hydrophobic vehicle coating

2osama

Well-known member
  • Oct 25, 2010
    81,196
    72,373
    113
    මාලඹේ
    මචං මට මේ hydrophobic vehicle coating කරන තැන් ලංකාවේ තියෙනවා ද? මට මේක හම්බ උනේ පහළ Video එකෙන්
    වාහනේ හෝදලාම එපා වෙලා බං මේ වගේ දෙයක් කරගන්න පුළුවන් නම් වැඩේ ලේසියි

    Time එක 4.44 ඉඳන් බලන්න

     
    • Like
    Reactions: NRTG