super16

Member
Feb 26, 2016
767
56
0
එක එක අය එක එක විදියයි. මෙහෙම විය යුතුයි කියල සම්මතයක් නෑ. සමහර අය ට්‍රිප් ගිහින් විනෝද වෙලා ඉන්න කැමතියි. සමහරු එහෙම නෑ. ඉතිං සමහර අය භාවනා වැඩසටහන්වලට යනවා. පන්සල් යනවා.ඒ පැත්තට බර අයත් ඉන්නවා. ඕක සාමාන්‍ය දෙයක්. මම හැම දෙයක්ම සමබරව කරන්න උත්සහ කරනවා.
 
  • Like
Reactions: ForgottenSand

Cruelbank

Member
Dec 26, 2017
556
27
0
මටත් ඔය වගේම තියෙනවා බන්, එ්ත් මම කැමති ෆීල්ඩ් එකෙන් තව අවුරුදු 1 කින් 11/2 කින් හොද ජොබක් කරයි, මන් හෙන අවංක, සංවේදීයි චරිතයක්, ටීවී එකේ දුක හිතෙන දෙයක් ගියොත් කදුළු එනෝ:lol:
දවස් තුනකට කලින් ටෙක් එහෙකට ගියා දැනට යාළුවෝ 5ක් ඉන්නව, එ්ත් අනිත් එවුන් ලගට ගිහින් කතා කරන්න හිතෙන්නේ නෑ. රෙලශන්ෂිප් එකක් වැඩි කලක් අරගෙන යන්න බෑ,
කවද කෙල්ලෙක් සෙට් කරගන්දො කියල බලන් ඉන්නේ බන්, එ්ක හෙන අමාරු වැඩක් වගේ දැනෙනො බං, එ්ත් මම කෙල්ලො වැඩිය කෙයා කරන්නෙත් නෑ, කලින් දන්න අදුනන කෙල්ලො නම් අව්ලක් නෑ, එ්ත් ටෝක් කරන කෙල්ල ලගින් යනකොට හාර්ට් බීට් එක වැඩි වෙනෝ, තාම 21 යි,😂😂 එ්ත් සුද්දො එක්කනම් කතා කරනවා😂

නිකන් බය වෙච්ච වගේ මූණක් තියෙන්නේ මට, හැබැයි මොකෙක් හරි ගැහුවොත් ගහනෝ,
මේක නොර්මල්ද බන්,??? ප්ලීස් හේල්ප්
Attention deficit hyperactivity disorde:baffled:
 
chanaka

Well-known member
  • May 4, 2006
    3,190
    752
    113
    කඩ්ඩ බැරි එකා;22682005 said:
    athulata--->>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>.....................................................

    මගේ බන් ඉස්සර ඉදලම අවුලක් තියෙනව බන්. මිනිස්සු එක්ක සම්බන්ද වෙන්න බැරි. :oo::baffled:

    ඒ කිව්වේ බන් සෝෂල් ස්කිල්ස් අවුලක්.

    ඒ උනාට මම සමාජෙට බය එකෙක් නෙමේ. ඕන තැනක ගිහින් ඕන එකෙක් එක්ක කතා බහ කරල ඉන්න පුලුවන්. ඒ වගේම මම හෙනම ෆ්‍රෙන්ඩ්ලි ඩයල් එකක්. ටූ ෆ්‍රෙන්ඩ්ලිද කියලත් හිතෙනව වෙලාවකට. ;)

    ඒත් බන් අවුලක් තියෙනව. මට ඒ සම්බන්දකන් එක දිගට පවත්වගෙන යන්න බැරි සීන් එකක් තියෙනව බන්.

    අනිත් එක මම ගොඩක් අනිත් උන් එක්ක සෙට් වෙන්න බලන්නෑ තනියම තමයි ගේම. වෙන එකෙක් මාත් එක්ක ෆිට් උනොත් ඌත් එක්ක ශේප් එකේ ඉන්නව. ඌ ගියොත් ඒක් ලොකු ගානක් නෑ. මම ඇක්ටිව්ලි නැවත නැවත සම්බන්ද වෙන්නෑ උන් එක්ක. :oo:

    මේ නිසාම මට ගොඩක් සමීපතමයින් නෑ කියන්න පුලුවන්. ඒත් මම අදුරන උන් ඉන්නව ඕන තරමි. ටවුන් එකට ගියාම විස්සක් තිහක් ආ.. මචං ගානවමයි. ඒත් හදිස්සියකදි කතා කරන්න, සීරියස් දෙයක් කතා කරන්න කියල ලඟම කවුුරුවත් මට නෑ. ඒකට හේතුවත් මගේ ගති ගුන තමයි. මම හිතන්නේ.

