Congratulations! What an achievement!තෑන්ක්ස්.. Cloud Infra Eng. මචන්
crack eka apitath deepan pons.Google එකෙනුත් ඔෆර් එකක් ආවා මිතුරනි... දැන් පුක් වෙලා ඉන්නේ තෝරගන්න බැරුව.
නෑ. ජනකාය වැඩියි.."ශිබුය" එනවැයි

ස්තුතියි මචන්... මට MS එකෙන් retention offer එකක් ලැබුනා. ඒක Google එකට කිව්වම උන් offer එක revise කරා. තවම මම කල්පනා කරනවා...නියමයි හොදට හිතලා තව අවුරුදු 10ක් වගේ යනකොට ලොකු දියුණුවක් පෙන්නන ඩිමාන්ඩ් එක වැඩි වෙයි කියලා පේන තමන්ගෙ ටැලන්ට් හොදටම පෙන්නන්න පුලුවන් වගේම වැඩ කරන අය කියන නෙගටිව් දේවල් පොඩ්ඩක් සර්ච් කරලා බලලා තීරනය කරන්න.