I phone ගැටලුවක්

mamaisamare

Well-known member
  • Sep 15, 2022
    314
    257
    63
    Sri Lanka
    Keyboard එකේ keys එකක් හෝ කීපයක් හරියට වැඩ කරන්නෙ නැති වෙලා තියෙනවද?

    Phone shop එකකින් ඇහුවම නම් කීවෙ touch එකේ අවුලක් කියලා.
    Iphone usersla දෙන්නෙක් නම් කීවා, මේ issue එක ටික කාලෙකින් නිකම්ම හරියනවා කියලා.

    Any advice or suggestions ?

    [ I use helakuru keyboard ]
     

    Dilshan94

    Active member
  • Dec 28, 2016
    628
    237
    43
    mge oya seen eka enwa helakuru keybord aken ewleta default keyboard ekata change krla aai helakuru ekta change unma wade shape..depark wge una oka
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,301
    16,018
    113
    Colombo
    මටත් උනා හෙලකුරු අයින් කරාම හරිගියා

    ඊයේ හෙලකුරු අලුත් අප්ඩේට් එකන් පස්සෙ හරි ගියා
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    XS Max wala nam ehema aulak awa. iPhone 6/ 6+ deketh touch disease ekk thibba.

    Eth SE2020 eke mama dnna tharamin nam ehema aulak na. Mn gawa SE2020 2k thiyenawa. Ewa ohoma aulak na.

    Displays genuine da?
    Notepad eka aragena, screen record on karala, display eke hama area ekakma cover wenna, pen tool eken uda idala pahalata draw karala mata video eka PM ekak danna.