I have a cold!

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    Mehemai wune Sinhalayo...
    Mama den awurudu ganak tisse Vit C gannawa daily 1000mg at least.
    For Years no cold or fever or flu.
    Recently stopped taking Vit C and BAM- sudden cold!
    Balapan Vit C wala effectiveness.

    තොගෙ ඔය සෙම බොඩියෙ සික්න්ස් කන්ට්‍රෝල් කරල තියන් ඉදල තියෙන්නෙ vitamin c තමයි..
    නැවත්තුව විතරයි සෙමා ගෙ සෙම කෝප වෙලා...
    රිදෙයි පව්
    හෙට අනිද්දම කෙලින්ම වලට නෙ කොහොමත් සීයා
    ඉවසං හිටපං

    2.gif


    අපේ අම්ම නෙවේ මේක කිව්වෙ මම..

    :rofl:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Mehemai wune Sinhalayo...
    Mama den awurudu ganak tisse Vit C gannawa daily 1000mg at least.
    For Years no cold or fever or flu.
    Recently stopped taking Vit C and BAM- sudden cold!
    Balapan Vit C wala effectiveness.

    විටමින් සී ගන්න එපා යකෝ ලෙවොසෙටිරිසින් ගහපං.. :yes: :yes:
    ඔව් උඹෙ අම්ම තමා කිව්වෙ :yes: :yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    උබට තියන අසනීපෙ හැටියට ඔය හෙම්බිරිස්සාව මොකක්ද බන්.
     

    Himeros

    Member
    Mar 24, 2015
    390
    17
    0
    මෙන්න මෙහෙමයි මුගේ රිප්ලයි..
    dgi3vc.jpg

    පව් බං උඹ, මං අනුකම්පා කරනවා උඹේ අසනීපේ නිසා. කවදා හරි කාත් කවුරුත් නැතුව හුස්ම ටික යන වෙලාවට අපිට මේ කියපු ජරා කතා මතක් වෙයි. උඹ දැන් ඔය අනාත වෙලා ඉන්නෙත් පෙර කරපු කරුම වලට තමා..ඔහොම විඳපන් මැරෙනකම්ම පව් ගෙවිලා ඉවර වෙනකම්ම.:yes:
    uba mu gana danne nadda? Muta salli thiyenawa ubawa unath salli walata ganna :lol: