a mokada ban?? mokakda aula?? math mage iphone 4 eke iOS 5.0.1 eka use keranne..
මගුලක් කතා කරනව
යකෝ OS 5 stock version දැම්මොත් බඩුම තමයි.. තොගෙ iphone eka ipod එකක් වෙලා නවතින්නෙ.
sn0wbreeze වලින් custom OS එකක් හදල upgrade කරපන්

a mokada ban?? mokakda aula?? math mage iphone 4 eke iOS 5.0.1 eka use keranne..![]()
ah ow ban factory unlocked thamai.. a nisa kisi aulak na..උඹේ phone එක factory unlocked නම් කිසි අවුලක් නෑ.. මම කිව්වෙ network locked phone ගැන.. OS එක 5.0.1 වලට upgrade කරපු ගමන් baseband එක 4.11.08 වලට automatically upgrade වෙනවා.. ඊට පස්සෙ unlock කරන්න බෑ



Use karapu Iphone 3Gs ekak Kiyak weida 

http://www.elakiri.com/forum/member.php?u=167607
hiranta machan iphone unlock karanna dannawa keepayakma sarthakawa karala thiyenawa
ahala balanna poragen u lagath iphone 3nakma thiyenawa macho aluthin awa ekath thiyenawa



gevey sim කියල අවුලක් නැ බන් වැඩ කරනවා, අප්ඩේට් කරගන්නේ නැතිව පාවිචි කරපන්factory unlock da nathda.. gevey sim nam ganna epa.. mokada firmware eka update karapu gaman wada karanne naha. gevey sim wikunanath tikak amarui![]()
38 කට දෙන්නම් මට මැසේජ් කරහන්මේ මගුල් දැක්කම අයි ෆෝන් එපා වෙනවනේ අප්පා,,,මල වදයක් වගේ මට පේන්නේ.ඕකක් අරන් කෙල වෙයි ඕක ඔබ මොබ කරන්න ගියාම.හදිස්සියකට ඕක ඔබල බලන්නවත් පුලුවන්ද මේ විදියට.Use karapu Iphone 3Gs ekak Kiyak weida
![]()
මේ මගුල් දැක්කම අයි ෆෝන් එපා වෙනවනේ අප්පා,,,මල වදයක් වගේ මට පේන්නේ.ඕකක් අරන් කෙල වෙයි ඕක ඔබ මොබ කරන්න ගියාම.හදිස්සියකට ඕක ඔබල බලන්නවත් පුලුවන්ද මේ විදියට.Use karapu Iphone 3Gs ekak Kiyak weida
![]()