ගැලපෙන්නේ නැතිව බ්‍රේක්අප් උනත් වෙන් කොල්ලෙක් එක්ක එයා යාළු උනාම ලෝබ හිතුන නේද?
තමන්ට කලින් අයිති වෙලා හිටපු කෙනෙක් වෙන කෙනෙක්ට අයිති උනාම.
ඕක අතිශ්‍ය සාමාන්‍ය දෙයක් මචං ඕක ඕන කෙනෙක්ට ඇති වෙනව. දැන් උන දේ වෙලා ඉවරයි ඒ දෙන්නට නැවත කරදර කරන්න යන්න එපා. 
ඕක හෙන බයානකයි මචන්. මිනිස්සු ආදරයට වඩා විරහවට ආදරෙයි. ඒක තනියම විදින්න මිනිස්සු පට්ට විදියට ආසයි. ඒකෙන් ගොඩ එන්න බලපන්. 
edain passe kellagen msg ekak wath na
sathutu wendada duk wendada kiyala hithaganda ba banමගේ අතින් එයාට ගොඩක් වැරදි උනා. මම එයාට ගොඩක් බැනලා තියෙනවා.. අද මම ඒ දේවල් ගැන දුක් වෙනවා.... කොහොම උනත් මම එයාගේ අලුත් ජීවිතයට සුභ පතනවා... මට තියෙන ප්‍රශ්නය නිතරම එයාව මතක් වෙන එක.....කොච්චර බිසී උනත් එයාව මතක් වෙනවා....![]()
eya giyata passe duk wenna epa..

මොකෝ කියන්නෙ ඔයායි චොප්පෙයි මැච් වෙනව කියල මට හිතෙනවාmage kathawata samaanai..
waradi una kale ewa hadaganna thibba bro oyata..eya giyata passe duk wenna epa..
![]()
api inna kale ape value ekak nodakina ayata api nathi aduwa dannene api giyama.. eka thama widiha..![]()
mm machan man ubata wada tikak podi but man meka dakke mind magazine ekaka net ekemai eka man mage yaluwektath oya wage seen ekak wela dunna u eka kara goda giya
ubath karala balapan poddak
mekai case eka ube hithe mawaganna one girl kenekwa u kellata uba asa karana hama dema tiyenna one
itapassse ube hiten eki ekka kata karapan awidapan oya wage ube hithata ena dewal mawaganin etakota ibema tika kalayak oka karanakota ibema amataka wena tika dawasak karala balapan aniwa hariyanawa
meka maha wikarayak wage penei machan but iwasala karala balapanko
uba ayeth e kellata kata karanna yannepa machan ekita ekige jiwithe hadaganna ida diyan dan
uba ube patten ihalatama paleyan machan elakiriye kattiya innawane one dekata help ekata
all the best

මොකෝ කියන්නෙ ඔයායි චොප්පෙයි මැච් වෙනව කියල මට හිතෙනවා
මං වැඩේ කතා කරන්නද කිලුට්ටි


onna kiwa thawa boruwak mr.truth unata..

මොකෝ කියන්නෙ අපි වැඩේ කරලා දාමුonna kiwa thawa boruwak mr.truth unata..
![]()
![]()

