Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
IOC eka witharak neme rajaye waradda machan
masa 3 kalin idan ceypetco,CEB,water board wala daily ekathuwena salli manage karanne ministry of finance eken
ithin ceypetco salli naha loku orders danna
3 wenida enna thibba ship ekata LC eka open karanna late wechcha eka thama lokuma prashne
ceypetco ekata 2 month wenakan fuel denna stock thiyaganna puluwan kama thiyeddi mehema wela thiyenne
රටේ සල්ලි නැ බන්. එදා වේල ටුවර් දුවන්නේ.. මේ රට හදන්න බැ.. මම නම් කියන්නේ දැන් තියන තත්වේ අනුව මේ රටේ සහනාදාර දෙන ගමන් රට ගොඩ ගන්න නම් එක්කො චයිනා ඇමෙරිකා වගේ ලොකු රටවල් පොලී නැතුව නය දෙන්න ඔනා. එහෙම නැතුව මේක ගොඩ ගන්න බැ. බලපන් තෙල් සන්ස්තාව අත්පිට මුදලට තෙල් දෙන්නේ ශ්‍රී ලන්කන් එකට විතරයි.. අනිත් ඔක්කොම, රේල්ලුව, සීටීබී එක, විදුලිබලේ. මේ ඔක්කොම හෙනට නයයි. ඉතින් එහෙන් සල්ලි අරන් මෙහෙට දානව. මෙහෙන් එහෙට දානවා. රොල් කර කර එදාවේල ටුවර් දුවනවා. සල්ලි නැති නිසානේ ඔය ඔඩර් එක දැම්මේ නැත්තේ. සල්ලි හොයන්නේ කොහොමද ආන්ඩුව ටහිකෙන සහනාදාර් දීගෙන. මිනිස්සුන්ට බැනලා වැඩක් නැ, සහනාදාර දීලා දැන් ක‍්රලොගෙන ඉන්නේ. බස් ගාස්තු, දුම්‍රිය ගාස්තු රටේ නයබරත් එක්ක බලපුවහම බොහොම අඩුයි. රටේ නයත් එක්ක ඔය ගනන්වලට පෙට්‍රල් ඩීසල් දෙන්න බැ. විකුනන හැම ලීටරයක් ගානෙම අපි නය වෙනවා. ඉතින් කොහොමද ගොඩ යන්නේ.. මේ රට දැනටමත් බැන්ක්‍රප්ට් වෙලා තියෙන්නේ. ආන්ඩුව ඔක නොකිය වැල් වටාරම් කියොනවා.
 
Red Soda

Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    ඔව්.. ප්‍රතිපත්තියක් වශයෙන් උන්ගෙන් ගහන්නෙ නෑ
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    වර්ජනය කරන එකනම් මොඩ කතන්දර. IOC එකේ වැඩ කරන්නේ ඉන්හියන් උන් නෙමෙයිනේ. ඒකෙනුත් බඩේ පාර වදින්නේ ලන්කාවේ උන්ට. උබ කිව්වා වගේ ආන්ඩුව තීරනයක් ගන්න ඔනා IOC උන් කන්ට්‍රැක්ට් කඩපු නිසා එලොලා දාන්න. එහෙම නතුව ලන්කාවේ රෙජිස්ටඩ් කම්පැනි එකක බඩු ගන්න එපා කියන එක හලාල් වගේ සීන් එකක්. ඒකෙන් එකක් ප්‍රැක්ටිකලි ඔක වෙන්නේ නැ. දෙක IOC උන් එතකොට කරන්නේ සිපෙට්කො එකට කෙලින එක.
    වර්ජන කරන එක නිකන් සයිටම් වගේ වෙලා දැන් රජයේ ලියාපදින්චි ආයතනයකින් බඩු ගන්න එපා කියලා කියන්න කාටවත් අයිතියක් නැ.. ආයතනය අවුල් නම් ඒකට විරුද්දව පියවර ගන්නවා ඇරෙන්න බඩු ගන්න එපා කියන්න බැ. මේවල වැඩ කරන්නෙත් ලන්කාවේ මිනිස්සු. LIOC එක රජයට ගන්න එකයි කරන්න ඔනා. IOC තෙල් ශෙඩ් වල වැඩ කරන උන්. ශෙඩ් අයිතිකාරයො මොනා කරන්නද මිනිස්සු බඩු නොගත්තොත්.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මෙතන කට්ටියට කියන්නන් මම දන්න කතාවක්. IOC ලංකාවට එන්න කලින් අපේ සිපෙට්කෝ කට්ටිය පෙට්‍රෝල් ප්‍රවාහනය කරන බවුසර වලට ඩීසල් දාන්න දුන්නේ නැහැ. මොකද බවුසරේ අඩියේ ඉතුරුවෙන ඩීසල් ටික මිශ්‍ර උනාම ඒක පෙට්‍රෝල් වාහන වලට හොඳ නැති නිසා.

    හැබැයි IOC කාරයෝ ඇවිත් උන්ගේ යටතේ ලියාපදිංචි වෙච්ච බවුසර වලට අවසර දුන්න පෙට්‍රෝල් ඩීසල් දෙකම අදින්න. ඒක එයාලට පහසුවක් වගේම බවුසර් හිමියාට ලාබයකුත් උනා. හැබැයි පෙට්‍රෝල් වාහන වලට මේක එච්චරම හොඳ නැහැ.

    මේ විදියට කලක් යනකොට සිපෙට්කෝ ලියාපදිංචි බවුසර් සෙට් එකත් ඒ නිදහස ඉල්ලුව. එකත් කොහොම හරි ලැබුන.

    දැන් අපි අපේ පෙට්‍රෝල් වාහන වලට ගහන පෙට්‍රෝල් වල අඩු වැඩි වශයෙන් ඩීසල් තියෙනවා IOC එකේ මල පෙරේත තීරණ නිසා.

    ඉන්දියන් කාරයෙක් ගෑවුනොත් එතන ගූ ගොඩක් තමයි. උන් තාම ඉන්නේ චපාතිය කාල පාරේ රෙන මානසිකත්වයේ.
     
    • Like
    Reactions: චගු

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    IOC eke petrol awul bn, mama hodatama note kala sathi keepayak IOC ekenuth eilaga sathi keepayak Ceypetco eken thel gahala. IOC eke poddak milege adui bn, Ceypetco hodai & performance walath Ceypetco tikak wadee. Ekanisa mamana Ceypetco witharai dan awuruddaka dekaka idan use karanne.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මොකද බැරි. IOC ෂෙඩ් වලට මිනිස්සු යන්නෙ නැතිකොට IOC කාරය දමල ගහල යයි. අනිත් එක ආණ්ඩුවටත් බලපෑමක් වෙනවා IOC ෂෙඩ් ටික නැවත රජයට පවර ගන්න. නිකන් හිටියට ඕව වෙන්නෙ නැහැ මේ ලංකාවේ.

    වර්ජන කරන එක නිකන් සයිටම් වගේ වෙලා දැන් රජයේ ලියාපදින්චි ආයතනයකින් බඩු ගන්න එපා කියලා කියන්න කාටවත් අයිතියක් නැ.. ආයතනය අවුල් නම් ඒකට විරුද්දව පියවර ගන්නවා ඇරෙන්න බඩු ගන්න එපා කියන්න බැ. මේවල වැඩ කරන්නෙත් ලන්කාවේ මිනිස්සු. LIOC එක රජයට ගන්න එකයි කරන්න ඔනා. IOC තෙල් ශෙඩ් වල වැඩ කරන උන්. ශෙඩ් අයිතිකාරයො මොනා කරන්නද මිනිස්සු බඩු නොගත්තොත්.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මොකද බැරි. IOC ෂෙඩ් වලට මිනිස්සු යන්නෙ නැතිකොට IOC කාරය දමල ගහල යයි. අනිත් එක ආණ්ඩුවටත් බලපෑමක් වෙනවා IOC ෂෙඩ් ටික නැවත රජයට පවර ගන්න. නිකන් හිටියට ඕව වෙන්නෙ නැහැ මේ ලංකාවේ.
    එහෙම දමල ගහලා යනවනම් මොනා කරන්න බැරිද බන්.. එහෙම ගිය කොම්පැනි කියහන්කො බලන්න. එහෙම යන්නේ නැ බන්. IOC එකේ ලාබේ අඩු උනොත් ඊලගට උන් කරන්නේ සිපෙට්කො එකට කෙලින්න බලන එක. මොකද මේක අර උබ කිව්වා වගේ ලන්කාවනේ.. සිපෙට්කො එකෙන් නම් මිනිස්සු බඩු ගන්නේ එතකොට ඉන්දියන්කාරය ආන්ඩුවට ප්‍රශර් කරවනවා සිපෙට්කො එක හකුලන්න. ඒක නෙමෙයිද බන් ලන්කාවේ වෙන්නේ. ත්‍රින්කො තෙල් ටැකි ටිකේ ඒක නෙමෙයිද වෙන්නේ. උබ හිතනවනම් IOC උන් අකුලන් යයි කියලා. ඒක නම් වෙන්නේ නැ මිනිස්සු බඩු ගත්තේ නැ කියලා. උබට මතකද සිපෙට්කො එකෙයි IOC එකේයි පෙට්‍රල් ඩීසල් වෙනස් ගනන්වලට තිබ්බ කාලේ. ioc එකේ ඩීසල් ලාබයි සිපෙට්කො එකේ පෙට්‍රල් ලාබයි. පොඩි ගානකින් වෙනස්. ඒ කාලේ බස්වල උන් ගැහුවෙම IOC එකෙන්. එක රුපියලක් අඩුවෙන් වික්කොත් උබ යනවද කියහන්කො..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    IOC eke petrol awul bn, mama hodatama note kala sathi keepayak IOC ekenuth eilaga sathi keepayak Ceypetco eken thel gahala. IOC eke poddak milege adui bn, Ceypetco hodai & performance walath Ceypetco tikak wadee. Ekanisa mamana Ceypetco witharai dan awuruddaka dekaka idan use karanne.
    අන්න ඒ පොයින්ට් එකනම් ඇත්ත.. ඉතින් මේ ත්‍රේඩ් එකේම බලහන්. අහන අහන එකා සිපෙට්කො විතරයි ගහන්නේ. කො දැන් ඉදියන් උන් අකුලගෙන ගිහින්ද? සිපෙට්කො එකට බිස්නස් වැඩි වෙන්න වැඩි වෙන්න ලන්කාවේ IOC උන් බලන්නේ ආන්ඩුව හරහා සිපෙට්කො එකට කෙලින්න. මෙතුවක් කල් උනේ ඔක තමා. එන්න එන්න සිපෙට්කො එක ඇකිලෙනව IOC එක ලොකු වෙනවා. ඉතින් වර්ජනය කරලා හරියන්නේ නැ කියලා පේනවනේ. මේ පාර්ලිමේන්තු පනතකින් අකුලන එක හැර වර්ජනය නම් බෙහෙතක් නෙමෙයි. දැනටමත් මිනිස්සු ඔක වර්ජනය කරනවනේ. ඒත් සෙතක් නැනේ.
     
    ruka max

    Well-known member
  • Feb 22, 2007
    2,127
    399
    83
    වාඩියේ
    මමනම් සිපෙට්කෝ ගහන්නේ නැහැ. IOC තෙල් වල ගුණාත්මක භාවය ගැන සහතික වෙන්න පුළුවන්. ඒ නිසා හැකි සෑම විටකදීම IOC ෂෙඩ් වලින් තමයි තෙල් මිලදී ගන්නේ. බැරිම අවස්ථාවකදී පමණක් සිපෙට්කෝ ගහනවා.

