Hybrid_එපා_උනා

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,839
    2
    54,496
    113
    :yes::yes::yes::yes:
    පොඩ්ඩක් බලල ගැරන්ටි තියෙනව නං පොඩියට හරි ඔයින් එකක් දැම්ම නං ඉවරයි මට හිතෙන විදියට

    ඕකක් දාල විකුණලා දැම්මනං හරි :baffled:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    බූතයා;22712330 said:
    ochchara yanawada bn oke battry awl awama

    dan me wagon R ganna ekata wada Vitz ekak ganna eka watinawada etakota.

    WagonR wala ochchara loku battery ekak naha, eke ochchara ganan naha

    Uba kana palenna duwanawanam (Specially in cities) -> WagonR
    wediya duwanne nattam -> Vitz
     
    Nov 27, 2009
    2,139
    107
    0
    Leaf eka labaine e hatiyata, loku battery ekak thibilath 3k wage yanne replace karanna. anika solar dammama duwanna cost eak ne. parana battery ekath gedara solar system ekata dammaki.
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    මගේ Honda Insight එක අවුරුදු 4ක් මම use කලා. ඊට කලින් කෙනා අවුරුදු 2ක් use කරලා තිබ්බ.

    නොහිතපු විදියට IMA Battery (Hybrid Bat.) එකට කෙලවුනා, ඒක අලුතෙන්ම දාන්න නම් Rs.600,000 + VAT + Labour cost = Rs.690,000/- යනව කිව්ව.

    Rebuild කරනවනම් Rs.279,000/- යනව කිව්ව (cells 14ම දාල)..
    Rebuild කරල warranty එක දෙන්නෙ අවුරුද්දයි :(

    ඉතින් කාලෙකට පස්සෙ අද hybrid එපාම උනා :(

    උඹලත් hybrid වාහනයක් ගන්නවානම් පුළුවන් තරම් Low mileage තියෙන සහ battery එකේ health එක (charging level එක නෙමෙයි) බලල ගන්න.

    නැත්නම් normal engine එකක් තියෙන වාහන සැපයි මචං සාක්කුවට..

    aparade kalin wikka nam wade hari. dn oka hadala wikunapan nikam atola mokekge hari ahinsakayekta dennepa
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මමත් හයිබ්‍රිඩ් ගන්න මාන බල බල ඉදලා ඕවා කල්පනා කරලා තීරණය වෙනස් කර ගත්තා.patrol කාර් unregistered ගත්තම ලොකු ලෙඩක් නැතුව අවුරුදු දහයක් දොලහක් අදින්න පුලුවන්.wagonr එහෙමත් නැ නැ කිවුවට ඔය සෙතේම තමයි..අවුරුදු පහෙන් හයෙන් පස්සේ විකුනන්නත් අමාරු වෙනවා.අනික battery එක නැතත් වෙන ලෙඩ ආවත් ඇති wagonr වල එහෙම ලොකු ගානක් කෙලවෙන්න.බලපන්කෝ ikman එකේ එහෙම ඔක්කොම පාවිච්චි කරපු wagonr විකුනන ඒවා 25000.30000km..ඔය ගනන් වලින් විකුනන්න වාහන ඕනිද බන්..බලපන්කෝ patrol කාර් ලක්ශයයි..දෙකයි කිලෝමීටර් ..අවුරුදු දහයයි පහලොවයි..තාම ලෙඩ නැනේ.. ...අපෝ...හයිබ්‍රිඩ් නම් එපාමයි...
     

    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    None of you self centered bastards give a shit about polar bears eh? Shame on you cunts.

    සල්ලි, සල්ලි, සල්ලි, සල්ලි, සල්ලි, සල්ලි, සල්ලි, සල්ලි, සල්ලි, සල්ලි, සල්ලි, සල්ලි, සල්ලි, සල්ලි, සල්ලි, සල්ලි, සල්ලි, සල්ලි, සල්ලි, සල්ලි, සල්ලි, සල්ලි, සල්ලි, සල්ලි, සල්ලි, සල්ලි, සල්ලි.

    යකෝ තොපි හැමදාම ජිවත් වෙන්නේ නෑ. තොපේ ළමයි, ළමයින් ගේ ළමයින්ට ඉන්න ලෝකය ගැන හිතපල්ලා. ආත්මාර්තකාමි හැත්ත.
    :yes: