HYBRID !

Best Choice ???


  • Total voters
    171

ABACUS

Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    petrol ගනන් නිසා Hybrid එකක් ගන්න කියල හැදුවෙ මචංලා...
    දැනට Hybrid පාවිච්චි කරන අය තමන්ගේ අදහස්, අත්දැකීම් කියන්න බලන්න...

    Toyota Prius (2nd generation)
    Honda Insight

    මේ දෙකෙන් එකක් ගන්න තමයි බැලුවෙ...
    දාන්න බලන්න Comment එකක් !!



    sec-gen-prius-ext-610.jpg


    2010_Honda_Insight_01.JPG
     

    SanjayaDX8

    Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    mama nam last week gaththa Toyota Camry Hybrid ekak... hybrid nam patta thel karanava hodata anika engine eka sound ekath naha... honda insight eka lassanai nada?
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    machan Insight ekak ganna...dan genna gannnawa nm 34tath ganna puluwan hoda ekak....

    Prius gannawa nm GEN 3 eka ganna eka ethin 41-42k wenawa....

    254907_190834024300957_132541063463587_545512_1160134_n.jpg


    260583_199604840090542_132541063463587_588041_305975_n.jpg
     
    • Like
    Reactions: ABACUS

    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    ඔය හයිබ්‍රිඩ් ගන්න කට්ටිය පොඩ්ඩක්වත් හිතනවද ඔයාල තව අවුරුදු 5කින් ඕක විකුණගන්නේ කොහොමද කියලා? ඕකේ බැටරි අනුව කවුරුත් ගනී ද?
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    Machan mata kawru hari Kiyapan Attatama Hybrid Insight eka kocchara petrol wada karanawada Kiyala?
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    Machan mata kawru hari Kiyapan Attatama Hybrid Insight eka kocchara petrol wada karanawada Kiyala?

    Honda insight and Toyota Townace 2c Diesel engine ekak tiyana wahana 2k Amapare trip ekak giya....Dekatama giye ekama Fuel Cost eka....mata gana mathaka na...7000ka Patrol and 7000 Diesel gahuwa....
     
    • Like
    Reactions: nalinweer

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ඔය හයිබ්‍රිඩ් ගන්න කට්ටිය පොඩ්ඩක්වත් හිතනවද ඔයාල තව අවුරුදු 5කින් ඕක විකුණගන්නේ කොහොමද කියලා? ඕකේ බැටරි අනුව කවුරුත් ගනී ද?

    :confused::confused:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,917
    66,415
    113
    just buy a good gasoline vehicle ban...da money u saved on petrol will be wasted by a single repair of that hybrid.just put da extra money u gng to buy da hybrid on a bank.pump up with the interest.