Hyundai Tuscani

dulankalhara

Active member
  • Jan 10, 2016
    589
    198
    43
    hyundai tuscani කාර් එකක් පාවිච්චි කරන කෙනෙක් මේ ෆෝරම් එකේ ඉන්නවද. කාර් එක ගැන විස්තරයක් දැනගන්න කැමතියි. fuel usage, etc..

    budget is around 1.8 million. options: auto transmission, coupe :)
     
    Last edited:

    J o c k e y

    Member
    Dec 17, 2015
    119
    8
    0
    lassana penumak nam thiyenawa. maath okak gana hitha hitha hitiya... salli aparade weida kiyala hithuna nisa atharala damma.... :rolleyes:
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    gannawanam 2002 eka ganin. parana model eka melo rahak na. owa awe auto. gear box nam ithin sure na putho. petrol ehema chater. nikan kia auto ekakuth wada karanne 6 7 thama.
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    hyundai tuscani කාර් එකක් පාවිච්චි කරන කෙනෙක් මේ ෆෝරම් එකේ ඉන්නවද. කාර් එක ගැන විස්තරයක් දැනගන්න කැමතියි. fuel usage, etc..

    budget is around 1.8 million. options: auto transmission, coupe :)

    ගනින් සිංහහලයා යේ නිකන් ෆරාරේ එකක් පදිනවා වගේ තමා දෙන්නනම් හම්බවෙන්නේ නැ මලාවට කැලි නම් තියනවා Singapore වල ගෙන්න ගන්න වෙනවා ..දිගටම පදිනවා නම් සල්ලිත් හිරකරන්න පුලුහන් නම් ..සුද්දා වගේ පදින්න තමා තියෙන්නේ..
     
    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    gannawanam 2002 eka ganin. parana model eka melo rahak na. owa awe auto. gear box nam ithin sure na putho. petrol ehema chater. nikan kia auto ekakuth wada karanne 6 7 thama.

    petrol usage eka nam awul wage thama. mama daily use karanne na. tiptronic transmission neda enne?

    ගනින් සිංහහලයා යේ නිකන් ෆරාරේ එකක් පදිනවා වගේ තමා දෙන්නනම් හම්බවෙන්නේ නැ මලාවට කැලි නම් තියනවා Singapore වල ගෙන්න ගන්න වෙනවා ..දිගටම පදිනවා නම් සල්ලිත් හිරකරන්න පුලුහන් නම් ..සුද්දා වගේ පදින්න තමා තියෙන්නේ..

    lankawe parts ganna ehema nadda? :eek:
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    petrol usage eka nam awul wage thama. mama daily use karanne na. tiptronic transmission neda enne?

    lankawe parts ganna ehema nadda? :eek:

    kia / hyundai wala parana models wala auto gear box case ban. giyoth keliya thama. tuscani eke nam ubata part mehenam hoyanna na gennanama wenawa. 2 door wage mazda ekak balapanko. ube budget ekatanam tikak parana ekak thama hoyaganna wenne ube range ekata.
     
    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    kia / hyundai wala parana models wala auto gear box case ban. giyoth keliya thama. tuscani eke nam ubata part mehenam hoyanna na gennanama wenawa. 2 door wage mazda ekak balapanko. ube budget ekatanam tikak parana ekak thama hoyaganna wenne ube range ekata.

    Tuscani gannawanam 2003 wage ekak thamai baluwe. me budget ekata wena coupe model ekak hoyaganna na bn. thibbath auto nemei ekane case eka. mitsubishi fto ekak wage set unoth ela.