මචං මට මේ hydrophobic vehicle coating කරන තැන් ලංකාවේ තියෙනවා ද? මට මේක හම්බ උනේ පහළ Video එකෙන් වාහනේ හෝදලාම එපා වෙලා බං මේ වගේ දෙයක් කරගන්න පුළුවන් නම් වැඩේ ලේසියි Time එක 4.44 ඉඳන් බලන්න