hypothyroidism

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,412
    1
    32,083
    113
    - උඩරට -
    ow ban eyage aulak na
    එහෙනම් උබට ඇත්තේ විටමින් ඌනතාවක්..
    ඩොකටර් කෙනෙක් හම්බ වෙලා බෙහෙත් ගනින්..
    තව බයෝසිල් කියලා විටමින් කැප්සියුලර් එකක් තියෙනවා ඒක ගනින්..
    කැප්සියුලස් 30 = රු.4000/= ක් වෙනවා..
    කොන්ඩේ එනවා ඒකට ඉක්මනට..
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    එහෙනම් උබට ඇත්තේ විටමින් ඌනතාවක්..
    ඩොකටර් කෙනෙක් හම්බ වෙලා බෙහෙත් ගනින්..
    තව බයෝසිල් කියලා විටමින් කැප්සියුලර් එකක් තියෙනවා ඒක ගනින්..
    කැප්සියුලස් 30 = රු.4000/= ක් වෙනවා..
    කොන්ඩේ එනවා ඒකට ඉක්මනට..
    කොන්ඩෙ අඩු තැන් වල දැවිල්ලක් එනවා සමහර වෙලාවට ඔලුව එක්ක රිදෙනව
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,412
    1
    32,083
    113
    - උඩරට -
    කොන්ඩෙ අඩු තැන් වල දැවිල්ලක් එනවා සමහර වෙලාවට ඔලුව එක්ක රිදෙනව
    ඉක්මනට බෙහෙත් ගනින් මචන් ඩොකෙක් හම්බවෙලා හරියටම මොකක් ද කියලා මෙහෙම කියනවාට වඩා ඒක හොදයි