I hate village Sinhalese!

HypermaD

Member
Feb 8, 2015
1,178
115
0
31
Marawila
phone එකෙන් හැමෝටම ඇහෙන්න සින්දු හරි මොනවා හරි දන එක වැරදියි. මේකට phone එක chinese ද apple ද samsung ද කියන එක අදාලම නැනේ.

බුලත් විට කන එක වරදක් වෙන්නේ තැන තැන වල කෙල ගහන එක නිසා මිසක් දවසම කට තදකරගෙන ඉඳල කටේ ගඳ ගහනවට වඩා බුලත් විටක් ටොපියක් chewing gum එකක් කාල ඉන්න එකේ මොකක්ද වැරැද්ද කියපන්. උඹ දන්නේ නැත්නම් දන ගනින් ලංකාවේ ජනාධිපති වරු 3න දෙනෙක් බුලත් විට කෑව ය කියල. එහෙම උන කියල අනිත් උන් කන්න ඕන නැ තමයි මන් කීවේ ඒ මිනිස්සු 3න දෙනා ගං කබරයෝ නෙවෙ නිසා

දැන් උඹ කියන්නේ දාඩිය ගඳ එන්නේ ගමේ සිංහල උන් ළඟ විතරයි . උඹත් උඹට තියෙන හොඳම පෙර්ෆියුම් ගාගෙන පාන්දර 3ට 4ට බස් එකක නැගල දුර ඈත ගමකට ගිහින් මුළු දවසම ඇවිදලා හවස වරෙන් කොළඹට අපහු ඇවිත් උඹම ඇත ටිකක් උස්සල බලපන්, මතක තියාගනින් උඹේ ගඳ සුවඳ දැනෙන්නේ උඹට නෙවෙයි අනිත් උන්ට. ඒ මිනිස්සුන්ට perfume එකක් body spray එකක් ගන්න වත් කමක් නෑ,

ඔලුවේ කොන්ඩෙට තෙල් ගාන මිනිස්සු ගං කබරයෝනම් හෙයාර් oil කියල ගාන ඒවත් තෙල් වෙනස මේ ගං කබරයෝ ගාන්නේ තමන් ම හිඳගත්ත තෙල් ඒ මිනිස්සුන්ට hair oil එකක් gel එකක් ගන්න වත්කමක් නැතිනිසා.

කට ඇරගෙන නිදාගන්නේ ගං කබර සින්හලයෝ විතරයි කියල හිතනවානම් උඹම කියල තියෙන විදියට උඹ යමක් achieve කරපු එකෙක් නේ උඹට පුළුවන් උඹ නිදාගන්න room එකට හරි උඹේ පවුලේ කෙනෙක්ගේ හරි රූම් එකකට cctv එකක්‌ ගෙන පහුවද උදේට නැගිටලා බලපන් උඹ නිදිදාගන්නේ කොහොමද කියල
පුලුවන්නම් ඒ video ලින්ක් එක දාපන් මේකේ

කෙල්ලෙක්ට පැණි හලන්න ගං කබරයෙක් වෙන්නම ඕන කියල හිතනවානම් උඹේ පිරිමිකම ගැන ගැටළුවක් එනවා එක නිසා ඒ ගැන මන් නොකිය ඉන්නම්

පවුල් පිටින් පොඩි උන්ට කවන්නේ ගං කබරයෝ විතරයි කියල උඹ උඹේ අම්මට තාත්තට අපහස කරගන්න එපා ලෝකේ මොන දෙමවුපියොත් තමන්ගේ දරුවන්ට කවන්න තැන මොකක්ද කියන එක අදාළ නැ වැදගත් වෙන්නේ දරුවාගේ බඩගින්න විතරයි

උඹ මෙතන නොකිය කියන්න උත්සහ කරන්නේ ගම වල ඉන්නේ සත්තු උඹල පමණයි civilize උන මිනිස්සු, ගම් වල ඉන්නේ දුප්පත් මී හරක් උඹ ජීවිතේ දෙයක් achieve කරපු පොෂ් මිනිහෙක් කියලනේ. එක නිසා උඹට මේ ටික කියන්නම්

ලංකාවේ බහුතරයක් ඉන්නේ උඹ කියන ගං කබරයෝ. උන් තමයි ජාතික ආර්ථිකයට වැඩිම දායකත්වයක් දෙන්නේ.උන් තමයි රජයට බදු ගෙවන්නේ. උන් නිසා තමයි උඹල ඔය ගානටවත් බත් වේලක් කන්නේ එළවළුවක් එක්ක.

