මොන ආණ්ඩුවේ මොන වැරැද්ද උනත් පොදු ධර්මතාවක් තමයි මෑත කාලීන ඉන්දියානුවන් එක්ක වැඩ කරන්න බැහැ කියන එක. ඒක නිසා කරුණාකරලා හැමෝම සිපෙට්කෝ ෂෙඩ් වලට විතරක් යන්න වග බලාගන්න. අපි රටක් වශයෙන් හිතන්න ඕනේ වෙලාවක් මේක.

යන්නේ නැතුව ඉන්න පුලුවන් නම් හොදා. නමුත් කෙන් මේ ප්‍රශ්නේ විසදෙන්නේ නැ බන්. මිනිස්සු බල කරන්න ඔනා සිපෙට්කො එක බලගන්වන්න. කිසිම ෆීල්ඩ් එකක් පිටස්තර එකෙකුට දෙන්න නරකයි බහුතරය. මෙතනත් ඔයිල් බහුතරේ ඉන්දියන් උන්ට ගිය එකයි අවුල. මිනිස්සු අනිවාර්යෙන් මේකට ආන්ඩුවට පුලුවන් තරම් අප්‍රසදය පල කරලා ආන්ඩුවට ප්‍රෙශර් කරන්න ඔනා ඉන්දියන් උන් යවන්න කියලා. වෙන එකක් ගේන්න කියලා.ඔව් ඇත්ත. උද්ගෝෂණ වලින් නම් බැහැ. මම කියන්නේ IOC යන්න එපා කියල. මොකද අපිට හොඳ විකල්පයක් තියෙනවා. ඉස්සර නම් සිපෙට්කෝ ෂෙඩ් නිකන් හරක් මඩු වගේ. දැන් ඒවත් හොඳට තියෙනවා. කොළඹ පැත්තේ උන්ට laugfs තියෙනවා. අපිට IOC එකට රිද්දන්න හොඳ විකල්පයක් තියෙනවා. ඇයි පාවිච්චි නොකරන්නේ.
යන්නේ නැතුව ඉන්න පුලුවන් නම් හොදා. නමුත් කෙන් මේ ප්‍රශ්නේ විසදෙන්නේ නැ බන්. මිනිස්සු බල කරන්න ඔනා සිපෙට්කො එක බලගන්වන්න. කිසිම ෆීල්ඩ් එකක් පිටස්තර එකෙකුට දෙන්න නරකයි බහුතරය. මෙතනත් ඔයිල් බහුතරේ ඉන්දියන් උන්ට ගිය එකයි අවුල. මිනිස්සු අනිවාර්යෙන් මේකට ආන්ඩුවට පුලුවන් තරම් අප්‍රසදය පල කරලා ආන්ඩුවට ප්‍රෙශර් කරන්න ඔනා ඉන්දියන් උන් යවන්න කියලා. වෙන එකක් ගේන්න කියලා.

මම තව උදාහරණයක් දෙන්නම් ඉන්දියන් කැ@යන්ගේ වැඩ ගැන. කෙටියෙන්.
නේපාලයේ petroleum වෙළඳපොල 100% යැපෙන්නේ ඉන්දියාව මත.
නේපාල් ආණ්ඩුව උන්ගේ ගගක් හරහා ජල විදුලි බලාගාරයක් හදල තියෙනවා. ඒකට සම්පූර්ණ සල්ලි දෙන්නේ ඉන්දියාවෙන්. ඒ වෙනුවට ඒකෙන් නිපදවෙන ජල විදුලිය නියමිත අවුරුදු ගණනක් ඉන්දියාවට දෙන්න ඕනේ. ඊට පස්සේ තමයි නේපාල රජයට අයිති වෙන්නේ.
නේපාලෙට එනවා නියඟයක් 2015 දී . උන්ගේ මිනිස්සුන්ට බොන්නවත් වතුර නැති වෙනවා. විශේෂයෙන් මේ ජලවිදුලි බලාගාරය හදපු ගඟ යන ප්‍රදේශයේ. නේපාල ආණ්ඩුව ඉන්දියාවෙන් ඉල්ලනවා අපිට මිනිස්සුන්ට බොන්න වැඩිපුර වතුර එලියට දාන්න දෙන්න කියල. මී පාහර ඉන්දියාව ඒකට කැමති වෙන්නෙ නැහැ. නමුත් නේපාල ආණ්ඩුව ඉන්දියා විරෝධය නොතකා මිනිස්සුන්ට බොන්න ජලය ලබාදෙනවා මේ ජලාශය හරහා..
කොහොමද දන්නවද ඉන්දියාව මේකට පලි ගන්නේ. සතියක් විතර නේපාලෙට දෙන තෙල් සැපයුම නවත්තල. නේපාලෙට සිද්ධ වෙනවා වතුර දෙන එක අතරමැද නවත්වන්න. මොකද වතුරට වඩා බලවත් තෙල්.
ඔන්න කාලකන්නි ඉන්දියන් කාරයන්ගේ හැටි.
දැන් ලන්කාවේ සල්ලි නැති එකලුනේ අවුල මචන්. අර්ජුනයා කියන්නේ ස්පොට් ටෙන්ඩර්වලින් ඒ වෙලාවට ගේනවලු. ස්ටොක් කරන්න ගේන්න තරම් සල්ලි නැලු. ඉතින් ශෙඩ් කොච්චර තිබ්බත් IOC උන් නැතිනම් බඩු නැ..indian unta 16%(100 gas station) neda thiyanne macho
මමනම් ප්‍රතිපත්තියක් වශයෙන් I.O.C වලින් තෙල් ගහන්නෙ නෑ....උම්බලත් එහෙමද?.....
![]()

රනිල් සැර්ගේ කාර් එකේ පෙට්‍රල් තියනවනම් ඌට ඊටින් එහාට අදාලම නැ. පිස්සො බන් පාර්ලිමන්ට් එකේ ඉන්නේ. වසුලාට බැ බන් විපක්ශයක් කරන්න. හරියට කලානම් මේක ඇති ආන්ඩුව වට්ටන්න. මහින්ද මහින්ද ගගා ඉන්නවා මිසක් උන්ටත් වෙන එකෙක් නැනේ.. රනිලුත් ආසයි මහින්ද මහින්ද ගගා ඉන්නවනම්..මිනිස්සු කොච්චර කෑගහන්න ගත්තත් ආණ්ඩුව කියන්නේ ජනතාව අපේ පැත්තේ කියලා ioc එක රකින එක,ඊයේ රනිල් පාර්ලිමේන්තුවේ කරපු කතාව හරියට ico එක නිසා ලංකාව රකිලා තියෙනවා වගේ,වාසු නම් මොනවද කිව්වා හැබැයි ටික් ටික් සද්දෙ විතරයි ඇහුණේ.![]()
මම නම් ඔකේ වැරැද්දක් දකින්නේ නැ බන්.. ඔහොම නැතුව රටවල් ගොඩ දාන්න බැ. ඉන්දියන් උන් නේපාල් උන්ට පව් කියලා හිතුවනම් ඇරලා යනවා.. අනිවාර්යෙන්. පොලිටික්ස් කියන්නේ බිස්නස් එකක්. කරුම්නෙට ලන්කාවේ උන් ඔහොම හිතන්නේ නැ ලන්කාව ගැන. ඉන්දියන් එක මනුස්සකමට වඩා ඉන්දියාව කියන රට ගැන හිතනවා. ඒකයි රටක් හැටියට ඉන්දියාවට පක්ශ තීරන ගන්නේ මනුස්සකම බල්ලට දාලා. හරි දේශපාලකයෙක් නම් කරන්න ඔනා ඒක. තමන්ගේ රට එකට ගන්න ඔනා. මොන චාටර් සිද්දිය උනත් තමන්ගේ රටට කෙලවෙනවා නම් ආයේ මනුස්සකම බලල බැ. ලන්කාවේ උන් කරන්නෙම ඔකේ අනිත් පැත්ත. මනුස්සකමට කරනවනම් හිත හදාගත්තැකි. ඒහ් ලන්කාවේ උන් පිට රටවලට පුක දෙන්නේම සල්ලිවලට. තමන්ට ලැබෙන කොමිස් එකට රට උගස් තියන්න ලන්කාවේ උන් දෙපාරක් හිතන්නේ නැ. ඒකයි මේ රටට කෙලවිලා තියෙන්නේ..
මමනම් සිපෙට්කෝ ගහන්නේ නැහැ. IOC තෙල් වල ගුණාත්මක භාවය ගැන සහතික වෙන්න පුළුවන්. ඒ නිසා හැකි සෑම විටකදීම IOC ෂෙඩ් වලින් තමයි තෙල් මිලදී ගන්නේ. බැරිම අවස්ථාවකදී පමණක් සිපෙට්කෝ ගහනවා.
කලින් ආන්ඩුව තියනකොටත් උකුන් බාල තෙල් ගෙනල්ලා වාහන මග හිට්ටා
දැනුත් බාල තෙල් බාන්න ගිහින් තමා මේ කෙලවලා තියෙන්නේ. තෙට මානසික ලෙඩක් තියෙන්නේ පොන්නයො. බෙහෙත් ගන්නි ඕකට. පොනිලා 2004 IOC ගෙනාපු නිසාද එ්කට පුක දෙන්නේ ගස් බල්ලෝ?

මමනම් ප්‍රතිපත්තියක් වශයෙන් I.O.C වලින් තෙල් ගහන්නෙ නෑ....උම්බලත් එහෙමද?.....
![]()
වාහනයක් නෑ
ඒත් 2020 වෙන්න කලිං වොක්ස්වැගන් එකක් ගන්නව
රනිල් කවදාවත් බොරු කියන්නෑ
කිව්වොත් දෙයක් කලා නලුවෙක් නෙමේ මොලයක්
ඊට පස්සෙ මාත් ඉන්දියන් හිඟන්නන්නට රිදෙන්න සිපෙට්කෝ එකෙංම තෙල් ගහනව 
උඹේ මතය සම්පූර්ණ වැරදියි ඉන්දියාව සම්බන්ධයෙන්. ඕනෙම දෙයක සීමාවක් තියෙනවා. අපේ රටේ දේශපාලකයෝ වැරදියි තමයි. හැබැයි අපේ රට 1000 ගුණයක් හොඳයි ජීවත්වෙන්න ඉන්දියාවට වඩා. උඹට වෙනස තේරෙන්නේ නැහැ උඹ ජීවත් වෙන්නේ ලංකාවේ නිසා.