I hate people writing සිංග්ලිෂ් (Singlish).

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    I hate people writing සිංග්ලිෂ් (Singlish).

    එළකිරි එකේ නියම සිංහලෙන් ලියන අය කී‍ දෙනෙක් ඉන්නවද?

    PS - මට මේ අපේ උන් singlish වලින් ලියලා තියෙන ඒවා කියවන්න ගියාම headache හැදෙනවා හැමදාම. ඇත්තටම මේ අයට දවස් කීපයක් පොඩි වෙලාවක් වැය කරලා තමන්ගේ මව් භාෂාවෙන් ටයිප් කරන්න ඉගෙන ගන්න බැරි ඇයි ????? කථා කරන්නේ නම් රට, ජාතිය, සංස්කෘතිය ගැන බොක්ක දෙන්න වගේ.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    සින්ග්ලිස් සොෆ්ට්වෙයා එක කන්ෆිගර් කරගන්න පොඩ්ඩක් කම්මලි උනා :P ටෙරා කොපි එකත් එක්ක පොඩි ඉසූ එකක් ආව. ඒක හදාගන්න ඕනෙ :rolleyes: සින්ලිශ් වලින් ටයිප් කරන එක සින්හලෙන් ටයිප් කරන එකට වඩා ෆාස්ට් නිස වෙන්න ඇති සමහර විට. මොකද කට්ටිය අවුරුදු ගනන් ටයිප් කරපු ක්‍රමේනෙ සින්ග්ලිශ් :rofl: එනිවේ ඔන්න මාත් සින්හලෙන් කෙටුව ඔං :rofl:
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    siraawatama machan.. epaaa wenawa... saahenna wela type karala karala sinhalenma daanna try karanna oona.. eekai karanna oona de.. mokada apita wena wada nahane.. :D

    උඹ ඉතින් සිංහල නොවෙන හින්දා පොඩි chance එකක් දෙනවා. ලියන මඟුලක් පැහැදිලි ඉංග්‍රීසියෙන් ලියපන්.

    එක්කෝ සිංහල. එක්කෝ English.
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    හිසරදය හැදෙන්නේ නැති ගොඩක් කට්ටිය ඉන්න නිසා තාම අව්ලක් නේ.. උඹත් පැනඩෝල් 2ක් ගහල ආවනම් හරියඊ :P
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    උඹ ඉතින් සිංහල නොවෙන හින්දා පොඩි chance එකක් දෙනවා. ලියන මඟුලක් පැහැදිලි ඉංග්‍රීසියෙන් ලියපන්.

    එක්කෝ සිංහල. එක්කෝ English.

    ලොල් වට් අබවුට් ඉන්හල :lol:
     
    blood_brotha

    Member
    Sep 25, 2006
    6,308
    47
    0
    Nuuk, Greenland
    උඹ ඉතින් සිංහල නොවෙන හින්දා පොඩි chance එකක් දෙනවා. ලියන මඟුලක් පැහැදිලි ඉංග්‍රීසියෙන් ලියපන්.

    එක්කෝ සිංහල. එක්කෝ English.

    mama sinhala nemei kiyanna umba kawda lol... mata oona magulen mama liyanawa.. umba kamathi naa kiyala api monawa karannada..

    umba kamathi nam sinhalen liyapan, anik eunta kiyanda umba kawda lol:rolleyes:
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    හිසරදය හැදෙන්නේ නැති ගොඩක් කට්ටිය ඉන්න නිසා තාම අව්ලක් නේ.. උඹත් පැනඩෝල් 2ක් ගහල ආවනම් හරියඊ :P

    nathnag dispreen dekak ganin ona nag NGC thiyenne:lol:
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    mama sinhala nemei kiyanna umba kawda lol... mata oona magulen mama liyanawa.. umba kamathi naa kiyala api monawa karannada..

    umba kamathi nam sinhalen liyapan, anik eunta kiyanda umba kawda lol:rolleyes:

    ඔව් ඉතින් උඹ ලියන මළ විකාර අපි කොහොමත් නොකියවන හින්දා අවුලක් නෑ. මම කිව්වේ ඔය වැදගත් යමක් කමක් ලියන එවුන්ට. උඹට නෙවෙයි.
     
    marley

    Well-known member
  • Jan 5, 2009
    14,024
    307
    83
    ** ගන්ජා කෑලෙ **
    එළකිරි එකේ නියම සිංහලෙන් ලියන අය කී‍ දෙනෙක් ඉන්නවද?

    PS - මට මේ අපේ උන් singlish වලින් ලියලා තියෙන ඒවා කියවන්න ගියාම headache හැදෙනවා හැමදාම. ඇත්තටම මේ අයට දවස් කීපයක් පොඩි වෙලාවක් වැය කරලා තමන්ගේ මව් භාෂාවෙන් ටයිප් කරන්න ඉගෙන ගන්න බැරි ඇයි ????? කථා කරන්නේ නම් රට, ජාතිය, සංස්කෘතිය ගැන බොක්ක දෙන්න වගේ.
    yeah thats true sirawatama aththa kathawa machan....

    baninna epo podi wihiluwak kare
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    PC එකෙන් ආවම සිංහල :P Phone එකෙන් ආවම Singlish :D

    ඒක නම් ඉතින් සමාව දිය හැකි කාරණයක් නේ. :yes:

    පුළුවන් කම තියෙද්දිත් සිංග්ලිෂ් ගහන සිංහලයෝ තමයි නියම හෝතඹුවෝ.
     
    KapZ

    Member
    Feb 28, 2009
    331
    26
    0
    sing2q.jpg

    sing1.jpg

    Is there anyone who can help me with this??? I'm sick of uninstalling-installing Rsinglish :( :(