I hate people writing සිංග්ලිෂ් (Singlish).
එළකිරි එකේ නියම සිංහලෙන් ලියන අය කී දෙනෙක් ඉන්නවද?
PS - මට මේ අපේ උන් singlish වලින් ලියලා තියෙන ඒවා කියවන්න ගියාම headache හැදෙනවා හැමදාම. ඇත්තටම මේ අයට දවස් කීපයක් පොඩි වෙලාවක් වැය කරලා තමන්ගේ මව් භාෂාවෙන් ටයිප් කරන්න ඉගෙන ගන්න බැරි ඇයි ????? කථා කරන්නේ නම් රට, ජාතිය, සංස්කෘතිය ගැන බොක්ක දෙන්න වගේ.

ටෙරා කොපි එකත් එක්ක පොඩි ඉසූ එකක් ආව. ඒක හදාගන්න ඕනෙ
සින්ලිශ් වලින් ටයිප් කරන එක සින්හලෙන් ටයිප් කරන එකට වඩා ෆාස්ට් නිස වෙන්න ඇති සමහර විට. මොකද කට්ටිය අවුරුදු ගනන් ටයිප් කරපු ක්රමේනෙ සින්ග්ලිශ්
එනිවේ ඔන්න මාත් සින්හලෙන් කෙටුව ඔං 