I Love you කියන්න පරක්කු වෙන්න එපා ....?

I Love you කියන්න පරක්කු වෙන්න එපා ....?

එක පිරිමි ලමයෙක් උන්නා එයාට මොලේ පිලිකාවක් හෑදිලා තිබ්බේ
ඒ ලමයා මාසෙකින් මෑරෙන බවට දොස්තර මහතා කියලා තිබුනා
ඉතින් ඒ පිරිමි ලමයා ආදරේ කරපු ගෑනු ලමයා වෑඩ කලේ CD විකුනන තෑනක
ඉතින් මේ පිරිමි ලමයා හෑමදාම අර කඩෙට ගිහින් CD එකක් අරගන්නවා
ඒ අර ගෑනු ලමයා දකින්න කතා කරන්න තියන ආසවට
ඒත් කවදාවත් ඒ කොල්ලා ආදරේ කියලා එයාට කිවේ නෑ
මාසෙකට පස්සේ ඒ පිරිමි ලමයා මෑරෙනවා
මේ ගෑනූ ලමයා පිරිමි ලමයා දකින්න නෑතී නිසා එයාගේ ගෙදරට හොයන් යනවා
ඒ ලමයගේ අම්මා ඒ ගෑනු ලමයට ඒ කොල්ලගේ කාමරේ පෙන්නනවා
එයාගෙන් ගත්ත හෑම CD එකක්ම ඒ කමරේ තිබ්බ හෑබෑයී
ඒවා කවරෙන් වත් එලියට ඈරන් තිබ්බේ නෑ
............ඒ ගෑනු ලමයා හුගාක් දුකෙන් ජීවිත කාලෙම තනිකඩව හිටියා.
ඈත්තටම වෙලා තිබ්බේ ඒ ගෑනූ ලමයා ඒ CD ඈතුලේ තමාගේ ආදරේ පිලිබද කියලා
ලියුම් කීපයක් දාල තිබ්බා ඒත් ඒ කොල්ලා එක දෑනගෙන උන්නේ නෑති නිසා
ඒ CD බෑලුවේ නෑ

2.gif
9.gif
2.gif
9.gif
2.gif
9.gif
2.gif
9.gif
2.gif
9.gif
2.gif
9.gif
 
  • Like
Reactions: kites and Mal Baba

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කෙටි උනත් හිතට වදින කතාවක්
    තව කතාවක් තියෙනවනේ අපායට ගියත් කලින් යන කියලා
    සමහර දේවල් වලට ඉක්මන් වෙන තරමට හොදයි:love:
    හැබැයි සමහර වෙලාවට ඉක්මන් කොට වෙන්නත් පුළුවන් :P
     
    කෙටි උනත් හිතට වදින කතාවක්
    තව කතාවක් තියෙනවනේ අපායට ගියත් කලින් යන කියලා
    සමහර දේවල් වලට ඉක්මන් වෙන තරමට හොදයි:love:
    හැබැයි සමහර වෙලාවට ඉක්මන් කොට වෙන්නත් පුළුවන් :P

    sira machan?
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    ඔය කිව්වේ අපේ සචිය ගැනද :P ඕකටත් ගනේමුල්ලේ පැත්තේ සීඩී කඩේක කෙල්ලෙක් එක්ක පොඩි හුටපටයක් තිබ්බ :oo:
     
    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,552
    1,021
    113
    Negombo paththe thama
    කෙටි උනත් හිතට වදින කතාවක්
    තව කතාවක් තියෙනවනේ අපායට ගියත් කලින් යන කියලා
    සමහර දේවල් වලට ඉක්මන් වෙන තරමට හොදයි:love:
    හැබැයි සමහර වෙලාවට ඉක්මන් කොට වෙන්නත් පුළුවන් :P

    :yes::yes::yes:
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මාසෙකින් මැරෙන්න හිටියනං ඉතින් කොහොමත් sorry.com තමා
     
    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    කෙටි උනත් හිතට වදින කතාවක්
    තව කතාවක් තියෙනවනේ අපායට ගියත් කලින් යන කියලා
    සමහර දේවල් වලට ඉක්මන් වෙන තරමට හොදයි:love:
    හැබැයි සමහර වෙලාවට ඉක්මන් කොට වෙන්නත් පුළුවන් :P
    [/QUOTE

    ane gon katha nokiya hitapan mal ponnaya:angry: