I miss U EX

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ඈ බොල එලුවො මම උඹට කොච්චර නම් කිව්වද ඔය මගුල හින්දා උඹ විනාස වෙනවා කියලා.
    දැන්වත් ඔය මගුල හිතින් අයින් කරගෙන උබේ ෆීල්ඩ් එක හදාගන්න බලපන්.
    රස්සාවට පස්සෙ බැරියෑ හොද ස්වීට් කෙල්ලෙක් හොයාගන්න. අනික උබේ තියන ලොකුම ඩ්‍රෝබෑක් එක තමයි කෙල්ලොන්ව ඕනෑවට වඩා විශ්වාස කරන එක.
    උන්ට උබ තවත් ඩේ ස්පෙන්ඩර් කෙනෙක් විතරයි.
    මම එදා කියපු දේ අනිවා වෙනවා :-)rolleyes::rolleyes:) ඒක නිසා ඉවසන් හිටපන්.
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    මේකනම් මගේ කතාවමයි,:( වෙනසකට තියෙන්නේ මං දැන් එයා ගැන හිතලා වධ වෙන්නේ නැ, එයාව බලාගන්න කෙනෙක් ඉන්නවා,
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ගොඩක් දුකයි මචන්..
    මට කෙල්ලෙක් නැති උනාට උඹට වගෙම මතක්වෙන මතක්වෙන වෙලාවට දුක හිතෙන කෙල්ලෙක් ඉන්නව. ඒ කිව්වෙ අපි කපල් එකක් නොවුනට එයා මට කාලයක් ආදරේ කලා.. මම කැමති උනේ නැහැ.. දැන් තමයි මට එයා ගැන හිතෙන්නෙ.. ඒත් දැන් එයා කතාකරන්නෙ නැහැ මත් එක්ක..

    හ්ම්ම් මොනව කරන්නද බන්.. පුළුවන් තරම් ආගමට දහමට නැඹුරු වෙලා අළුත් දේවල් කරන්න ට්‍රයි කරපන්.. good luck මචන්
    :)
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උබටත් බූට් 10ක් විතර වැදිල තියනව නේද? :(
    පිස්සුද තාම වැදුනේ නෑනෙ. ඒකනෙ දුක. මේවා දැක්කම මට දුක හිතෙනවා. ඇයි මට මෙහෙම නොඋනේ කියල :(
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    යාළුවා;16258293 said:
    පිස්සුද තාම වැදුනේ නෑනෙ. ඒකනෙ දුක. මේවා දැක්කම මට දුක හිතෙනවා. ඇයි මට මෙහෙම නොඋනේ කියල :(
    මොනව කරන්නද බන්
    කෙල්ලො බාග කෑලි වලට කැමති නෑනෙ
    උබ මැරෙනකන් ඔහොම තමා
     

    Kalaa

    Member
    Nov 5, 2009
    503
    61
    0
    නල්ලමෙලේ
    හ්ම්ම්ම්ම්ම් තෙරෙනව බන්... අපිත් ඔක නිසා හොද කට්ට කාපු උන්.. :(
    මගෙ කැල්ල වෙන එකෙක්ව මැරි කොලෙ ගිය අවුරුද්දේ ඩිසෙම්බර් .. බොක්කෙන්ම දුකයි මොනා කරන්නද :/ දැන් පාඩුවේ පැත්තකට වෙලා ඉදහන්..