මේ මිනිස්සුන්ට කිසිම අයිතියක් නෑ . වැඩ වර්ජන කරලා පඩි වැඩි කරගන්න බෑ. කිසිම රජයකින් සහනයක් ලැබෙන්නේ නැ. තමන් වග කරන දෙයක වියදම වැඩි වෙනකොට මිල වැඩිකරගන්න අයිතියක් නෑ.

අද ඔහොම කියන උඹම දවසක කියයි අනේ අර ගම්වල හිටිය අහිංසකයෝ අදත් හිටියනම් කියල. මොකද ඔය කිසිම ගොවියෙක් කුලී වැඩ කරන මනුස්සයෙක් හෝ හරක් බලන මනුස්සයෙක් කිසිම කෙනෙක් කැමති න තමන්ගේ ජොබ් එකම තමන්ගේ දරුවෝ කරනවට උන් දරුවන්ට වේලක් අර වේලක් කල හරි උගන්නනවා උන්ගේ මොරාල් උඹල වගේ උන්ට නම් නෑ. එදාට හැම දේම වැඩි ගානට රටින් ගැනත් කාපල්ලා. උඹලගේ වැඩක් කරගන්න කුලී වැඩ කරන්න මිනිස්සු රටින් ගෙනෙල්ල.

කරුමේ කියන්නේ මේ දෙමවුපියන්ගේ දරුවොත් එහෙම කරලා ඉගෙන ගෙන තැනකට අවම උනුත් උඹ හිතන විදියට හිතෛද කියන එක

මොකද උඹල වගේ සමහරක් යන්තම් පොෂ් උන නාගරික ගොඩයෝ තමයි ඒ අහිංසකයෝ පාගාගෙන ඉන්නේ. උඹ මේ දාපු ත්‍රෙඩ් එකත් එකට උදාහරණයක්.

උඹ විතරක් නෙවෙයි ලංකාවේ සමස්තයක් වශයෙන් මොනවහරි achieve කරලා තියෙනවනම් ඒ මේ ගං කබරයින්ටත් පින් සිද්ධ වෙන්න. ඔය තරමට manners දන්න උඹට පොඩි හරි gratitude එකක් ඒ මිනිස්සු ගැන නොතිබුන එක ගැන කණගාටුයි

මේක මන් මෙච්චර ලියුවේ ඔව් මට රිදුන මොකද මමත් උඹ කියන විදියේ ගං කබරයෙක් වෙලා ඉපදුන එකෙක් නිසා . මට ඒ ගැන ආඩම්බරයි. මගේ achievements ගැන පම්පෝරි ගහන්නේ න මන් මොකද මන් එක තැනකින් නවතින්නේ නැති නිසා. එත් අදටත් මට ගමට ගියොත් ඔය වගේ මිනිස්සු එක්ක ඉන්න පුලුවන් උන්ට දෙයක් දුන්නත් කියන්නේ පුතේ උඹෙන් මොකුත් ලැබුනේ නැතත් උඹ අපිත් එක්ක හිනා උනෝත් ඇති අපිට කිරි උතුරනවා උඹට තුනුරුවන් සරණයි කියල.

එක එ මිනිස්සුන්ගේ මනුස්සකම හරක් බලන මිනිහ හරකාගේ පුකේ ගොම් බෙට්ටක් ඇලිලා තියෙනවා දැක්කොත් එක කෙවිටෙන් අයින් කරන්න තරම් මනුස්සකමක් උන් ගව තියෙනවා මී හරක සතෙක් උනත් උට සතෙක් කියල කතාකරන්නේ නෑ.

එක නිසා උඹ අද මේ මිනිස්සුන්ගේ වැරදි කියල මේ මිනිස්සු සතෙකුට උපමා කරපු උඹයි රුවන්ඩාවේ අනෙත් ගෝත්‍රිකයෝ කැරපොත්තෝ කියල මරාගත්ත ගෝත්‍රිකයන් අතරයි කිසි වෙනසක් නෑ.

