මේකත් අර ඔප්පෝ සින් ඒක වගේ වෙයිද?![]()
phone 1a gath the kohen da..?
kiyak una da..?

ගොනා 7 එක ෆේල්. 7ප්ලස් එක හොඳයි කියල ගොඩක් උන් කියනවා.

ගොනා 7 එක ෆේල්. 7ප්ලස් එක හොඳයි කියල ගොඩක් උන් කියනවා.
එළ එළ මේ පාරවත් ගනින්.![]()

Aniwaa oppo magula gatte hadisiyata ban
Rawum gahanna welawak tibbe nathi nisaa..
Ada wenakn update ekak ne thawama os 5.0 yanne![]()
ආ...ඔන්ලයින් ඕඩර් එකක්ද..කවදද phone එක එන්නෙ
oppo ගැනනම් මම දන්නෙ නෑ බන්. මමත් iphone 4s, 5s use කලා සැහෙන කල්. කව්රු මොනවා කිව්වත් මටනම් apple quality. මාත් 7 එක්ක ගන්න හිටියෙ සල්ලි අවුලක් නිසා oneplus 3t එකක් ගත්ත.