I hate myself

basooka

Well-known member
  • May 17, 2022
    436
    620
    93
    මන් ටෝක් කර කර හිටපු කෙල්ල අද චැට් කර කර ඉද්දි ජිම් ගිහින් ඇග හදපු උස මහත කොල්ලෙක්ගෙ ෆොටෝ එකක් ස්ටේටස් දාලා තිබුනා . උගෙ උස 6‘5 ලු ඒකිගෙ කොල්ලලු . මන් කොච්චර කෑවත් කෙට්ටුයි, උස 5‘1යි, කලුයි . මට අද මගෙ පෙනුම ගැන ලැජ්ජා හිතුනා දුක හිතුනා.මන් තනියම ගොඩක් වෙලා ඇඩුවා. මාත් ආසයි කෙල්ලෙක්ගෙ ආදරේ විදින්න ඒත් මන් බොක්කෙන්ම ආදාරේ කරන්න ගියාම මුන් මාව උන්ගෙ වැඩ කරවගන්න පාවිච්චි කරනවා. පෙනුම ගැන කලකිරිලම මගෙ ජිවිතේ නැතිකරගන්න හිතුන වාරගාන අනන්න්තයි. මන් මගෙ ප්රශ්න ගැන මේකෙ අයගෙන් උදව් ඉල්ලන්න ත්රේඩ් දැම්ම ගොඩක් අය මට බනිනවා .මන් ආයෙ කවදාවත් කීරියට එන්නෙ නෑ . ගොඩක් අය කියන්නෙ ඉගෙනගත්තම ඔක්කොමහරි පෙනුම වැඩක් නෑ කියලා. ඒත් ඒක බොරුවක් කියලා මට දැන් තේරෙනවා
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    580661.jpg
     
    • Like
    Reactions: basooka

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,361
    16,191
    113
    හ්ම්ම්..
    මේ වගේ ඒවාට සිරා කොමෙන්ට් දාපු කාලයකුත් තිබුන නේද කියල මතක් වෙද්දි හිතෙනවා අපි දැන් වයසයිද කියලත්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,489
    1
    99,635
    113
    33
    Kalutara
    හ්ම්ම්..
    මේ වගේ ඒවාට සිරා කොමෙන්ට් දාපු කාලයකුත් තිබුන නේද කියල මතක් වෙද්දි හිතෙනවා අපි දැන් වයසයිද කියලත්.
    මීට වඩා සුපිරි ස්ක්‍රිප්ට් වැටෙනව එෆ්බී එකේ දීනියස් ක්ලබ් එකේ වගේ ගෲප් වල. ගොඩක් උන් රැවටිලා සීරියස් අරන් කමෙන්ට් කරනව.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,232
    40,916
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මන් ටෝක් කර කර හිටපු කෙල්ල අද චැට් කර කර ඉද්දි ජිම් ගිහින් ඇග හදපු උස මහත කොල්ලෙක්ගෙ ෆොටෝ එකක් ස්ටේටස් දාලා තිබුනා . උගෙ උස 6‘5 ලු ඒකිගෙ කොල්ලලු . මන් කොච්චර කෑවත් කෙට්ටුයි, උස 5‘1යි, කලුයි . මට අද මගෙ පෙනුම ගැන ලැජ්ජා හිතුනා දුක හිතුනා.මන් තනියම ගොඩක් වෙලා ඇඩුවා. මාත් ආසයි කෙල්ලෙක්ගෙ ආදරේ විදින්න ඒත් මන් බොක්කෙන්ම ආදාරේ කරන්න ගියාම මුන් මාව උන්ගෙ වැඩ කරවගන්න පාවිච්චි කරනවා. පෙනුම ගැන කලකිරිලම මගෙ ජිවිතේ නැතිකරගන්න හිතුන වාරගාන අනන්න්තයි. මන් මගෙ ප්රශ්න ගැන මේකෙ අයගෙන් උදව් ඉල්ලන්න ත්රේඩ් දැම්ම ගොඩක් අය මට බනිනවා .මන් ආයෙ කවදාවත් කීරියට එන්නෙ නෑ . ගොඩක් අය කියන්නෙ ඉගෙනගත්තම ඔක්කොමහරි පෙනුම වැඩක් නෑ කියලා. ඒත් ඒක බොරුවක් කියලා මට දැන් තේරෙනවා
    Mehemai kalu ketha mitto karanne tattu 2k 3n gewala hadala balcony ekata wela innawa- etakota un okkomata wada usai. Umbath ehema karahan pons. Nettan linde penahan.
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මන් ටෝක් කර කර හිටපු කෙල්ල අද චැට් කර කර ඉද්දි ජිම් ගිහින් ඇග හදපු උස මහත කොල්ලෙක්ගෙ ෆොටෝ එකක් ස්ටේටස් දාලා තිබුනා . උගෙ උස 6‘5 ලු ඒකිගෙ කොල්ලලු . මන් කොච්චර කෑවත් කෙට්ටුයි, උස 5‘1යි, කලුයි . මට අද මගෙ පෙනුම ගැන ලැජ්ජා හිතුනා දුක හිතුනා.මන් තනියම ගොඩක් වෙලා ඇඩුවා. මාත් ආසයි කෙල්ලෙක්ගෙ ආදරේ විදින්න ඒත් මන් බොක්කෙන්ම ආදාරේ කරන්න ගියාම මුන් මාව උන්ගෙ වැඩ කරවගන්න පාවිච්චි කරනවා. පෙනුම ගැන කලකිරිලම මගෙ ජිවිතේ නැතිකරගන්න හිතුන වාරගාන අනන්න්තයි. මන් මගෙ ප්රශ්න ගැන මේකෙ අයගෙන් උදව් ඉල්ලන්න ත්රේඩ් දැම්ම ගොඩක් අය මට බනිනවා .මන් ආයෙ කවදාවත් කීරියට එන්නෙ නෑ . ගොඩක් අය කියන්නෙ ඉගෙනගත්තම ඔක්කොමහරි පෙනුම වැඩක් නෑ කියලා. ඒත් ඒක බොරුවක් කියලා මට දැන් තේරෙනවා
    උබ දෙන්න යනවට අපි මොනා කරන්නද family sex ගැනයි කතාව මෙතන කෙල්ලෙක් අවුල් උනා කියලා සිය දිවි නසා ගන්නවා😅 උබ මැරෙන එක හොදයි උබෙ වටිනාකම නොදැන ඉන්න උන් මැරෙන එක හොදයි.😅 මචන් ලේසියෙන් මැරෙන්නත් බෑ බොක ගිහින් අමාරුවෙලා මැරෙන්නෙ
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,600
    5,746
    113
    KALUTHARA
    ගොඩක් අය කියන්නෙ ඉගෙනගත්තම ඔක්කොමහරි පෙනුම වැඩක් නෑ කියලා .meka waradi. hamba karahan hodata. etakota okkoma hari :lol: