roba "chama"

Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    මමනම් ප්‍රතිපත්තියක් වශයෙන් I.O.C වලින් තෙල් ගහන්නෙ නෑ....උම්බලත් එහෙමද?.....
    :yes::yes::yes::yes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔව්. ඔව්.. ඒක තමා සිපෙට්කො එවුන් පාරේ යන උන්ට අඩ ගගහා තෙල් දෙන්නේ..

    "අපෙනුත් තේල් ගන්න.. තෙල්.. තෙල්... අපෙනුත් ගන්න තෙල්... "
     
    hehehe e :P:P:P
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මමනම් ප්‍රතිපත්තියක් වශයෙන් I.O.C වලින් තෙල් ගහන්නෙ නෑ....උම්බලත් එහෙමද?.....
    :yes::yes::yes::yes:

    ප්‍රතිපත්තියක් විදිහට මම නම් කෙහෙන්වත් තෙල් ගහන්නෙම නෑ (ෆුට් සයිකලයට මොන තෙල්ද මැෂන් තෙල්ටිකක් දානවා ඇරෙන්න:P)
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මමනම් සිපෙට්කෝ ගහන්නේ නැහැ. IOC තෙල් වල ගුණාත්මක භාවය ගැන සහතික වෙන්න පුළුවන්. ඒ නිසා හැකි සෑම විටකදීම IOC ෂෙඩ් වලින් තමයි තෙල් මිලදී ගන්නේ. බැරිම අවස්ථාවකදී පමණක් සිපෙට්කෝ ගහනවා.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මමනම් සිපෙට්කෝ ගහන්නේ නැහැ. IOC තෙල් වල ගුණාත්මක භාවය ගැන සහතික වෙන්න පුළුවන්. ඒ නිසා හැකි සෑම විටකදීම IOC ෂෙඩ් වලින් තමයි තෙල් මිලදී ගන්නේ. බැරිම අවස්ථාවකදී පමණක් සිපෙට්කෝ ගහනවා.

    ගුනාත්මක බවෙන් ඉහල නිසාද ටොටාල් උන් බාල ස්ටොක් එකක් එව්වේ..
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,061
    113
    මමනම් සිපෙට්කෝ ගහන්නේ නැහැ. IOC තෙල් වල ගුණාත්මක භාවය ගැන සහතික වෙන්න පුළුවන්. ඒ නිසා හැකි සෑම විටකදීම IOC ෂෙඩ් වලින් තමයි තෙල් මිලදී ගන්නේ. බැරිම අවස්ථාවකදී පමණක් සිපෙට්කෝ ගහනවා.

    ඒකද යකෝ අර හරවලා යැව්වේ... :shocked: මල උට්ටයි දැන් ප්‍රමිතිය වැඩි වුනාමත් හරවලා යවනවද​ :sorry:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,609
    1,460
    113
    වයබ පාලාතේ
    මමනම් සිපෙට්කෝ ගහන්නේ නැහැ. IOC තෙල් වල ගුණාත්මක භාවය ගැන සහතික වෙන්න පුළුවන්. ඒ නිසා හැකි සෑම විටකදීම IOC ෂෙඩ් වලින් තමයි තෙල් මිලදී ගන්නේ. බැරිම අවස්ථාවකදී පමණක් සිපෙට්කෝ ගහනවා.

    ගුනාත්මක බවෙන් ඉහල නිසාද ටොටාල් උන් බාල ස්ටොක් එකක් එව්වේ..

    ඒකද යකෝ අර හරවලා යැව්වේ... :shocked: මල උට්ටයි දැන් ප්‍රමිතිය වැඩි වුනාමත් හරවලා යවනවද​ :sorry:

    :lol::lol::lol:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,807
    3,843
    113
    Delaware
    මමනම් ප්‍රතිපත්තියක් වශයෙන් I.O.C වලින් තෙල් ගහන්නෙ නෑ....උම්බලත් එහෙමද?.....
    :yes::yes::yes::yes:
    :yes::yes::yes:

    ගුනාත්මක බවෙන් ඉහල නිසාද ටොටාල් උන් බාල ස්ටොක් එකක් එව්වේ..
    :rofl::rofl::rofl:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මොන ආණ්ඩුවේ මොන වැරැද්ද උනත් පොදු ධර්මතාවක් තමයි මෑත කාලීන ඉන්දියානුවන් එක්ක වැඩ කරන්න බැහැ කියන එක. ඒක නිසා කරුණාකරලා හැමෝම සිපෙට්කෝ ෂෙඩ් වලට විතරක් යන්න වග බලාගන්න. අපි රටක් වශයෙන් හිතන්න ඕනේ වෙලාවක් මේක.
     
    • Like
    Reactions: prabaths

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,491
    180
    63
    මොන ආණ්ඩුවේ මොන වැරැද්ද උනත් පොදු ධර්මතාවක් තමයි මෑත කාලීන ඉන්දියානුවන් එක්ක වැඩ කරන්න බැහැ කියන එක. ඒක නිසා කරුණාකරලා හැමෝම සිපෙට්කෝ ෂෙඩ් වලට විතරක් යන්න වග බලාගන්න. අපි රටක් වශයෙන් හිතන්න ඕනේ වෙලාවක් මේක.

