I cloud BLOCK/ BLACKLIST

May 26, 2008
100
3
0
I cloud BLOCK/ BLACKLIST any country n network

I CLOUD BLOCK / BLACKLISTED / ERASED FONES THIYANAWANAM KIYANNA,MATA PM KARANNA WIKUNANNA HITHANA GANA, FULL SET NAM HODAI . MATA UNLOCK KARANNATH PULUWAN ONEY AYA PM KARANNA

Oney rataka oney network ekek.
 
Last edited:

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son

බොරු ඇඩ් නම් දාන්න එපා බන්. ඩිවයිස් එකක් අන්ලොක් කරන එක වෙනම දෙයක්. නමුත් අයි ක්ලවුඩ් සර්වර් එකේ තියන ඩේටා වෙනස් කිරීම කියන්නේ හැකින්. උබට එච්චර දෙයක් පුලුවන් නම් ෆකටද ඔතන ඩිවයිස් අන්ලොක් කර කර කාලේ කන්නේ.. ඇපල් එකට මේල් එකක් දාලා කියපන්, උන්ගේ සෙකියුරිටි ෆයර්වොල් එකට උබට බ්‍රීච් කලහැකි, උබට ඒක කරලා පෙන්නන්න පුලුවන් කියලා. තොට රියලි ජොබක් හම්බ වෙයි ඇපල් එකේ රීසර්ච් වල.
 
asanka99

Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha

    බොරු ඇඩ් නම් දාන්න එපා බන්. ඩිවයිස් එකක් අන්ලොක් කරන එක වෙනම දෙයක්. නමුත් අයි ක්ලවුඩ් සර්වර් එකේ තියන ඩේටා වෙනස් කිරීම කියන්නේ හැකින්. උබට එච්චර දෙයක් පුලුවන් නම් ෆකටද ඔතන ඩිවයිස් අන්ලොක් කර කර කාලේ කන්නේ.. ඇපල් එකට මේල් එකක් දාලා කියපන්, උන්ගේ සෙකියුරිටි ෆයර්වොල් එකට උබට බ්‍රීච් කලහැකි, උබට ඒක කරලා පෙන්නන්න පුලුවන් කියලා. තොට රියලි ජොබක් හම්බ වෙයි ඇපල් එකේ රීසර්ච් වල.

    icloud unlock karanna puluwan:rolleyes: tikak loku gank yanwa, me widiyta thiyna ewa puluwan

    icloud-unlock-service.png
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට

    බොරු ඇඩ් නම් දාන්න එපා බන්. ඩිවයිස් එකක් අන්ලොක් කරන එක වෙනම දෙයක්. නමුත් අයි ක්ලවුඩ් සර්වර් එකේ තියන ඩේටා වෙනස් කිරීම කියන්නේ හැකින්. උබට එච්චර දෙයක් පුලුවන් නම් ෆකටද ඔතන ඩිවයිස් අන්ලොක් කර කර කාලේ කන්නේ.. ඇපල් එකට මේල් එකක් දාලා කියපන්, උන්ගේ සෙකියුරිටි ෆයර්වොල් එකට උබට බ්‍රීච් කලහැකි, උබට ඒක කරලා පෙන්නන්න පුලුවන් කියලා. තොට රියලි ජොබක් හම්බ වෙයි ඇපල් එකේ රීසර්ච් වල.

    හැම එකම දන්නවා වගේ උඹත් බොරු ඇඩ් දාන එක නවත්තපන් බන්.. උඹ ඌට කියලා වැඩ කරගෙන තියනවද මීට කලින්?:dull:
     
    Nikan moda yakek wenna epa ban,mama ahala thiyenne wikunanawanam kiyanna kiyala,oney nam unlock karalath denna puluwan.kohomath modayo ekek hitiyama athi therum ganna beri,ubath ewage ekek ban
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නැකැත් රාල;17283771 said:
    හැම එකම දන්නවා වගේ උඹත් බොරු ඇඩ් දාන එක නවත්තපන් බන්.. උඹ ඌට කියලා වැඩ කරගෙන තියනවද මීට කලින්?:dull:
    වැඩ කරව ගන්න ඔනේද ඔක දැනගන්න. එකෙක් කිව්වොත් මට හදට යන්න රොකට් එකක් හදලා දෙනවා කියලා, මම උගෙන් අහනවද ඊට කලින් ඌ එක්ක ගනුදෙනු කරපු කස්ටමර්ස්ලා ගැන. කරන්න පුලුවන් දේවලුත් තියනවා බැරි දේවලුත් තියනවා. බැරි දේවල් ගැන අහලා වැඩක් නැ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Nikan moda yakek wenna epa ban,mama ahala thiyenne wikunanawanam kiyanna kiyala,oney nam unlock karalath denna puluwan.kohomath modayo ekek hitiyama athi therum ganna beri,ubath ewage ekek ban
    උබ මෙතන කියලා තියනවද නැද්ද කියහන් උබට අයි ක්ලවුඩ් ලොක් වෙච්ච එවා අන්ලොක් කරන්න පුලුවන්ද බැරිද කියලා.. උබ කියලා තියන අන්තිම වාක්යයෙන් කියන්නේ උබට අන්ලොක් කල හැකියි කියන එක නෙමෙයිද? ඒක බොරුවක් නෙමෙයිද?
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    වැඩ කරව ගන්න ඔනේද ඔක දැනගන්න. එකෙක් කිව්වොත් මට හදට යන්න රොකට් එකක් හදලා දෙනවා කියලා, මම උගෙන් අහනවද ඊට කලින් ඌ එක්ක ගනුදෙනු කරපු කස්ටමර්ස්ලා ගැන. කරන්න පුලුවන් දේවලුත් තියනවා බැරි දේවලුත් තියනවා. බැරි දේවල් ගැන අහලා වැඩක් නැ.

    හඳට යන්න රොකට් එකක් හදනවා කිව්වම උඹ පිලි ගන්නේ නැත්තන් නිකන් ඉඳපන්.. උඹ පිලිගත්තේ නෑ කියන්නේ ලංකාවෙ කොල්ලෙක්ට රොකට් එකක් හදන්න බෑ කියන එක නෙමෙයිනේ.. :frown:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නැකැත් රාල;17283798 said:

    එහෙම එකක් නෙමෙයි බන්. ටයිම් ස්ටැම්ප් බලපන්. මූ මෙතන කියන එක දැSන් වෙනස්. කලින් මූ කිව්වේ මෙහෙම බයිලයක් නෙමෙයි. මම පොස්ට් එක දැම්මට පස්සේ මූ ඒක වෙනස් කලා.

    ඔක කලින් දාලා තිබුනේ එහෙමයි.. මම පොස්ට් එක දැම්මේ 9:12ට ඌගේ කලින් පොස්ට් එකට අනුව. නමුත් ඌ 9:45ට පොස්ට් එක එඩිට් කලා. දැන් පේන්න තියන පොස්ට් එකට නෙමෙයි මම උත්තර දුන්නේ.
     
    මම කිසි සීත්ම කියන්නේ නැ ලන්කාවේ කොල්ලෙකුට රොකට් එකක් හදන්න බැ කියලා, දැනටත් ලන්කාවේ අය ගොඩක් නාසා එකේ ඉන්නවා. මම කියන අර්තය ඒක නෙමෙයි මචන්. මම කිව්වේ, පවතින තත්වයන් අනුව කල නොහැකි දෙයක් කල හැකියි කියලා කියන නිසා. අදට අනුව කොල්ලෙක් ඇවිත් කිව්වොත් මම කිව්ව කතාව, ඒක බොරුවක් මිසක ඇත්තක් නෙමෙයිනේ මචන්, ලන්කාවේ උනත් එකයි ඇමෙරිකාවෙ උනත් එකයි. පවතින තත්ව යටතේ කල නොහැකියි කියන එකයි මම කිව්වේ. ඉදිරි කාලයේදි කල නොහැකියි කියන එක නෙමෙයි.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    එහෙම එකක් නෙමෙයි බන්. ටයිම් ස්ටැම්ප් බලපන්. මූ මෙතන කියන එක දැSන් වෙනස්. කලින් මූ කිව්වේ මෙහෙම බයිලයක් නෙමෙයි. මම පොස්ට් එක දැම්මට පස්සේ මූ ඒක වෙනස් කලා.

    ඔක කලින් දාලා තිබුනේ එහෙමයි.. මම පොස්ට් එක දැම්මේ 9:12ට ඌගේ කලින් පොස්ට් එකට අනුව. නමුත් ඌ 9:45ට පොස්ට් එක එඩිට් කලා. දැන් පේන්න තියන පොස්ට් එකට නෙමෙයි මම උත්තර දුන්නේ.

    ඔතන වෙන්න ඇත්තේ ඌ දාපු එකට වඩා වෙනස් අර්ථයක් එන්න ඇති පස්සේ උඹ අරම කිව්වමයි ඌට තේරෙන්න ඇත්තේ ලියපු විදිහ අවුල් කියලා.. මටත් අනන්තවත් එහෙම වෙලා තියනවා බන් ලියන්නේ එකක් අන්තිමේට අනිත් උන් තේරුම් අරන් තියෙන්නේ වෙන එකක්..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    මම කිසි සීත්ම කියන්නේ නැ ලන්කාවේ කොල්ලෙකුට රොකට් එකක් හදන්න බැ කියලා, දැනටත් ලන්කාවේ අය ගොඩක් නාසා එකේ ඉන්නවා. මම කියන අර්තය ඒක නෙමෙයි මචන්. මම කිව්වේ, පවතින තත්වයන් අනුව කල නොහැකි දෙයක් කල හැකියි කියලා කියන නිසා. අදට අනුව කොල්ලෙක් ඇවිත් කිව්වොත් මම කිව්ව කතාව, ඒක බොරුවක් මිසක ඇත්තක් නෙමෙයිනේ මචන්, ලන්කාවේ උනත් එකයි ඇමෙරිකාවෙ උනත් එකයි. පවතින තත්ව යටතේ කල නොහැකියි කියන එකයි මම කිව්වේ. ඉදිරි කාලයේදි කල නොහැකියි කියන එක නෙමෙයි.

    මචන් ඌ දැන් එඩිට් කරලා ඒක හදලනේ තියන්නේ දැන් අවුලක් නෑනේ..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නැකැත් රාල;17283830 said:
    ඔතන වෙන්න ඇත්තේ ඌ දාපු එකට වඩා වෙනස් අර්ථයක් එන්න ඇති පස්සේ උඹ අරම කිව්වමයි ඌට තේරෙන්න ඇත්තේ ලියපු විදිහ අවුල් කියලා.. මටත් අනන්තවත් එහෙම වෙලා තියනවා බන් ලියන්නේ එකක් අන්තිමේට අනිත් උන් තේරුම් අරන් තියෙන්නේ වෙන එකක්..
    ඒකනේ බන්. මම උගේ බිස්නස් එක අවුල් වෙන්න කිව්වා නෙමෙයි. ඌ ඉස්සෙල්ලා දාලා තිබුන විදියට කරන්න බැරි දෙයක්. ඒකයි මම එහෙම කිව්වේ, ඌ ඇත්තටම ඒ කියලා තිබුන විදියට කරන්න පුලුවන් එකෙක් උනානම් මම ඇත්තටමයි කිව්වේ ඌව අනිවා ඇපල් එකෙන් හයර් කරනවා. එහෙම දේවල් වෙලා තියනවනේ ඉතිහාසේ. සල්ලි හොරාට අච්චු ගහපු උන් දැන් ෆෙඩරල් රිසර්ව් එකේ ඉන්නවා උගේ හැකියාවන් හොද පැත්තට යොමු කරලා. මම කිව්වේ ඒ වගේ දෙයක්.