    එවෙලට සෙට් වෙලා ඒ මොහොතට ෆිට් එකේ හිටියට. අනිත් අවස්තාවල ඇක්ටිව්ලි අනිත් අයත් එක්ක සම්බන්ද වෙනව අඩුයි මම.

    අනිත් එක බන් මම හෙන බෝරින් ඩයල් එකක් කියල හිතෙනව වෙලාවකට.

    වෙන උන් හෙන ෆනිනේ... පොඩි උන් හුරතල් කරනව. ජෝක් කරනව. ඒත් මම එහෙම නෑ කතා කොලොත් කතා කරා හිනා වෙලා නෝමල් ඉන්න එකෙක්. හැහැබැයි ගොඩක්ම හිතවත් මට සෙට් වෙන එකෙක් නම් විහිලු කරනව කියව කියව ඉන්නව ඕනතරම් වෙලා.

    සරලවම කියනවනම් ගොඩක් අදරන උන් හිටියට සමීප අය නෑ මට. :baffled:

    අනිත් එක. බන් ගොඩක් උන් ලග තියන ගති ගුන මට නෑ....

    උදා. අලුත් අවුරුද්දට සුබපතන්න ඕන කියන හැගීම. මට එව්වොත් මම සේම්ටු යූ කියල යවන එක වෙනම දෙයක්.

    තව බ්රත් ඩේ වලට විශ් කරන එක. ස්ර්ප්‍රයිස් කරන එක එහෙම මගේ ලොවෙත් නෑ. අඩුම මට මගේ බර්ත් ඩේ එක ගැනවත් ගානක් නෑ. :sorry:

    මම හෙනම ඩල් ඩයල් එකක් කියල හිතෙනව බන්. මගේ කෙල්ලො යාලුවො කෝල්ලො කියනව මම මැරි කරන කෙල්ල පව් කියල :rofl:

    ඉස්සර ඉදන් දන්න එකෙක් කාලෙකින් දැක්කත් කිසිම එක්ස්සයිට්මන්ට් එකක් නෑ ගිහින් කතා කරන්න. උන් කතා කරොත් අහන දේට උත්තර දීල. එළ මචං කියල එනව. :shocked:

    මට දැනිල තියෙනව කොල්ලො මාත් එක්ක ලගින් ආශ්‍රය කරන්න ට්‍රයි කරනව. උන් මට හරේ මෙහේ යන්න අඩගහනව. මගේ ගෙදර එනව. එත් මම උන්ගේ ගෙවල් වල යන්නෑ. උන්ට කෝල් කරෙන්නෙත් නෑ. ඒනිසාම උන් ටිකක් අයින් ගහල ඉන්නෙ.

    වෙලාවකට හෙන පාලු ගතියකුත් දැනෙනව බන්. මම ජිම් එකට ගියත් ගියා ගැහුව ආව.

    මම වෙනම ලෝකෙක ඉන්න එකෙක් වගේ මට දැනෙන්නේ බන්.

    මට මිනිස්සු ගැන ලොකු වටිනාකමක්, මිනිස්සු එක්ක ලොකු බැඳීමක් නෑ. මට ගොඩක් අය ගැන කෙයා කරන්න හෙනම අමාරුයි. :sorry: ඒ නිසාම ගොඩක් උන් හිතන්නේ මම ආත්මාර්තකාමී එකෙක් කියල. ගොඩක් උන් හිනා උනාට මට හිතෙනව උන් මට කැමතිනෑ ඇතුලෙන්කියල.

    මේක ලෙඩක් ද බන්? සමහර වෙලාවකට තේරෙන්නේ මම නිකන් තනි අලියෙක් වගේ කියල. :sorry:

    මේකේ ඉන්න කොල්ලොත් දන්නවනේ මම කවදාවත් උබලට පීඑම් ගහල වී එම් ගහල නෑ. උබලත් එක්ක හරි හරියට ත්‍රෙඩ් වල කතා කරල. නෑ. :baffled::baffled::baffled:

    මමත් ඔහොම තමා බන් මම හිතුවේ මට psycho කියලා :(:(
     
    Last edited:

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    තෑන්ක්ස් මං ගැන මහන්සි වෙලා ටයිප් කරාට....

