

ayyo salli
api wage bike ekak padala petrol tikak puchchala athal ekak ganin. kohe hari palayan podi road trip ekak
duka tikak hari adu weyi




me too miss my ex




රත්තරං;16258655 said:මගෙනම් EX හත අටක් හිටියා. තව 5ක් ඉතර හිටියනම් හොදා කියල හිතෙනවා. කිසි දුකක් නම් නෑ
දැන්නම් නැති උනා කියලා දුක්වෙන එකම EX එක තමා Lancer EX එක
I miss my EX
![]()

රත්තරං;16258655 said:මගෙනම් EX හත අටක් හිටියා. තව 5ක් ඉතර හිටියනම් හොදා කියල හිතෙනවා. කිසි දුකක් නම් නෑ
දැන්නම් නැති උනා කියලා දුක්වෙන එකම EX එක තමා Lancer EX එක
I miss my EX
![]()




මටත් හෙඩින් එක දැක්ක ගමන් ඔලුවට ආවෙ උනේ ලාන්සර් එක
pau mu,adooo owa ganan ganna epa,tika kalayak yaddi owa hariyanwa bn.oya katha poth wala tiyena ewa aththata wenne na bn 
අනේ පලයන් ඩො යන්න උබ ඔච්චර ආදරේ කෙල්ලට...ෆෝන් කෝල් දෙන්නේ නැ...නිකන් දෙන Skype,viber,gtalk තමා..ලෝබයාම්ම්ම්... මේ කථාව ලියන්න හිතුනේ නෑ මචන්ලා.... එදා ඉඳන් ජීවිතේ සැප දුක බෙදා ගන්න එළකිරියේ යාළුවෝ හිටිය නිසා මට ලියන්න හිතුනා. මගේ EX ගේ ජීවිතයට වෙන කොල්ලෙක් ඇවිත්...දැන් එයලා ආදරය කරන්න පටන් අරන්.... එක අතකින් සතුටුයි එයාට ආදරය කරන්න එයාව බලා ගන්න කෙනෙක් ලැබුන එක ගැන... ඒත් අවංකවම මට වාවගන්න බැරි දුකක්.... මම යාළු වෙලා හිටිය කාලේ උනත් මම එයාව පරිස්සම් කලේ ඇස් දෙක වගේ නිසා....
මීට මාස 8 කට උඩදි අපි වෙන් උනත් මම ජනවාරි අන්තිම වෙනකන් එයා ලඟින් හිටියා.... අපි වෙන් උනේ යම් යම් හේතු කරානා නිසා.අදහස් නොගැලෙපීම්.... කොහොම නමුත් අපිට කවදාවත් කසාද බැඳලා එකට ඉන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. ඒක අපි දෙන්නම දැනන් හිටියේ.අපි දෙන්න දෙවිදියක්....
ඇත්තම කිව්වොත් මගේ අම්මා තාත්තා ලඟට මට ජීවිතේ නැගිටින්න උදවු කලේ ඒ කෙල්ල.... මම අම්මා තාත්තා ලඟට ගෞරව කරනවා නම් ගෞරව කරන්නේ ඒ ගෑණු ළමයට... ගිය සතියේ මට කරලා කිව්වා එයා ආයේ මට කථා කරන්නේ නෑ කියලා.... මට ඒක සෑහෙන වේදනාවක්... ඒ වගේම දැන් එයා මට කථා කරන්නේ නෑ... එයාගේ ජීවිතයට අළුතින් කෙනෙක් ආවා කිව්වා...
උඹලා කියන්න පුළුවන් දාලා ගිය කෙල්ලෙක් වෙනුවෙන් තව මොකට ලත වෙනවද බන්, අල්ලලා දාලා වෙන කෙල්ලෙක් එක්ක යාළු වෙයන් කියලා.... එහෙම කරන්න පුළුවන් තැනක මම නෑ මචන්ලා... ඒ කෙල්ල මං වෙනුවෙන් ගොඩක් දේවල් කරපු කෙල්ලක්....
මම ජීවිතයේ ආදරය කරන්න හෙව්වේ ලස්සන සුදු sexy කොන්ඩේ Layers කපපු sweet කෙල්ලෙක්.... ඇත්තටම මගේ EX එච්චර ලස්සන නැහැ.හැමෝමට මට කිව්වේ අපෝ බන් උබට එයාව ගැලපෙන්නේ නෑ කියලා.... ඒත් මගේ ජීවිතයේ මම දැකපු ලස්සනම කෙල්ල එයා.... අන්තිමට මගෙ හිත නතර උනේ ඒ කෙල්ල ලඟ.... ඇත්තටම ආදරේ මම ඉගෙන ගත්තේ ඒ කෙල්ලගෙන්...
මම දැන් එයාට කරදර කරන්න යන්නේ නෑ... ඒත් දහස් වාරයක් මතක් වෙනවා.Viber call කරන්න හිතෙනවා.Gtalk එකෙන් chat කරන්න හිතෙනවා,skype එකෙන් දකින්න හිතෙනවා... නිතරම එයාව මතක් වෙලා ඇඬෙනවා.... කොල්ලෙක් විදියට මට හැමදාම අඬ අඬ ඉන්න බැහැ. මම එහෙම ඉන්නෙත් නැහැ...වෙච්ච දෙවල් එක්ක මම ජීවිතේට කාටවත් ආදරේ කරන්නෙත් නෑ...... මට EX වෙනුවෙන් ඇති උන ආදරේ වෙන කෙල්ලෙකුට ඇති වෙන්නේ නෑ... මම ඒක දන්නවා... උඹල මට බනී උඹ මහ පිස්සෙක් කියලා.... ඒත් ඒකයි මගේ ආදරේ මචන්ලා.... මගේ අතින් එයාට ගොඩක් වැරදි උනා. මම එයාට ගොඩක් බැනලා තියෙනවා.. අද මම ඒ දේවල් ගැන දුක් වෙනවා.... කොහොම උනත් මම එයාගේ අලුත් ජීවිතයට සුභ පතනවා... මට තියෙන ප්‍රශ්නය නිතරම එයාව මතක් වෙන එක.....කොච්චර බිසී උනත් එයාව මතක් වෙනවා....![]()
1000% ඇත්ත මචං...හරි යන එකා හොයාගෙන ලගට එන්නේ බොල.....අඩන්නේ නැතුව හිටු......
![]()


Malliya, mage EX Rata inne... that'z y i mentioned those things...අනේ පලයන් ඩො යන්න උබ ඔච්චර ආදරේ කෙල්ලට...ෆෝන් කෝල් දෙන්නේ නැ...නිකන් දෙන Skype,viber,gtalk තමා..ලෝබයා


මේ උබට කිලුට්ටිට කැමතිදMalliya, mage EX Rata inne... that'z y i mentioned those things...![]()