Hydroponic Farming ගැන දන්නවද?

exodus293

Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Aquarium air pump or water pump වලින් water circulate කරන්න පුලුවන්, ලොකු සිස්ටම් එකක් නම් ලොකු ටිකක් ලොකු water pump එකක් ඕනෙ වෙයි. :yes:

    Ela......tks machan....
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Math asa subject eka danata ithin okata yata karanna mudalak nathi nisa mal pochchi aran composte walin pala hadanawa, hithan inne okkoma hadanna ehema. Mata ata warga ganna one lankawe nathi eewa thama hadanna balanne.
    Red radish, Basil, Lettuce, Red Radish, finger carrots mewa ganna than nadda ban, godak kola warga ikmanata hadenawa, Lettuce ehema ewa kannat asai man gann pot ekak set unoth kiyapan.
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere

    http://www.lankemagro.lk/home/index.php?option=com_content&view=article&id=108&Itemid=523&lang=en

    http://www.cicagri.com/index.php?page_cat=products&code_title=67&ex_four=120
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    දන්නේ නැති හින්ද අහන්නේ....... මුල් වතුරේ තියෙන නිසා කුනුවෙන්නේ නැද්ද? :confused::confused:

    මුල් කුණු වෙන්නෙ නෑ. වතුර එක්ක පොහොරත් දෙන්න ඕනෙ. :yes:
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඉතිං බං අපි පැලයක් වතුරේ දැම්මහම කුනුවෙනවනේ :baffled:

    ගොඩක් වෙලාවට hydroponic system වල වතුර ගලාගෙන යනවා. ඒවා වල මුල් ටික ඔක්කොම වැහෙන්න වතුර නෑ. අනික ඒ වතුරට Albert solution වගේ nutrients දානවා. දන්න තරමින් මුල් කුණු වෙන අවුලක් නම් නෑ hydroponic farming වලදි. කුණු වෙනව ඇත්තෙ පස් & වතුර දෙකම තියනකොට වෙන්න ඇති. ඒකෙ විද්‍යාත්මක පැත්ත නම් දන්නෙ නෑ.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    Hydroponics වලටම හදපු micro nutrition solution පොහොර එකක් තියෙනව බන්. කෙලින්ම වතුරට දාන්න තියෙන්නෙ. seeds තියන්න තව වෙනම මාද්‍යක් තියෙනව ස්පොන්ජ් එකක් වගේ. ඒකත් පොහොර කඩේ ගන්න තියෙනව. මට නම් මතක නෑ බන්. ඒදෙක අරන් ප්ලාස්ටික් බඩු විකුනන කඩේ තියෙනව මාලු දාන බාස්කට්. එකක් 1200ක් වෙන්න. ඔකෙන් 4-6ක් කපන්න පුලුවන් රු 20 පොට්ස් දාන්න පුලුවන් වෙන්න. ඊලගට වතුර දාල මාලු ටැංකියකට දාන පම්ප් එකක් දාපන්. වැඩේ ඉවරයි. ඕකෙන් ලැටස් ටෙස්ට් කරපන් ගැරිජ් එකක තියල දවස් 40න් රිසාල්ට් එනව.

    • Like
    Reactions: Supun.

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    Paswala pala karanawata wada wathure pala karana eke thiyena wasiya mokadda??

    • අඩු ඉඩක වැඩි බෝග ප්‍රමාණයක් වගා කරන්න පුලුවන්.
    • වතුර එක්ක ගස් වලට අවශ්‍ය nutrients දෙන්න ලේසියි.
    • greenhouse ඇතුලෙ වවන නිසා කෘමීන්ගෙන් වන හානිය අඩු නිසා කෘමිනාශක වගේ වස විස භාවිතයෙන් තොරව වගා කරන්න පුලුවන්.
    • greenhouse ඇතුලෙ වවනකොට කාලගුණික වෙනස් වීම් වලින් වෙන හානිය අවම කරගන්න පුලුවන්.
    • පැල වැවෙන වේගය වැඩියි කියල සමහරු කියනවා. ඒක නම් හරියටම දන්නෙ නෑ.
     
    • Like
    Reactions: BadBlueGenius

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    Hydroponics වලටම හදපු micro nutrition solution පොහොර එකක් තියෙනව බන්. කෙලින්ම වතුරට දාන්න තියෙන්නෙ. seeds තියන්න තව වෙනම මාද්‍යක් තියෙනව ස්පොන්ජ් එකක් වගේ. ඒකත් පොහොර කඩේ ගන්න තියෙනව. මට නම් මතක නෑ බන්. ඒදෙක අරන් ප්ලාස්ටික් බඩු විකුනන කඩේ තියෙනව මාලු දාන බාස්කට්. එකක් 1200ක් වෙන්න. ඔකෙන් 4-6ක් කපන්න පුලුවන් රු 20 පොට්ස් දාන්න පුලුවන් වෙන්න. ඊලගට වතුර දාල මාලු ටැංකියකට දාන පම්ප් එකක් දාපන්. වැඩේ ඉවරයි. ඕකෙන් ලැටස් ටෙස්ට් කරපන් ගැරිජ් එකක තියල දවස් 40න් රිසාල්ට් එනව.