    ඕකට හේතුව මට නම් හිතෙන්නෙ අනිත් එවුන්ට උබෙ වටිනාකමක් නැති එක සහ උබ වටින්නෙ නෑ කියන එක උබෙ හිතත් දන්න එක....
    උබ වටිනාකමක් හදාගන්න බලපන්.. සල්ලි හොයපන්.... මාත් මේ දවස් වල එහෙම කරනව....

    අනික උබටම කියල යාලුවො සෙට් එකකුත් තියාගනින්..... ඉස්කෝලෙ යනකොට එතන, කැම්පස් නම් එතන, ජොබ් නම් එතන උබට සෙට් එකක් තියාගන්න බලපන්... කොල්ලො 10ක්, කෙල්ලො 5 ක් වගේ හිටියනම් ඇති.. අනිත් එවුන්ව ඔය ඉන්න විදිහටම අතේ දුරින් තියාගනින්... මාත් එහෙම කරන්න බලනව මේ දවස් වල... :) :) :) :)
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    කඩ්ඩ බැරි එකා;22682005 said:
    athulata--->>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>.....................................................

    මගේ බන් ඉස්සර ඉදලම අවුලක් තියෙනව බන්. මිනිස්සු එක්ක සම්බන්ද වෙන්න බැරි. :oo::baffled:

    ඒ කිව්වේ බන් සෝෂල් ස්කිල්ස් අවුලක්.

    ඒ උනාට මම සමාජෙට බය එකෙක් නෙමේ. ඕන තැනක ගිහින් ඕන එකෙක් එක්ක කතා බහ කරල ඉන්න පුලුවන්. ඒ වගේම මම හෙනම ෆ්‍රෙන්ඩ්ලි ඩයල් එකක්. ටූ ෆ්‍රෙන්ඩ්ලිද කියලත් හිතෙනව වෙලාවකට. ;)

    ඒත් බන් අවුලක් තියෙනව. මට ඒ සම්බන්දකන් එක දිගට පවත්වගෙන යන්න බැරි සීන් එකක් තියෙනව බන්.

    අනිත් එක මම ගොඩක් අනිත් උන් එක්ක සෙට් වෙන්න බලන්නෑ තනියම තමයි ගේම. වෙන එකෙක් මාත් එක්ක ෆිට් උනොත් ඌත් එක්ක ශේප් එකේ ඉන්නව. ඌ ගියොත් ඒක් ලොකු ගානක් නෑ. මම ඇක්ටිව්ලි නැවත නැවත සම්බන්ද වෙන්නෑ උන් එක්ක. :oo:

    මේ නිසාම මට ගොඩක් සමීපතමයින් නෑ කියන්න පුලුවන්. ඒත් මම අදුරන උන් ඉන්නව ඕන තරමි. ටවුන් එකට ගියාම විස්සක් තිහක් ආ.. මචං ගානවමයි. ඒත් හදිස්සියකදි කතා කරන්න, සීරියස් දෙයක් කතා කරන්න කියල ලඟම කවුුරුවත් මට නෑ. ඒකට හේතුවත් මගේ ගති ගුන තමයි. මම හිතන්නේ.

    එවෙලට සෙට් වෙලා ඒ මොහොතට ෆිට් එකේ හිටියට. අනිත් අවස්තාවල ඇක්ටිව්ලි අනිත් අයත් එක්ක සම්බන්ද වෙනව අඩුයි මම.

    අනිත් එක බන් මම හෙන බෝරින් ඩයල් එකක් කියල හිතෙනව වෙලාවකට.

    වෙන උන් හෙන ෆනිනේ... පොඩි උන් හුරතල් කරනව. ජෝක් කරනව. ඒත් මම එහෙම නෑ කතා කොලොත් කතා කරා හිනා වෙලා නෝමල් ඉන්න එකෙක්. හැහැබැයි ගොඩක්ම හිතවත් මට සෙට් වෙන එකෙක් නම් විහිලු කරනව කියව කියව ඉන්නව ඕනතරම් වෙලා.

    සරලවම කියනවනම් ගොඩක් අදරන උන් හිටියට සමීප අය නෑ මට. :baffled:

    අනිත් එක. බන් ගොඩක් උන් ලග තියන ගති ගුන මට නෑ....

