I cracked the Google Interview

BumbleB

Well-known member
  • Jun 24, 2020
    710
    1,241
    93
    තෑන්ක්ස්.. Cloud Infra Eng. මචන්
    Congratulations! What an achievement!

    ඒත් මයික්‍රොසොෆ්ට් වලයි, ගූග්ල් වලයි ක්ලවුඩ් සර්විසස් දෙකක්නෙ (Azure, GCP) , දෙකේම එක්ස්පර්ට් කෙනෙක්ද, නැත්තන් එකම ටෙක් ස්ටැක් එකද?
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    නියමයි හොදට හිතලා තව අවුරුදු 10ක් වගේ යනකොට ලොකු දියුණුවක් පෙන්නන ඩිමාන්ඩ් එක වැඩි වෙයි කියලා පේන තමන්ගෙ ටැලන්ට් හොදටම පෙන්නන්න පුලුවන් වගේම වැඩ කරන අය කියන නෙගටිව් දේවල් පොඩ්ඩක් සර්ච් කරලා බලලා තීරනය කරන්න.
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    "ශිබුය" එනවැයි
    නෑ. ජනකාය වැඩියි.. :D

    නියමයි හොදට හිතලා තව අවුරුදු 10ක් වගේ යනකොට ලොකු දියුණුවක් පෙන්නන ඩිමාන්ඩ් එක වැඩි වෙයි කියලා පේන තමන්ගෙ ටැලන්ට් හොදටම පෙන්නන්න පුලුවන් වගේම වැඩ කරන අය කියන නෙගටිව් දේවල් පොඩ්ඩක් සර්ච් කරලා බලලා තීරනය කරන්න.
    ස්තුතියි මචන්... මට MS එකෙන් retention offer එකක් ලැබුනා. ඒක Google එකට කිව්වම උන් offer එක revise කරා. තවම මම කල්පනා කරනවා...
    ------ Post added on Oct 4, 2022 at 5:05 AM

    UPDATE

    සති දෙක තුනක් සිතීමෙන් පසුව Google එකට බෑ කිව්වා.....
    ------ Post added on Oct 21, 2022 at 3:40 PM