    :yes::yes::yes::yes::yes:

    +rep
     
    • Like
    Reactions: SahanJ123

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මොන ආණ්ඩුවේ මොන වැරැද්ද උනත් පොදු ධර්මතාවක් තමයි මෑත කාලීන ඉන්දියානුවන් එක්ක වැඩ කරන්න බැහැ කියන එක. ඒක නිසා කරුණාකරලා හැමෝම සිපෙට්කෝ ෂෙඩ් වලට විතරක් යන්න වග බලාගන්න. අපි රටක් වශයෙන් හිතන්න ඕනේ වෙලාවක් මේක.
    ඉහලින් ඇක්ශන් එකක් නැතිනම් ඒක තෙරුමක් නැති වැඩක් බන්.. සිපෙට්කො එකට ලන්කාවේ තෙල් අවශ්යතාවය සපුරන්න පුලුවන් නම් අද මෙහෙම කේස් එකක් නැනේ.. IOC නැවක් මිස් උනා කියලා මෙහෙම පොලිම් නම් ඔය වර්ජනේ කරන එකෙන් වෙන්නෙත් සිපෙට්කො එකේ පොලිමේ ඉදගෙන ගහගන්න එක. ඒක ප්‍රැක්ටිකලි කවුද බන් කරන්නේ.. හොදම දේ IOC උන්ව එලොන එක. ඒකට ආන්ඩුඅ මැදිහත් වෙන්න ඔනා. එක්කො IOC එකේ කොටස් රජයට ගන්න ඔනා නැතිනම් කම්පටිව් එකෙක් හොයලා දෙන්න ඔනා.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඉහලින් ඇක්ශන් එකක් නැතිනම් ඒක තෙරුමක් නැති වැඩක් බන්.. සිපෙට්කො එකට ලන්කාවේ තෙල් අවශ්යතාවය සපුරන්න පුලුවන් නම් අද මෙහෙම කේස් එකක් නැනේ.. IOC නැවක් මිස් උනා කියලා මෙහෙම පොලිම් නම් ඔය වර්ජනේ කරන එකෙන් වෙන්නෙත් සිපෙට්කො එකේ පොලිමේ ඉදගෙන ගහගන්න එක. ඒක ප්‍රැක්ටිකලි කවුද බන් කරන්නේ.. හොදම දේ IOC උන්ව එලොන එක. ඒකට ආන්ඩුඅ මැදිහත් වෙන්න ඔනා. එක්කො IOC එකේ කොටස් රජයට ගන්න ඔනා නැතිනම් කම්පටිව් එකෙක් හොයලා දෙන්න ඔනා.
    වර්ජනය කරන එකනම් මොඩ කතන්දර. IOC එකේ වැඩ කරන්නේ ඉන්හියන් උන් නෙමෙයිනේ. ඒකෙනුත් බඩේ පාර වදින්නේ ලන්කාවේ උන්ට. උබ කිව්වා වගේ ආන්ඩුව තීරනයක් ගන්න ඔනා IOC උන් කන්ට්‍රැක්ට් කඩපු නිසා එලොලා දාන්න. එහෙම නතුව ලන්කාවේ රෙජිස්ටඩ් කම්පැනි එකක බඩු ගන්න එපා කියන එක හලාල් වගේ සීන් එකක්. ඒකෙන් එකක් ප්‍රැක්ටිකලි ඔක වෙන්නේ නැ. දෙක IOC උන් එතකොට කරන්නේ සිපෙට්කො එකට කෙලින එක.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඉහලින් ඇක්ශන් එකක් නැතිනම් ඒක තෙරුමක් නැති වැඩක් බන්.. සිපෙට්කො එකට ලන්කාවේ තෙල් අවශ්යතාවය සපුරන්න පුලුවන් නම් අද මෙහෙම කේස් එකක් නැනේ.. IOC නැවක් මිස් උනා කියලා මෙහෙම පොලිම් නම් ඔය වර්ජනේ කරන එකෙන් වෙන්නෙත් සිපෙට්කො එකේ පොලිමේ ඉදගෙන ගහගන්න එක. ඒක ප්‍රැක්ටිකලි කවුද බන් කරන්නේ.. හොදම දේ IOC උන්ව එලොන එක. ඒකට ආන්ඩුඅ මැදිහත් වෙන්න ඔනා. එක්කො IOC එකේ කොටස් රජයට ගන්න ඔනා නැතිනම් කම්පටිව් එකෙක් හොයලා දෙන්න ඔනා.

    IOC eka witharak neme rajaye waradda machan
    masa 3 kalin idan ceypetco,CEB,water board wala daily ekathuwena salli manage karanne ministry of finance eken
    ithin ceypetco salli naha loku orders danna
    3 wenida enna thibba ship ekata LC eka open karanna late wechcha eka thama lokuma prashne
    ceypetco ekata 2 month wenakan fuel denna stock thiyaganna puluwan kama thiyeddi mehema wela thiyenne
     
    Last edited: