එක 3400cc එකේ colombo city limit ඇතුලේ 9km කරනවා. out of city 12-14km අනිවාර්යෙන් කරනවා. එත් මේකෙම 2700cc එකේ කරන්නේ 6-7km . වාහනේ බරයි engine එකේ දරිතාවයි බලපානවා තෙල් වැඩ කිරීමට.:yes::yes::yes:
     
    chandimalin

    Well-known member
  • Jul 30, 2010
    954
    131
    63
    machan honda eka gana nam danne na.toyota eka nam ganna epa machan.patta jaravak.meka apita vasi vagema avasith tiyanava machan.sapa pahasuva athin nam ganna deyak na eta vada hodata leyland bus yanava.honda eka tikak hoyala balapan.brand new gattath tikak kal vitarai sapa pahasuva eta passe ivarai.machan 1inch deep valaka vatunath ubata terenne lidakata vatuna vage.
     
    aruna47

    Well-known member
  • Hybrid ගත්ත අයගේ battery case ආව අය ඉන්නවද? වෙන මොකක් හරි case එකක් ආව කෙනෙක් ඉන්නවද ?

    මේකයි බන් battery case එකනක්ම් බලන් හිටියොත් උබට ගන්න වහනයක් නැති වෙනවා. ඔහොම බල බල වාහන ගන්න එපා :lol:
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,091
    347
    83
    මේකයි බන් battery case එකනක්ම් බලන් හිටියොත් උබට ගන්න වහනයක් නැති වෙනවා. ඔහොම බල බල වාහන ගන්න එපා :lol:

    uba hari..balanawama newei..mama me ehema deyak thiyanawada kiyala baluwe..wadiyenma ganne machan e driving exp ekata thiyana asawata..