    Thanks මචං. Lettuce seeds ගන්න තැනක් දන්නවද? මම දැක්කා 5cm net pots දාල තියනවා එකක් රු.1.85 ට ජාඇල පැත්තෙ තැනක.
    Rep+
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    Thanks මචං. Lettuce seeds ගන්න තැනක් දන්නවද? මම දැක්කා 5cm net pots දාල තියනවා එකක් රු.1.85 ට ජාඇල පැත්තෙ තැනක.
    Rep+
    සීඩ් හොයන එක තමා සුපිරිම ගේම... මන් නම් දන්න තැන්ක් නෑ බන්.. මෙහෙ කොහෙවත් නෑ. තව බෙල් පෙපර් හදන්න පුලුවන්. අනිත් දේ hydroponic වලින් හැම බෝගයක්ම හදන්න බෑ. එහෙම ඕනෙ නම් aquaponics වලට මාරු වෙන්න වෙනව.
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    සීඩ් හොයන එක තමා සුපිරිම ගේම... මන් නම් දන්න තැන්ක් නෑ බන්.. මෙහෙ කොහෙවත් නෑ. තව බෙල් පෙපර් හදන්න පුලුවන්. අනිත් දේ hydroponic වලින් හැම බෝගයක්ම හදන්න බෑ. එහෙම ඕනෙ නම් aquaponics වලට මාරු වෙන්න වෙනව.

    aquaponics වල nutrients දෙන්නෙ කොහොමද? මාලුත් දානවා නේද සිස්ටම් එකට? :baffled:
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113

    1.Hydroponic Farming ව්‍යාපාරයක් විදිහට කරන්න සුදුසුද?
    Ow
    2.ලංකාවට ගැලපෙනවද?
    Awlak ne :rolleyes:
    3.කාබනික පොහොර භාවිතයෙන් පමණක් කරන්න පුලුවන්ද?
    Amaruyi neh. Okata Nutrient mixtures thiyanawa. Nutrient Tanks walin thamai supply eka denne. Adu effort ekakin maintain karanna puluwan hebei.

    Organic manure kyana eke definition ekata oya nutrient mixtures set wenne ne mama hithanne. But awlk wenne ne owage mukuth heavy metals ne.
    4.කාබනික පොහොර පමණක් භාවිතා කලොත් වෙලඳපොලේ වැඩි මිලකට එලවලු වර්ග විකුණන්න පුලුවන් වෙයිද?

    Wedi milak ganna puluwan but hydroponics karala neme :rofl:
    5.කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් මේ සඳහා විස්තර/උපදෙස් ලබා ගන්න පුලුවන්ද?
    Hariyatama danne ne bn :dull: Mamat ape Uni eke karapu subject ekakin oka gena danne.
    6.මේ ව්‍යාපාරය පටන් ගන්න මූලික ප්‍රාග්ධනය කීයක් විතර තියෙන්න ඕනෙ වෙයිද?
    Eka nam hariyatama kiyanna danne ne.:oo: Oya green house eka wage eka hadagannayi, pumps tika hadagannayi , water flow ekata , e wage tikakata yana initial cost eka thamai.

    Eeta passe maintenance walata, Nutrients walata , Light bill wathura bill thamai.

    7.ආයෝජකයො හොයා ගන්න පුලුවන් වෙයිද?
    Puluwan wei :)
     
    • Like
    Reactions: Supun.

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    එළකිරි කොල්ලෙක්;22599133 said:

    1.Hydroponic Farming ව්‍යාපාරයක් විදිහට කරන්න සුදුසුද?
    Ow
    2.ලංකාවට ගැලපෙනවද?
    Awlak ne :rolleyes:
    3.කාබනික පොහොර භාවිතයෙන් පමණක් කරන්න පුලුවන්ද?
    Amaruyi neh. Okata Nutrient mixtures thiyanawa. Nutrient Tanks walin thamai supply eka denne. Adu effort ekakin maintain karanna puluwan hebei.

    Organic manure kyana eke definition ekata oya nutrient mixtures set wenne ne mama hithanne. But awlk wenne ne owage mukuth heavy metals ne.
    4.කාබනික පොහොර පමණක් භාවිතා කලොත් වෙලඳපොලේ වැඩි මිලකට එලවලු වර්ග විකුණන්න පුලුවන් වෙයිද?

    Wedi milak ganna puluwan but hydroponics karala neme :rofl:
    5.කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් මේ සඳහා විස්තර/උපදෙස් ලබා ගන්න පුලුවන්ද?
    Hariyatama danne ne bn :dull: Mamat ape Uni eke karapu subject ekakin oka gena danne.
    6.මේ ව්‍යාපාරය පටන් ගන්න මූලික ප්‍රාග්ධනය කීයක් විතර තියෙන්න ඕනෙ වෙයිද?
    Eka nam hariyatama kiyanna danne ne.:oo: Oya green house eka wage eka hadagannayi, pumps tika hadagannayi , water flow ekata , e wage tikakata yana initial cost eka thamai.

    Eeta passe maintenance walata, Nutrients walata , Light bill wathura bill thamai.

    7.ආයෝජකයො හොයා ගන්න පුලුවන් වෙයිද?
    Puluwan wei :)

    Thanks a lot මචං, මේ ගැන වැඩිදුර විස්තර හොයාගන්න resources එහෙම දන්නෙ නැද්ද? uni එකේ මොකක්ද මචං කරපු සබ්ජෙක්ට් එක? agriculture related degree එකක්ද කලේ? Hydroponics ගැන තව විස්තර දන්නවා නම් කියන්නකො :)
    Rep +
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    Thanks a lot මචං, මේ ගැන වැඩිදුර විස්තර හොයාගන්න resources එහෙම දන්නෙ නැද්ද? uni එකේ මොකක්ද මචං කරපු සබ්ජෙක්ට් එක? agriculture related degree එකක්ද කලේ? Hydroponics ගැන තව විස්තර දන්නවා නම් කියන්නකො :)
    Rep +
    Den dekke machan. Ne bn mage eka degree ekak Biological Science . Eke apita Botany walata thibba Horticulture gena. Youtube videos wagayak thibuna bn. Mama inbox karannam passe. Mage notes tika nam athi. Reference wagayakuth thibuna. But eeta wada videos tika successful.