HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    අඳුරන්නේ නැති සෙට් එකක් එක්ක බීපන්. එතකොට හරියනවා.
     

    Slim_Roethlisberger

    Active member
  • Nov 19, 2017
    298
    62
    28
    LA
    මාත් මෙහෙමයි බං..කිසි වෙනසක් නෑ..උඹ නෑයෝ එන පාටි වලට යන්ඩත් කැමති නැත්තන් අපි දෙන්නා ගිය ආත්මේ නිවුන්නු වෙලා ඉන්ඩැති බං.. :P