    මගුලක් කියනවා:baffled:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    අන්න ඒ පොයින්ට් එකනම් ඇත්ත.. ඉතින් මේ ත්‍රේඩ් එකේම බලහන්. අහන අහන එකා සිපෙට්කො විතරයි ගහන්නේ. කො දැන් ඉදියන් උන් අකුලගෙන ගිහින්ද? සිපෙට්කො එකට බිස්නස් වැඩි වෙන්න වැඩි වෙන්න ලන්කාවේ IOC උන් බලන්නේ ආන්ඩුව හරහා සිපෙට්කො එකට කෙලින්න. මෙතුවක් කල් උනේ ඔක තමා. එන්න එන්න සිපෙට්කො එක ඇකිලෙනව IOC එක ලොකු වෙනවා. ඉතින් වර්ජනය කරලා හරියන්නේ නැ කියලා පේනවනේ. මේ පාර්ලිමේන්තු පනතකින් අකුලන එක හැර වර්ජනය නම් බෙහෙතක් නෙමෙයි. දැනටමත් මිනිස්සු ඔක වර්ජනය කරනවනේ. ඒත් සෙතක් නැනේ.
    මෙහෙමනේ මෙයා. ඔතන තියෙන්නෙත් CTB ප්‍රයිවට් බස් වගේ කේස් එකක් තමා.. CTB එක ස්ට්‍රයික් කලාට එච්චර දැනෙන්නේ නැ. හැබැයි ප්‍රයිවට් උන් ස්ට්‍රයික් කලොත් කෙලවෙනවා ප්‍රවාහනේ. ඒ ප්‍රයිවට් උන් ඩොමිනේට් කරලා ඉවරයි.. තෙල් කේස් එකත් එහෙමයි. සිපෙට්කො එකට අපු නැවක් අවුල් ගියානම් අද ඔහොම කේස් එකක් නැ IOC උන් ඇති වෙන්න තෙල් දෙනවා. IOC උන් ඔතන ඩොමිනේට් වෙලා ඉවරයි. හිතපන්කො ඩීසලුත් නැති උනානම් කොහොමද කියලා.. දැම්මම ආන්ඩුව ඔකුන්ව ඇකුලලා දැම්මේ නැතිනම් ලන්කාවේ බලශක්තිය හසුරුවන එකා ඉන්දියන් ඔයිල් උන් වෙනවා. ඔක ලොකේ තෙල් තියන රටවලටත් උනා. තෙල් තියන රටවල පෙට්‍රල් නැ හැබැයිඋ බොරතෙල් තියනවා. එහෙමයි ඔය පිට රටවල ඔයිල් කම්පැනි රටකට ආපුවහම මාකට් එක අල්ලන්නේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,785
    113
    සිපට්කෝ ෂෙඩ් එකේ නොමිලේ හුළං ගහල දෙනව
    ඒ හින්ද ඒකෙන් ම ගහනව :rofl:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මමනම් සිපෙට්කෝ ගහන්නේ නැහැ. IOC තෙල් වල ගුණාත්මක භාවය ගැන සහතික වෙන්න පුළුවන්. ඒ නිසා හැකි සෑම විටකදීම IOC ෂෙඩ් වලින් තමයි තෙල් මිලදී ගන්නේ. බැරිම අවස්ථාවකදී පමණක් සිපෙට්කෝ ගහනවා.

    IOC fuel is low in quality. This is not the first time they distributed low quality fuel.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹ කියන විදියට මේ ලංකාවේ වැඩ වෙන්නේ නැහැ. උඹ කියන්නේ අපි සාමාන්‍ය ජනතාව විදියට උඩ බලාගෙන ඉන්න ඕනේ කියලද. මම කියන්නේ IOC කරන වැඩේට මොන ක්‍රමයෙන් හරි විරෝධය දක්වන්න ඕනේ කියල. මිනිස්සු ප්‍රෝටෙස්ට් කරලා ඕනේ තරම් අකුලගත්ත ඒවා ලංකාවේ තියෙනවා. දෙක තුනක් කියන්නම්.

    ෆුල් ෆේස් හෙල්මට්, ශබ්ද නීතිය, එතකොට මේ ලඟදි ආපු කෑන් වලට පෙට්‍රෝල් දෙන්නේ නැහැ කියපු චක්‍රලේකය. ඕනේ තරම් තියෙනවා. මිනිස්සු හරියට විරෝධය දැක්වුවොත් අකුල ගන්නවා.