Supirima reply Eka mcho... Atti helenna deela tynw
 
HypermaD

Member
Feb 8, 2015
1,178
115
0
31
Marawila
කොයි පැත්තට ද දැන් ඔය බස් එකේ ගියේ,
(ගිය ප්‍රදේශය)

උබට ඔයිට වඩා සන්තෝස හිතෙන අත්දැකීමක් ගන්න තිබ්බා,
පුත්තලම-හලාවත
වව්නියාව-යාපනය
වව්නියාව-මන්නාරම
මුලතිවු-ත්‍රිකුණාමලය
මඩකලපුව
පොතුවිල්
--...........
ඔය පති වල ගිය නම්

ආ මට්ටක්කුලිය,වැල්ලවත්ත,කොලොන්නාව,IDH:lol::lol:

Chilaw nam oya Kiyana taram Awlk ne bro.. Oya me kynnne Puttlam ganata dalane?
 
Mr.Thor

Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    බොලාගේ ගොබ්බ කම ගෑන මට තියෙන්නේ දුකක් විතරයි. ගෙවන්න පරක්කු වෙච්ච දඩ කොලයක් ගෙවන්න ගිය දවසක් ටිකක් දුර පෑත්තකට ගියා බස් එකේ. මේ එක දවසට දෑක්ක දේවල්. ඔය මහා සින්හලු ටික දෑනගනිල්ලා රටක දියුනුව මනින්නේ මිනිස්සු ප්‍රයිවෙට් වාහන ගන්න ප්‍රමානය මත නෙමෙයි හෑම ලෙවල් එකකම මිනිස්සු පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් භාවිතා කරන ප්‍රමානය මතයි. සින්ගප්පුරුවේ එම් ආර් ටී එකේ තමයි උන්ගේ ඈමතිලා මන්ත්‍රීලා, සල්ලි කාරයෝ බිස්නස් කාරයිඕ හෑම එකාම යන්නේ. බොලා වගේ ගනකබරයෝ උන් නිසා තමයි ලන්කාව තවත් ඉන්දියාවක් වෙලා තියෙන්නේ.

    බොලා වගේ :lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මු මේ ආතල් එකට ත්‍රෙඩ් දාල අපි මෙතන බොරුවට මහන්සි වෙනව රිප්ලයි දදා, දාපු එකා පැත්තක ඉඳන් හිනාවෙනව ඇති. මේ වගේ ගොන් කතාවක් ඇත්තටම නං කවුරුත් කියන්නේ නෑ අනිවා රෙප් කැපිල බැනුම් අහගන්න වෙන බව දන්නව ඕන එකෙක්.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,320
    9,049
    113
    Around the world
    අද කුමන තරාතිරමක සිටියත්, මේ රටේ කලවම් නොමැතිව ඉපදුන, ඕනෑම සිංහල පුරවැසියෙකුගේ අතීත මුල් පුරූක, ඔය හැල්ලුවට ලක් කරන බුලත් විට හපන, අබුඩය ගසන ලද, මහ පොලොව සමග පොරබදන අහිංසක ගොවියෙකි. ඔබ ඔය අපහාස කරන්නේ, ඔබගේ අත්තාට, පනත්තාට, කිරිකිත්තාට හෝ ඉන් එහා සිටි නෑදෑ පිරිවරටය.
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    2,197
    916
    113
    අනේ තෝ වගේ මෝඩ මුසලයෙක් මේ රටේ ඉපදුනනේ...:no::no:
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    උබ කියන කතාව ඇත්ත. ඒත් සංවර්ධනය වෙමින් පවතින රටක එහෙම තමයි මචන් ,ආර්ථික අරමුණු ඉටුකරගැනීමෙන් ඔය ප්‍රශ්නය විසදාගන්න පුලුවන්. ප්‍රධාන හේතුව දිළිදුකම, ආදායම් බෙදීයාමේ විෂමතා ,සාධාරණත්වය, අද්‍යාපනය යනාදිය තුල පවතින අක්‍රමිකතා මගහරින්න තමයි මේ ආණ්ඩුවක් රට පාලනය කරන්නේ.:nerd: උබ හිතනවනම් උබ ඉන්නේ හරි විදියට කියලා නම් උබට වඩා ලොකු පොශ් පලාතකට හෝ පිටරටකට ගිහින් බලපන්. :oo: එතකොට උබ ගැන වුන් හිතන්නෙත් ඔය කියපු විදියම තමයි. :lol: ආර්ථික විද්‍යාව ඇසුරෙන් පැහැදිලි කරන ලදී. :)
     
