i.p ට්‍රැකින් ක්‍රම

Asanka2011

Member
Feb 2, 2011
188
4
0
Kලුතර ගගබඩ
i.p ට්‍රැකින් ක්‍රම

මචංලා

Ebay / Ebates / paypal වගේ වෙබ් අඩවි
බාවිතා කරන i.p ට්‍රැකින් ක්‍රම හරි වෙන මොනවා හරි ට්‍රැකින් ක්‍රම මොනවද කියල දන්නා කෙනෙක් ඉන්නවද?

ඉන්නවනම් විස්තර ටිකක් දෙන්න පුලුවන්ද. . . . . . . .:D

ලොකු උදවූවක්


:angry: :shocked: :eek: :confused:
 
Last edited:

Asanka2011

Member
Feb 2, 2011
188
4
0
Kලුතර ගගබඩ
සුදු පුතා;20943563 said:
idea ekak na. namuth normal php code karala ip track karala validate karaganna puluwan.
eka parak try kala. wade goda.
example ona tharam net eke thiye.

jaya!

තැන්ක්ස් තව විස්තර දන්නා පුලුවන්ද
 

Sajith489

Member
Nov 19, 2016
407
95
0
ebay/ebates එකට ට්‍රැක් වෙන්නේ නෙතිව ගිණුම් 2ක් හදාගන්න ඕනේ`
අළුත් යුසර් එකවුන්ට් එකක් හදලා, ඒකෙන් දෙවෙනි එකවුන්ට් එක හදන්න
නැත්තම් පරන ලැප් එකක් ගන්න
 

Sajith489

Member
Nov 19, 2016
407
95
0
Thanks
Tawa vistara karanna. aluth a.c eken 2nd ela hadanna giyoth wede mattu wenawa ne.
සම්පූර්ණයෙන් වෙනස් විස්තරයක් දාන්න
රවුටර් රීස්ටාට් කරන්න
හොඳම වැඩේ වෙනම ලැප් එකක් ගන්න එක, මමත් ඕවට වෙනම 12000 ලැප් එකක් තියන් කරන්නෙ ;)
 

Asanka2011

Member
Feb 2, 2011
188
4
0
Kලුතර ගගබඩ
සම්පූර්ණයෙන් වෙනස් විස්තරයක් දාන්න
රවුටර් රීස්ටාට් කරන්න
හොඳම වැඩේ වෙනම ලැප් එකක් ගන්න එක, මමත් ඕවට වෙනම 12000 ලැප් එකක් තියන් කරන්නෙ ;)


Mata one ebates eke a/c 2k hadanna.
ekata mama phone 2kakin log wenne ekata mobitel lines 2k thiyenawa. ekata mama ekama c.card eka use kaloth mattu Weida?

ekai Mata ea site use katana tracking method gena denaganna one?
 

xLight

Member
May 14, 2016
218
58
0
Localhost
Multi Account karannada?
Ebay nam mama danne na. Paypal nam normal IP tracking walta wada godak advanced tech use karanawa.
Normal cookies walata amatarawa Flash cookies use karanwa. Mama danna widihata nam,
Connection 2k use karapn.
PC eke user acc 2k use karapan. bari nam aduma tarame VM wath use karapan.
ekama CC eka use karanna epa.
private browsing use karapn.
mama nam hitanne na mokek wath dannawa athi kiyala unge advanced tracking system gana. ewata athi unge advanced algorithms. eth itin uba blackhat mukuth karanne natham occhara baya wenan deyak na bun. habai paypal limit wena wadak nam poddak dura diga yanwa. balagena karapn.