    එහෙම දමල ගහලා යනවනම් මොනා කරන්න බැරිද බන්.. එහෙම ගිය කොම්පැනි කියහන්කො බලන්න. එහෙම යන්නේ නැ බන්. IOC එකේ ලාබේ අඩු උනොත් ඊලගට උන් කරන්නේ සිපෙට්කො එකට කෙලින්න බලන එක. මොකද මේක අර උබ කිව්වා වගේ ලන්කාවනේ.. සිපෙට්කො එකෙන් නම් මිනිස්සු බඩු ගන්නේ එතකොට ඉන්දියන්කාරය ආන්ඩුවට ප්‍රශර් කරවනවා සිපෙට්කො එක හකුලන්න. ඒක නෙමෙයිද බන් ලන්කාවේ වෙන්නේ. ත්‍රින්කො තෙල් ටැකි ටිකේ ඒක නෙමෙයිද වෙන්නේ. උබ හිතනවනම් IOC උන් අකුලන් යයි කියලා. ඒක නම් වෙන්නේ නැ මිනිස්සු බඩු ගත්තේ නැ කියලා. උබට මතකද සිපෙට්කො එකෙයි IOC එකේයි පෙට්‍රල් ඩීසල් වෙනස් ගනන්වලට තිබ්බ කාලේ. ioc එකේ ඩීසල් ලාබයි සිපෙට්කො එකේ පෙට්‍රල් ලාබයි. පොඩි ගානකින් වෙනස්. ඒ කාලේ බස්වල උන් ගැහුවෙම IOC එකෙන්. එක රුපියලක් අඩුවෙන් වික්කොත් උබ යනවද කියහන්කො..
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේකට තවත් විසඳුමක් තමයි චීන ආණ්ඩුවත් තෙල් වෙළඳාමට දාල හොඳ තරඟයක් දෙන එක.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උඹ කියන විදියට මේ ලංකාවේ වැඩ වෙන්නේ නැහැ. උඹ කියන්නේ අපි සාමාන්‍ය ජනතාව විදියට උඩ බලාගෙන ඉන්න ඕනේ කියලද. මම කියන්නේ IOC කරන වැඩේට මොන ක්‍රමයෙන් හරි විරෝධය දක්වන්න ඕනේ කියල. මිනිස්සු ප්‍රෝටෙස්ට් කරලා ඕනේ තරම් අකුලගත්ත ඒවා ලංකාවේ තියෙනවා. දෙක තුනක් කියන්නම්.

    ෆුල් ෆේස් හෙල්මට්, ශබ්ද නීතිය, එතකොට මේ ලඟදි ආපු කෑන් වලට පෙට්‍රෝල් දෙන්නේ නැහැ කියපු චක්‍රලේකය. ඕනේ තරම් තියෙනවා. මිනිස්සු හරියට විරෝධය දැක්වුවොත් අකුල ගන්නවා.

    ඔය එකක්වත් කම්පැනිද බන්. මම උබෙන් ඇහුවේ මිනිස්සු විරුද්ද උනා කියල ආකුලපු කම්පැනි. මම ටිකක් කියන්නම් අකුලපු නැති එව්වා.. සයිටම් එක, වරාය නගරය, වරාය පෞද්ගලිකරනය චීන සමාගම, ශ්‍රි ලන්කන් එක, සීනී සමාගම, සිමෙන්ති කම්හල, වානේ සන්ස්තාව, ටයර් සන්ස්තාව, සීටීබි එක, තව ඔනා තරම් කිව්වැකි. එක එක කාලවලදි මෙවට බැස්ටිය දුන්නේ ජනතාව මහ හඩ දීලා එපා කියද්දි.. උද්ගොශනයකින් මෙවා වෙනස් කරන්න බැ බන්. ලන්කාවේ එහෙම වෙන්නේ නැ. උබ ඔය කීව නීතී නම් ඔනා විදියට මාරු කලහැකි. හැබැයි සන්ස්තා, සමාගම්, අදිකාරී නම් ඉතිහාසයේ කිසිදාක වෙනස් වෙලා නැ.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මේකට තවත් විසඳුමක් තමයි චීන ආණ්ඩුවත් තෙල් වෙළඳාමට දාල හොඳ තරඟයක් දෙන එක.
    අන්න ඒක තමයි මම කියන්නේ. ඉන්දියන් උන්ව එලවන්න වෙන සමාගමකට දෙන්න ඔනා. එහෙම එකක් කලොත් නම් සාර්තකයි.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔව් ඇත්ත. උද්ගෝෂණ වලින් නම් බැහැ. මම කියන්නේ IOC යන්න එපා කියල. මොකද අපිට හොඳ විකල්පයක් තියෙනවා. ඉස්සර නම් සිපෙට්කෝ ෂෙඩ් නිකන් හරක් මඩු වගේ. දැන් ඒවත් හොඳට තියෙනවා. කොළඹ පැත්තේ උන්ට laugfs තියෙනවා. අපිට IOC එකට රිද්දන්න හොඳ විකල්පයක් තියෙනවා. ඇයි පාවිච්චි නොකරන්නේ.