    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,347
    603
    113
    Colombo
    phone එකෙන් හැමෝටම ඇහෙන්න සින්දු හරි මොනවා හරි දන එක වැරදියි. මේකට phone එක chinese ද apple ද samsung ද කියන එක අදාලම නැනේ.

    බුලත් විට කන එක වරදක් වෙන්නේ තැන තැන වල කෙල ගහන එක නිසා මිසක් දවසම කට තදකරගෙන ඉඳල කටේ ගඳ ගහනවට වඩා බුලත් විටක් ටොපියක් chewing gum එකක් කාල ඉන්න එකේ මොකක්ද වැරැද්ද කියපන්. උඹ දන්නේ නැත්නම් දන ගනින් ලංකාවේ ජනාධිපති වරු 3න දෙනෙක් බුලත් විට කෑව ය කියල. එහෙම උන කියල අනිත් උන් කන්න ඕන නැ තමයි මන් කීවේ ඒ මිනිස්සු 3න දෙනා ගං කබරයෝ නෙවෙ නිසා

    දැන් උඹ කියන්නේ දාඩිය ගඳ එන්නේ ගමේ සිංහල උන් ළඟ විතරයි . උඹත් උඹට තියෙන හොඳම පෙර්ෆියුම් ගාගෙන පාන්දර 3ට 4ට බස් එකක නැගල දුර ඈත ගමකට ගිහින් මුළු දවසම ඇවිදලා හවස වරෙන් කොළඹට අපහු ඇවිත් උඹම ඇත ටිකක් උස්සල බලපන්, මතක තියාගනින් උඹේ ගඳ සුවඳ දැනෙන්නේ උඹට නෙවෙයි අනිත් උන්ට. ඒ මිනිස්සුන්ට perfume එකක් body spray එකක් ගන්න වත් කමක් නෑ,

    ඔලුවේ කොන්ඩෙට තෙල් ගාන මිනිස්සු ගං කබරයෝනම් හෙයාර් oil කියල ගාන ඒවත් තෙල් වෙනස මේ ගං කබරයෝ ගාන්නේ තමන් ම හිඳගත්ත තෙල් ඒ මිනිස්සුන්ට hair oil එකක් gel එකක් ගන්න වත්කමක් නැතිනිසා.

    කට ඇරගෙන නිදාගන්නේ ගං කබර සින්හලයෝ විතරයි කියල හිතනවානම් උඹම කියල තියෙන විදියට උඹ යමක් achieve කරපු එකෙක් නේ උඹට පුළුවන් උඹ නිදාගන්න room එකට හරි උඹේ පවුලේ කෙනෙක්ගේ හරි රූම් එකකට cctv එකක්‌ ගෙන පහුවද උදේට නැගිටලා බලපන් උඹ නිදිදාගන්නේ කොහොමද කියල
    පුලුවන්නම් ඒ video ලින්ක් එක දාපන් මේකේ

    කෙල්ලෙක්ට පැණි හලන්න ගං කබරයෙක් වෙන්නම ඕන කියල හිතනවානම් උඹේ පිරිමිකම ගැන ගැටළුවක් එනවා එක නිසා ඒ ගැන මන් නොකිය ඉන්නම්

    පවුල් පිටින් පොඩි උන්ට කවන්නේ ගං කබරයෝ විතරයි කියල උඹ උඹේ අම්මට තාත්තට අපහස කරගන්න එපා ලෝකේ මොන දෙමවුපියොත් තමන්ගේ දරුවන්ට කවන්න තැන මොකක්ද කියන එක අදාළ නැ වැදගත් වෙන්නේ දරුවාගේ බඩගින්න විතරයි