    උදා. අලුත් අවුරුද්දට සුබපතන්න ඕන කියන හැගීම. මට එව්වොත් මම සේම්ටු යූ කියල යවන එක වෙනම දෙයක්.

    තව බ්රත් ඩේ වලට විශ් කරන එක. ස්ර්ප්‍රයිස් කරන එක එහෙම මගේ ලොවෙත් නෑ. අඩුම මට මගේ බර්ත් ඩේ එක ගැනවත් ගානක් නෑ. :sorry:

    මම හෙනම ඩල් ඩයල් එකක් කියල හිතෙනව බන්. මගේ කෙල්ලො යාලුවො කෝල්ලො කියනව මම මැරි කරන කෙල්ල පව් කියල :rofl:

    ඉස්සර ඉදන් දන්න එකෙක් කාලෙකින් දැක්කත් කිසිම එක්ස්සයිට්මන්ට් එකක් නෑ ගිහින් කතා කරන්න. උන් කතා කරොත් අහන දේට උත්තර දීල. එළ මචං කියල එනව. :shocked:

    මට දැනිල තියෙනව කොල්ලො මාත් එක්ක ලගින් ආශ්‍රය කරන්න ට්‍රයි කරනව. උන් මට හරේ මෙහේ යන්න අඩගහනව. මගේ ගෙදර එනව. එත් මම උන්ගේ ගෙවල් වල යන්නෑ. උන්ට කෝල් කරෙන්නෙත් නෑ. ඒනිසාම උන් ටිකක් අයින් ගහල ඉන්නෙ.

    වෙලාවකට හෙන පාලු ගතියකුත් දැනෙනව බන්. මම ජිම් එකට ගියත් ගියා ගැහුව ආව.

    මම වෙනම ලෝකෙක ඉන්න එකෙක් වගේ මට දැනෙන්නේ බන්.

    මට මිනිස්සු ගැන ලොකු වටිනාකමක්, මිනිස්සු එක්ක ලොකු බැඳීමක් නෑ. මට ගොඩක් අය ගැන කෙයා කරන්න හෙනම අමාරුයි. :sorry: ඒ නිසාම ගොඩක් උන් හිතන්නේ මම ආත්මාර්තකාමී එකෙක් කියල. ගොඩක් උන් හිනා උනාට මට හිතෙනව උන් මට කැමතිනෑ ඇතුලෙන්කියල.

    මේක ලෙඩක් ද බන්? සමහර වෙලාවකට තේරෙන්නේ මම නිකන් තනි අලියෙක් වගේ කියල. :sorry:

    මේකේ ඉන්න කොල්ලොත් දන්නවනේ මම කවදාවත් උබලට පීඑම් ගහල වී එම් ගහල නෑ. උබලත් එක්ක හරි හරියට ත්‍රෙඩ් වල කතා කරල. නෑ. :baffled::baffled::baffled:

    ඔය කිව්ව ගොඩක් දේවල් මටත් තියෙනවා බන්..කට සහ වැඩත් එක්ක බිසී නිසා ගොඩක්ම මටනම්..ඔය ඉන්න විදියට හිටපන්..තමන්ගේ වැරදි අඩුපාඩු මොනවද කියල හිතල ඒ දේවල් හදාගන්න ට්‍රයි කරහන්
     
    satyriasis

    Member
    Jan 9, 2018
    29
    4
    0
    ඕව මොනාද බන් උඹට ලෙඩක් නෑ මාත් එහෙමයි උඹ ඒ අතින් හොදයි මම තනියම ඉන්නව විතරක් නෙමේ මට පිස්සු මහ එපා කරපු ලෙඩක් තියන්වා කෙල්ලෙක් දැක්කොත් මැවෙන්නේ කුපාඩි විදියට සෙක්ස් පැතෙන් මම වීක්
     
    Cruelbank

    Member
    Dec 26, 2017
    556
    27
    0
    ඕව මොනාද බන් උඹට ලෙඩක් නෑ මාත් එහෙමයි උඹ ඒ අතින් හොදයි මම තනියම ඉන්නව විතරක් නෙමේ මට පිස්සු මහ එපා කරපු ලෙඩක් තියන්වා කෙල්ලෙක් දැක්කොත් මැවෙන්නේ කුපාඩි විදියට සෙක්ස් පැතෙන් මම වීක්
    Baduwak dekak gahapn owa arila yanawa.