i-Life Air Mini (Intel Quad Core 1.8Ghz)

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    වැඩි වැඩ නොකර පොඩි වැඩ කරන්ඩ හොඳයි. දැනට PC එකක් තියෙනවනම් මේක ගන්නේ office ගෙනියන්ඩ, ගමනක් යද්දී අරන් යන්ඩ වගේ portability එක බලාගෙන නම් ගානේ හැටියට හොඳටම හොඳයි. USB port තියෙන හින්ද portable hard එකක් ගහලා storage අඩු ප්‍රශ්නේ විසඳගන්ඩ පුළුවන්. mini hdmi port එකට adapter එකක් ගහලා projector එහෙකින් presentation එකක් කරන්ඩත් පුළුවන්. document වැඩ වලට, web surf කරන්ඩ, video බලන්ඩ වගේ හොඳයි.
    Reviews බලපුහම දැක්ක දේවල් තමා මේකේ hardware upgrade කරන්ඩ බෑ. manufacturers ලගෙන් software පැත්තට ලොකු support එකක් නෑ. ඒ හින්ද drivers හොයන්ඩ අමාරුයි. තියෙන OS එක update කරන්ඩ ගියපු ගොඩක් අයට drivers අවුල් ඇවිත්, විශේෂයෙන් Audio driver issues. office package එකක්, browser එකක් වගේ software ඇරෙන්ඩ හිතෙන හිතෙන software දාන්ඩ බෑ. game ගහන්ඩ, graphics designing වගේ වැඩත් කරන්ඩ බෑ.
    ඒ හින්දා දැනටමත් PC එකක් තියෙනවනම් ගන්ඩ. නැතුව අඩුවට laptop එකක්නම් හොයන්නේ මේක ගන්ඩ එපා. Abans වගේ පහසුවෙන් ගෙවන්ඩ දෙන තැනකින් ගණන් අඩු laptop එකක් තෝරලා ගන්ඩ.
     
    Nazi14

    Junior member
  • Jan 13, 2014
    103
    14
    18

    Thanks macahan.
    Danata ekek tynwa. Soft use ekata ekek baluwe

    Thanks for the feedback