    උඹ මෙතන නොකිය කියන්න උත්සහ කරන්නේ ගම වල ඉන්නේ සත්තු උඹල පමණයි civilize උන මිනිස්සු, ගම් වල ඉන්නේ දුප්පත් මී හරක් උඹ ජීවිතේ දෙයක් achieve කරපු පොෂ් මිනිහෙක් කියලනේ. එක නිසා උඹට මේ ටික කියන්නම්

    ලංකාවේ බහුතරයක් ඉන්නේ උඹ කියන ගං කබරයෝ. උන් තමයි ජාතික ආර්ථිකයට වැඩිම දායකත්වයක් දෙන්නේ.උන් තමයි රජයට බදු ගෙවන්නේ. උන් නිසා තමයි උඹල ඔය ගානටවත් බත් වේලක් කන්නේ එළවළුවක් එක්ක.

    මේ මිනිස්සුන්ට කිසිම අයිතියක් නෑ . වැඩ වර්ජන කරලා පඩි වැඩි කරගන්න බෑ. කිසිම රජයකින් සහනයක් ලැබෙන්නේ නැ. තමන් වග කරන දෙයක වියදම වැඩි වෙනකොට මිල වැඩිකරගන්න අයිතියක් නෑ.

    අද ඔහොම කියන උඹම දවසක කියයි අනේ අර ගම්වල හිටිය අහිංසකයෝ අදත් හිටියනම් කියල. මොකද ඔය කිසිම ගොවියෙක් කුලී වැඩ කරන මනුස්සයෙක් හෝ හරක් බලන මනුස්සයෙක් කිසිම කෙනෙක් කැමති න තමන්ගේ ජොබ් එකම තමන්ගේ දරුවෝ කරනවට උන් දරුවන්ට වේලක් අර වේලක් කල හරි උගන්නනවා උන්ගේ මොරාල් උඹල වගේ උන්ට නම් නෑ. එදාට හැම දේම වැඩි ගානට රටින් ගැනත් කාපල්ලා. උඹලගේ වැඩක් කරගන්න කුලී වැඩ කරන්න මිනිස්සු රටින් ගෙනෙල්ල.

    කරුමේ කියන්නේ මේ දෙමවුපියන්ගේ දරුවොත් එහෙම කරලා ඉගෙන ගෙන තැනකට අවම උනුත් උඹ හිතන විදියට හිතෛද කියන එක

    මොකද උඹල වගේ සමහරක් යන්තම් පොෂ් උන නාගරික ගොඩයෝ තමයි ඒ අහිංසකයෝ පාගාගෙන ඉන්නේ. උඹ මේ දාපු ත්‍රෙඩ් එකත් එකට උදාහරණයක්.

    උඹ විතරක් නෙවෙයි ලංකාවේ සමස්තයක් වශයෙන් මොනවහරි achieve කරලා තියෙනවනම් ඒ මේ ගං කබරයින්ටත් පින් සිද්ධ වෙන්න. ඔය තරමට manners දන්න උඹට පොඩි හරි gratitude එකක් ඒ මිනිස්සු ගැන නොතිබුන එක ගැන කණගාටුයි

    මේක මන් මෙච්චර ලියුවේ ඔව් මට රිදුන මොකද මමත් උඹ කියන විදියේ ගං කබරයෙක් වෙලා ඉපදුන එකෙක් නිසා . මට ඒ ගැන ආඩම්බරයි. මගේ achievements ගැන පම්පෝරි ගහන්නේ න මන් මොකද මන් එක තැනකින් නවතින්නේ නැති නිසා. එත් අදටත් මට ගමට ගියොත් ඔය වගේ මිනිස්සු එක්ක ඉන්න පුලුවන් උන්ට දෙයක් දුන්නත් කියන්නේ පුතේ උඹෙන් මොකුත් ලැබුනේ නැතත් උඹ අපිත් එක්ක හිනා උනෝත් ඇති අපිට කිරි උතුරනවා උඹට තුනුරුවන් සරණයි කියල.

    එක එ මිනිස්සුන්ගේ මනුස්සකම හරක් බලන මිනිහ හරකාගේ පුකේ ගොම් බෙට්ටක් ඇලිලා තියෙනවා දැක්කොත් එක කෙවිටෙන් අයින් කරන්න තරම් මනුස්සකමක් උන් ගව තියෙනවා මී හරක සතෙක් උනත් උට සතෙක් කියල කතාකරන්නේ නෑ.

