I am in UAE Now......

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
Machanla....

Mama UAE awa... dan 2weeks wenawa....

Hithata hari naa ban... gedara mathak wenawa...

Duka wadi kamata me thread eka damme ban.......
 

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ජීවිතේ ගොඩ දා ගන්න නම් කට්ටක් කන්නම වෙනවා කොල්ලො. ටේක් ඉට් ඊසි. ඔයිට වඩා කට්ට කන අය ඉන්නව කියල හිතාගනින්.
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Podi Silva - පොඩි සිල්වා;18102954 said:
    eka gna hithanna epa bn hithanna hithanna awul wadi weyi sinhla kollo nadda umb inna thana

    ow ban ehema thamai inne eth ude nagitinakota epa wenawa...

    ජීවිතේ ගොඩ දා ගන්න නම් කට්ටක් කන්නම වෙනවා කොල්ලො. ටේක් ඉට් ඊසි. ඔයිට වඩා කට්ට කන අය ඉන්නව කියල හිතාගනින්.

    ow ban ehema hithagena tamai awe... kohoma hari innawa