I don't know why??? දන්න එකෙක් පුලුවන්නම් කියපන් බලන්න

I don't know why??? දන්න එකෙක් පුලුවන්නම් කියපන් බලන්න

මචන්ලා මෙක මට ඉ මෙල් එකකින් ආපු එකක්
රි පොස්ට් ද දන්නෑහෑ
අදහස් කියන්නකො බලන්න


cid_8CC94D34EB6345BFBDB0FEA45F72F31Fheadoffice.jpg
 

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ඇත්තටම ඕක කියන්න ඕනෙ ලස්සනයි කියල නෙමෙයි
    ආකර්ශණියි කියල. මොක්ද ඇත්තටම පිරිමි ආකර්ශනීයි. හැම පැත්තකින්ම. ගැහැනියෙක් ගෙන් ලස්සන විතරක්ම නෙමෙයි අපිට ලැබෙන්නෙ තව ගොඩක් දේවල් ලැබෙනවා. ආදරය , සෙනෙහස, සතුට, මේ හැමදේම. ඒ නිසාම ගැහැනියත් ආකර්ශනීයයි.
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    පිරිමි කොයි තරම් ආකර්ශනීය උනත්
    සත්ව ලෝකෙ වගේම මිනිස් ලෝකෙත්
    හැමදාම උනේ පිරිමි ගැහැනියක් වෙනුවෙන් සටන් කරන එක
    ඒක සදාකලික සත්‍යක්
    :):):)
     

    isuru_bilbo

    Member
    Sep 1, 2008
    116
    12
    0
    Makola,Sri Lanka
    පිරිමි කොයි තරම් ආකර්ශනීය උනත්
    සත්ව ලෝකෙ වගේම මිනිස් ලෝකෙත්
    හැමදාම උනේ පිරිමි ගැහැනියක් වෙනුවෙන් සටන් කරන එක
    ඒක සදාකලික සත්‍යක්
    :):):)
    එතකොට ගැහැනු පිරිමි වෙනුවෙන් සටන් කරන්නෙම නැද්ද ?
     

    samcro

    Active member
  • Dec 4, 2009
    578
    49
    28
    එකෝමත් එක රටක
    එතකොට ගැහැනු පිරිමි වෙනුවෙන් සටන් කරන්නෙම නැද්ද ?

    සටන් කරන කෙල්ලොත් ඉන්නවා නමුත් බහුතරයක් කෙල්ලො කොල්ලො පස්සෙ යන්නෙ නෑ.කොල්ලො තමා පණ දීගෙන කෙල්ලො පස්සෙ යන්නෙ :dull: අත්දැකීමෙන් කියන්නෙ කොච්චර බොක්කෙන් ආදරය කලත් බොහොමයක් කෙල්ලො සෑහීමකට පත් වෙන්නෙ නෑ මොකක් හරි වැරැද්දක් දකිනව :(
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,829
    3,413
    113
    ඇත්ත තමා..අපි කොයිතරම් නම් ලස්සනද..:cool:
     
    අත්දැකීමෙන් කියන්නෙ කොච්චර බොක්කෙන් ආදරය කලත් බොහොමයක් කෙල්ලො සෑහීමකට පත් වෙන්නෙ නෑ මොකක් හරි වැරැද්දක් දකිනව


    මෙකනම් සහතික ඈත්ත මචන්
    මටත් මෙක ගෑන කොටියක් අත්දෑකිම් තියෙනවා
    මොනවා කරන්නද එ ගෑනු ස්වභාවයනෙ