I phone 32 gb sale karanna

netnet

Well-known member
  • Oct 6, 2016
    9,484
    8,253
    113
    මචන් මගේ අයි ෆොන් 7 32ජීබී ෆොන් එකක්
    තියෙනව කිරි ටොයියා වගේ යුස් කලේ මාස 6 ක් වගේ අරන්. මට මේක විකුනන්න ඔන ඊබේ එකෙන්. වෙන එකකට යන්න නෝට් 8!එකට. මේක සේල් කරන්න ඉක්මනට ක්‍රමයක් කියපල්ලා.


    imgres



    images
     
    Last edited:
    • Like
    Reactions: manjulabw

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    ලංකාවේ එකෙක්ට විකුනපන්කෝ ඕයි නිකන් පුක ඉරාගෙන ඊබේ එකේ විකුණලා ඒවා ෂිප් කරලා ඊබේ ෆීස් ගෙවලා තව වැඩ කෝටියයි :lol:
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    70 wada nam adu karanna be
    Aduwata wikunanne ne. Mekai gaana.
    Full set with box + spigen genuine case

    70ක්...අපෙ රටේ තාම හාවො ඉන්නව එහෙනම්..උඹ වගෙ එකෙක් හම්බ උනොත් පුලුවන් වෙයි.ඊබේ.දානවානන් අනිවා ඇන්ටික් අයිටම් කියල කැටගරි කරපන්
    .
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,484
    8,253
    113
    70ක්...අපෙ රටේ තාම හාවො ඉන්නව එහෙනම්..උඹ වගෙ එකෙක් හම්බ උනොත් පුලුවන් වෙයි.ඊබේ.දානවානන් අනිවා ඇන්ටික් අයිටම් කියල කැටගරි කරපන්
    .

    I phone se ekama 49 i ban abans eke:lol:
    ඇගේ ගහන්නේ නෑ බන්.