


මචං මම මගෙ කෙල්ල එක්ක තිබ්බ afar එක නැවැත්තුව මචං.දැන් විනාඩි 15ක් ඇති. සිරා කියන්නෙ. නවත්තපු ගමන් උබලට කියන්න ආව හිතේ තියන පොඩි වේදනාව නිසා. මහ ලොකු දුකක් නෑ. ඒත් අවුරුදු 3ක් විතර හිටපු කෙල්ල එක පාරට යනකොට පොඩ්ඩක් පපුව ඉඳිකටු ගහනව වගේ දැනුන මචං. අවුලක් නෑ ටික දවසකින් හරියයි.
ලොකු දුකක් නැත්තෙ මට කෙල්ලව එපා වෙලා වගේ තිබ්බෙ කාලෙක ඉදන් ඒකිගෙ මගෙ අදහස් හරියන්නෙ නෑ.ඔක්කොම ඒකිට ඕන විදිහට. නිකන් පොඩි දේකටත් මල. ඉවසන් හිටිය ගොඩක් මචෝ..ගොඩාක්ම ගොඩක්. බැරිම තැන මම ම කියල දැන්ම මේක හරියන් නෑ කියල. ඒකිට වචනයක්වත් කියන්න දුන්නෙ නෑ ඒකි මොනව කිවුවත් මගෙ තීරණය වෙනස් කරන්නෙ නෑ.
හ්ම්ම්ම්.. වේදනාවත් එක්ක නිකන් පාවෙනව වගේ හැඟීමක් දැන් දැනෙන්නෙ මචං මේ වෙලාවෙ. ලස්සනට හිටපු, කතා කරපු, ගියපු තැන්, වෙලාවල් මතක් වෙනව. මේ type කරන වෙලාවෙත් එහෙමයි. ඒත් මං මටම ගහල අමතක කරල යට ගහල දානව.
මොකද මම දැන් කරන්නෙ කොත්තුවක් කන්න යනවද pizza එකක් කනවද. හිත පොඩ්ඩක් අවුල් මචං.
පියඹා.. යනවා මා ආකාසයේ... අවසානයි ප්‍රේමාදරේ..
ගිරවෝ කොවුලෝ මිදුනා මා ආදරෙන්...
ඒත් පපුව තාම කීරි කීරි ගැහනව වගේ මචං.. අවුලක් නැහැ. හිර කරං ඉන්නව.![]()
mchan arakiwa breakup karala dan tika dawasak giya tham mathak wenawa oi aurudu 3k karapu lawane. moko oi karanne redda. meki mata katha karala msg gahala miss call karalath thibba. mama mokuthma kale na bn![]()
![]()
![]()
