පොඩියට හදල බලපන් මුලින්..![]()

කඩ්ඩ බැරි එකා has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.
![]()
![]()
![]()
man nikan experiment ekak widiyata kara, albert solution walin bell pepper, lettuce & chinese cabbage.. wade success,. podi case ekakata thiyenne maduro bo una, aquaponics karanna puluwan nam hodai,
Machan tiyenam photo ekak dapan hadapu system eke...water circulate kare komada machan....

කඩ්ඩ බැරි එකා;22583124 said:ඕකිඩ් වවපන් බන් පට්ට ඉල්ලුමක් තියනේනේ. ඉල්ලුමට සැපයුමක් දෙන්න බෑ ගොඩක් උන්ට. එක කින්තක් 500+ යනව සමහර ඒවල. ලේසියන් කරන්න බෑ පට්ට දැනුමක් ඕන සබ්ජෙක්ට් එක ගැන. නැත්නම් හෙනම ප්‍රොෆිට්.
කඩ්ඩ බැරි එකා;22583116 said:ela ela.

ඔක කරන්ඩ පුලුවන් බැරි නැ..විකුනගන්ඩ බැරි වෙන්නෙත් නැ...හැබැයි මහා පරිමාන ආයෝජනයක් කරන්ඩ වෙනව..
.එතනදි තමයි සාමන්ය මනුස්සයෙක්ට ඔක කරන්ඩ බැරි වෙන්නෙ..
කාබනික පොහොර කියන්නෙ ස්වබාවික ඒවට නේද...ඒත් ඔකට කෘතිම පොහොර ඔනෙ නැතුව බැ...
apita puluwan compost hodata diya kerala pawichi keranna,

apita puluwan compost hodata diya kerala pawichi keranna,
කොම්පෝස්ට් වල පනුවො ඉන්නව බන් ඇහැට නොපෙනෙන...මම හිතන්නෙ වැඩේ අවුල් අල්බට් මිශනයම තමා විසදුම

තව nutrients ජාති ගොඩක් තියනව internet එකේ search කලාම, හැබැයි පට්ට ගණන් ඒවා.![]()
ඔවගෙ මිල වැඩි..මම හිතන්නෙ ඇල්බට් පොහොර එකත් සමන්ය ගානක් වෙන්ව...ඔව තමයි අපේ රටවල තියෙන ගැටලු.. ඔවගෙ මිල වැඩි..මම හිතන්නෙ ඇල්බට් පොහොර එකත් සමන්ය ගානක් වෙන්ව...ඔව තමයි අපේ රටවල තියෙන ගැටලු..
Compost tea![]()
හැබැයි පැල වලට ඕනෙ කරන ඔක්කොම nutrients හම්බ වෙන්නෙ නෑ ඒකෙන්![]()