අපි බලන් ඉන්නේ රොහාන් 2020දී ණය ටික ගෙවන කම්![]()
kage hari balal athak wennathi.
u gewana naya.
cheena janathawa ekka baragnna kematida danne nea.

අපි බලන් ඉන්නේ රොහාන් 2020දී ණය ටික ගෙවන කම්![]()

උඹේ මතය සම්පූර්ණ වැරදියි ඉන්දියාව සම්බන්ධයෙන්. ඕනෙම දෙයක සීමාවක් තියෙනවා. අපේ රටේ දේශපාලකයෝ වැරදියි තමයි. හැබැයි අපේ රට 1000 ගුණයක් හොඳයි ජීවත්වෙන්න ඉන්දියාවට වඩා. උඹට වෙනස තේරෙන්නේ නැහැ උඹ ජීවත් වෙන්නේ ලංකාවේ නිසා.
kage hari balal athak wennathi.
u gewana naya.
cheena janathawa ekka baragnna kematida danne nea.

එහෙම වුනොත් ඉතිං වාසි වෙන්නේ unp ප්‍රමුඛ අපේක්ෂකයට තමයි 

සිරාවටම සහෝ ලංකාව 10000 ගුනයකින් හොදා ලෝකේ අනිත් රටවලට වැඩිය ස්වභාවික අතින් මේකේ ඉන්න අපි වගේ අනාත සින්ඝලු ටික සහ අනිත් ඔකොම කුකුලෝ ටික එළවලා සුද්දෝ ගෙනල්ල පදිංචි කරනම් මේක usa වගේ කරනවා උන් මේ කරුමේ තියෙන්නේ බුමියේ නෙමේ ලංකාවේ උන් ගේ ඇටිටීයුඩ් එකේ බන් ..මේක හදන්න බැ කෙල වෙලාම යනවා දවසක

මේක වෙන රටක සමාගමකට දුන්නා නම් අවුලක් නෑ ඉන්දියාවට නොදි ඊට පස්සේ අපි එයාර් ටෙල් එකටත් ලංකාවට එන්න දුන්නා නමුත් හිතන තරම් දෙයක් එයාර් ටෙල් එකට ලංකාව ඇතුලේ දෙයක් කරන්න බැරි වුනා උන් අමාරුවෙන් තමයි ලංකාවේ දුවන්නේ ඒකත් වැරදි දේශපාලනික තීරණයක් මමනම් ප්රතිපත්තියක් වශයෙන් I.O.C වලින් තෙල් ගහන්නෙ නෑ....උම්බලත් එහෙමද?.....
![]()





මමනම් සිපෙට්කෝ ගහන්නේ නැහැ. IOC තෙල් වල ගුණාත්මක භාවය ගැන සහතික වෙන්න පුළුවන්. ඒ නිසා හැකි සෑම විටකදීම IOC ෂෙඩ් වලින් තමයි තෙල් මිලදී ගන්නේ. බැරිම අවස්ථාවකදී පමණක් සිපෙට්කෝ ගහනවා.


පොනිලටත් එහෙමනෙ. උට දරැවෙක් මල්ලෙක් නැති නිසා රටේ අනාගතේට මොනව උනහම මොකද?