I Love my Best Friend

ℛamesh

Member
May 13, 2011
53
3
0
ඔයාගේ pic එකද ඔය දාලා තියෙන්නේ?
මන් හිතන්නේ ඒක අයින් කොරොත් හොදයි වගේ. නැත්නම් මේකේ ඉන්න අය ඕක facebook එකේ හැමතැනම දායි gay කිය කිය.
ayin kala yaluwa :)
 
perfectenamy

Member
Feb 13, 2011
1,262
160
0
ℛamesh;10108523 said:
ow yaluwa :)
mage hite eyata loku aadarayak thiyanawa
eya mata witharai aithi kiyala wage dannenawa
wena kenek eyata lan unath mage hitha ridenawa :(

ithin hari ban..api aadarya karana hamadeyakma apita thamai aithi kiyala hithenawa thami...apith api aadaraya karana dewal wena aya athapatha ganawata aithi karagannwata kamathi na..

methana thiyenne uba ube yaluwa gana...samaja sammatha akarayata wada ikmawa sithimak..uba ehema hithanna puluwannam ubata ubawa paalana karaganna bari kamak na.....

Controll ur self..

my advice is don't tell it ur friend...Control ur self..
 
ℛamesh

Member
May 13, 2011
53
3
0
ඕක ලෙඩක් නෙවෙයි. සාමන්‍ය තත්වයක්.

1.) කාලෙකදි අපි හැමෝටම සම-ලිංගික ආකර්ශනයක් ඇතිවෙලා පස්සෙ නැති වෙනවා.

2.) සමහර අය සමලිංගිකයි. (1) වගේ තාවකාලික නෙවෙයි.

මේකෙන් ඔබතුමා අයිති මොකටද කියලා තේරුම් කරගන්න ඕනේ.

ඔබ සැබෑවටම 2)ට අයිති නම් ඒත් ප්‍රස්නයක් නැහැ. හැබැයි ඔබේ යාලුවා ඒකට කැමති නැති වෙන්න ඉඩ තිබේ. එහෙම ඒව ඉතින් අපි කාටත් වෙනවනේ. හිත හදගෙන වෙන කොල්ලෙක් හොයාගන්න.
:(
mama thama eyata kiyala na me gena
mata hitenawa kiwwath eya mawa asarana karana ekak na kiyala :sorry:
 
ℛamesh

Member
May 13, 2011
53
3
0
ithin hari ban..api aadarya karana hamadeyakma apita thamai aithi kiyala hithenawa thami...apith api aadaraya karana dewal wena aya athapatha ganawata aithi karagannwata kamathi na..

methana thiyenne uba ube yaluwa gana...samaja sammatha akarayata wada ikmawa sithimak..uba ehema hithanna puluwannam ubata ubawa paalana karaganna bari kamak na.....

Controll ur self..

my advice is don't tell it ur friend...Control ur self..
ok brother
ll try to do that :)
 
perfectenamy

Member
Feb 13, 2011
1,262
160
0
ℛamesh;10108712 said:
ok brother
ll try to do that :)

try newe.. u must do it defa....api onama deyak piliganna kamathinam apita onama deyak karanna puluwan..

uba piliganin ubata gay feelings na kiyala...anika ubata oya hithila thiyenne gay feelings newe...oka hoda friendship ekak...u hoda friend kenek..don't loose him..
 
silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මල්ලි මෙතන හැමෝම කියන ඒවා අහල ඔලුව අවුල් කරගන්න එපා.මේවට උත්තර
    දෙන්න වුර්තීමය සුදුසු කම් තියන අය ඉන්න ඕන.එහෙම කෙනෙක්ව ඕන නම් කියන්න
    මට.මම ඔයාව මුනගස්වාන්නම් ඒ doctorslata .එතකම් මේ කට කැඩිච්ච කතා කියන
    උන් කියන ඒවා අහන්න එපා.මොකද මේකෙන් උබේ ඔලුවට වැරදි අදහස් එන්න පුළුවන්.
    මම දැන් එලියට යනවා මල්ලි අද රෑට මම වැඩ , පුළුවන් උනොත් එන්නම්.උබ ෆිට් ඒකෙ හිටපන්.
    හැම දේම ඔලුවට දාගෙන උබේ ජීවිතේ අච්චාරුවක් කරගන්න එපා.ඒ නිසා නියම සුදුස්සෙක්ගෙන්
    විසදුමක් එනකම් ඉන්න..
     
    ow aiya dan nam confuse thamai :(

    meka methanina nawaththamu
    nathnam mata pissu wath hadei :(
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    6.gif