    එක නිසා උඹ අද මේ මිනිස්සුන්ගේ වැරදි කියල මේ මිනිස්සු සතෙකුට උපමා කරපු උඹයි රුවන්ඩාවේ අනෙත් ගෝත්‍රිකයෝ කැරපොත්තෝ කියල මරාගත්ත ගෝත්‍රිකයන් අතරයි කිසි වෙනසක් නෑ.

    උඹේ අදහසට ගරු කරනව මචන්!

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    අද කුමන තරාතිරමක සිටියත්, මේ රටේ කලවම් නොමැතිව ඉපදුන, ඕනෑම සිංහල පුරවැසියෙකුගේ අතීත මුල් පුරූක, ඔය හැල්ලුවට ලක් කරන බුලත් විට හපන, අබුඩය ගසන ලද, මහ පොලොව සමග පොරබදන අහිංසක ගොවියෙකි. ඔබ ඔය අපහාස කරන්නේ, ඔබගේ අත්තාට, පනත්තාට, කිරිකිත්තාට හෝ ඉන් එහා සිටි නෑදෑ පිරිවරටය.

    :lol:
     
    kasun sandeep

    Active member
  • Oct 8, 2008
    376
    15
    28
    අද කුමන තරාතිරමක සිටියත්, මේ රටේ කලවම් නොමැතිව ඉපදුන, ඕනෑම සිංහල පුරවැසියෙකුගේ අතීත මුල් පුරූක, ඔය හැල්ලුවට ලක් කරන බුලත් විට හපන, අබුඩය ගසන ලද, මහ පොලොව සමග පොරබදන අහිංසක ගොවියෙකි. ඔබ ඔය අපහාස කරන්නේ, ඔබගේ අත්තාට, පනත්තාට, කිරිකිත්තාට හෝ ඉන් එහා සිටි නෑදෑ පිරිවරටය.

    Bump
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,260
    40,968
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මට පේන්න බෑ ගම්වල ගන්කබර සින්හලයෝ. ඩිසිප්ලින්/ ගූඩ් මෑනර්ස් කියලා දෙයක් ජීවිතේට අහලාවත් නෑ. ගොඩාක් දුර බස් වල ගොයොත් එහෙම ඕක හොදට තෙරෙනාව, ඔක්කොම මී හරක්, ලගින් යන්න බෑ ගදයි, කිසිම පිරිසිදු කමක් නෑ,අතක් පයක් ශර්ට් එකක ගෑවුනොත් කුනු ගොඩක්. සපත්තු පාගනවා ඈගට හේත්තු වෙනවා කට ඈරගෙන නිදාගන්නවා පඩ අරිනවා කිසිම එකෙක් ඈදුමක් පෑලදුමක් පිලිවෙලට ඈදලා නෑ. නිදාගෙන ඉන්න් උන්ගේ ඔලුගෙඩි වෑටෙනවා අනිත් එකාගෙ උඩට ඔලුව ශර්ට් එකේ ගෑවිනොත් එහෙම විනාශයි තනිකර තෙල් ගොඩක් කුනු එක්ක. සමහර උන් බුලත් කනවා, සමහර උන් පවුල් පිටින් පොඩි උන්ට කවනවා උන් අඩනවා උන්ගේ මූනවල් නිකන් බලි වගේ සෝදලා නෑ සති ගානකින්. උන් කතා කරන්නෙත් මහ උන්ගේ හද්ද ගෙඩේ භාශාව, මහ උන් කතා කරන වචන. කිසිම විනයක් නෑ එකෙක්ගෙවත්, කතා කරන්න දන්නේ නෑ, කෙල්ලෙක් ලගින් වාඩිවුනොත් බහිනකන්ම ඒකිට පෑනි හලනවා, සමහර උන් චයිනීස් ෆෝන් වලොන් හද්ද ගොඩේ සින්දු දාගෙන යනවා ඔක්කොටම ඈහෙන්න. ඒත් මේ කිසිම දෙයක් උන් එකෙකුටෑවත් ඒවා මොකද ඔක්කොම ඉන්නේ උන් වගේ උන් නිසා. :angry::angry::angry:
    Okkoma Sinhalu ohomai ban. Kalui, Kethai, Kotai. (KKK). :yes:
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    මට පේන්න බෑ ගම්වල ගන්කබර සින්හලයෝ. ඩිසිප්ලින්/ ගූඩ් මෑනර්ස් කියලා දෙයක් ජීවිතේට අහලාවත් නෑ. ගොඩාක් දුර බස් වල ගොයොත් එහෙම ඕක හොදට තෙරෙනාව, ඔක්කොම මී හරක්, ලගින් යන්න බෑ ගදයි, කිසිම පිරිසිදු කමක් නෑ,අතක් පයක් ශර්ට් එකක ගෑවුනොත් කුනු ගොඩක්. සපත්තු පාගනවා ඈගට හේත්තු වෙනවා කට ඈරගෙන නිදාගන්නවා පඩ අරිනවා කිසිම එකෙක් ඈදුමක් පෑලදුමක් පිලිවෙලට ඈදලා නෑ. නිදාගෙන ඉන්න් උන්ගේ ඔලුගෙඩි වෑටෙනවා අනිත් එකාගෙ උඩට ඔලුව ශර්ට් එකේ ගෑවිනොත් එහෙම විනාශයි තනිකර තෙල් ගොඩක් කුනු එක්ක. සමහර උන් බුලත් කනවා, සමහර උන් පවුල් පිටින් පොඩි උන්ට කවනවා උන් අඩනවා උන්ගේ මූනවල් නිකන් බලි වගේ සෝදලා නෑ සති ගානකින්. උන් කතා කරන්නෙත් මහ උන්ගේ හද්ද ගෙඩේ භාශාව, මහ උන් කතා කරන වචන. කිසිම විනයක් නෑ එකෙක්ගෙවත්, කතා කරන්න දන්නේ නෑ, කෙල්ලෙක් ලගින් වාඩිවුනොත් බහිනකන්ම ඒකිට පෑනි හලනවා, සමහර උන් චයිනීස් ෆෝන් වලොන් හද්ද ගොඩේ සින්දු දාගෙන යනවා ඔක්කොටම ඈහෙන්න. ඒත් මේ කිසිම දෙයක් උන් එකෙකුටෑවත් ඒවා මොකද ඔක්කොම ඉන්නේ උන් වගේ උන් නිසා. :angry::angry::angry:
    :lol::lol::rofl::yes::love:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    බොලාගේ ගොබ්බ කම ගෑන මට තියෙන්නේ දුකක් විතරයි. ගෙවන්න පරක්කු වෙච්ච දඩ කොලයක් ගෙවන්න ගිය දවසක් ටිකක් දුර පෑත්තකට ගියා බස් එකේ. මේ එක දවසට දෑක්ක දේවල්. ඔය මහා සින්හලු ටික දෑනගනිල්ලා රටක දියුනුව මනින්නේ මිනිස්සු ප්‍රයිවෙට් වාහන ගන්න ප්‍රමානය මත නෙමෙයි හෑම ලෙවල් එකකම මිනිස්සු පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් භාවිතා කරන ප්‍රමානය මතයි. සින්ගප්පුරුවේ එම් ආර් ටී එකේ තමයි උන්ගේ ඈමතිලා මන්ත්‍රීලා, සල්ලි කාරයෝ බිස්නස් කාරයිඕ හෑම එකාම යන්නේ. බොලා වගේ ගනකබරයෝ උන් නිසා තමයි ලන්කාව තවත් ඉන්දියාවක් වෙලා තියෙන්නේ.

    මුන් ළිඳේ ඉන්න ගෙම්බො වගේ බන්. කතාවෙ හරය ගන්න දන්නෙ නැති උලමො ටිකක්. උබ කිව්ව කතාව ඇත්ත. පොඩි වයසෙ ඉඳන් ඩිසිප්ලීන් පුරුදු කරන්න ඕන. පෙර පාසලේ ඉඳන්. ලංකාව ඇවිල්ලා බහුතරයක් මෝඩ මිනිස්සු ඉන්න රටක්.:yes: