Hyundai

577

Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    Hyundai කාර් ඇයි අනිත් වාහන වලට සාපේක්ෂව ගනන් අඩු. Hyundai කාර් තියෙනවා 2002 ඉංග්‍රීසි නම්බර ලක්ෂ 10-12 ත් අතර:eek::eek::eek:
    අනිත් මොඩල් වල 65 නම්බර් එක ලක්ෂ 15 පැනලා:confused::confused:


    ( මම වාහන ගැන වැඩිය දන්නේ නෑ.:sorry::nerd::nerd: )
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ලංකාවේ ගොඩාක් අයට විශ්වාස ජපන් වාහන...... එනිසා ඒවා අනිත් ඒවාට සාපේක්ෂව ගණන් වැඩි....... ඒත් මේ හුන්ඩායි වාහනත් දැන් ගොඩක් හොඳ තරගයක් දෙනවා ජපන් වාහන වලට.......
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම හිතුවෙ වෙන මොකක් හරි සීන් එකක් කියලා.

    parana hyundai wala nam nam eka eka leda thiywalu... mama nam pawichchci karala ne... eth egodak aya kiyanawa... gana adu wenna ekath hethuwak.. thawa hyundai car's india wala hadanawa.. ekath gana adui...
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    parana hyundai wala nam nam eka eka leda thiywalu... mama nam pawichchci karala ne... eth egodak aya kiyanawa... gana adu wenna ekath hethuwak.. thawa hyundai car's india wala hadanawa.. ekath gana adui...
    Hyundai Accent එක ගැන දන්නවද?

    dsc_0002.jpg
     

    dilandias

    Member
    Jul 31, 2012
    4
    1
    0
    Avissawella
    Hyundai Accent එක ගැන දන්නවද?

    dsc_0002.jpg


    Mata me jaathiya ekak thibba 2009 idan 2012 wenakal (awurudu 3k).. Dura gaman yanakota petrol 13 kmpl kara. High way eke gemak nathuwa 180ta yanna puluwan. me car wala spare parts dan ona tharam thiyanawa. niyama welwata original parts dala nadaththu karala thiyagaththoth Japan wahana tharam wath ledak denne na mewa.

    Me 2000 model eka India walath hadanawa Koreaweth hadanawa.. Indian eke Issaraha grille eka poddak wenas.. engine eketh samahara parts poddak wenas..

    Meke gaanata thiyana parana Japan ekka baluwahama meka sahenna comfortable wahanayak.. :D
     
    • Like
    Reactions: 577