I think I'm immature for my age :(

lakmal200

Member
Nov 13, 2008
13
0
0
Matath oya prashnema thiyenawa.but im 35 now.you are not late yet bro.but loke yana widiha kiyala akamththen responsibility ekak bara ganna beriwa marry krla minissunge jeewitha vinsa nokara single vidihata hodata earn krla katawth krdrayak nethuwa jeewath wenna puluwan nm hari.
 
aladin89

Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    හැමෝටම වෙන්වෙච්ච timeline එකක් තියෙනවා මචන්. උබ උබව අනිත් උන්ගේ timeline එකත් එක්ක සමාන කරන්න යන්න එපා. උබට දැනට ජොබ් එකක් තියෙනවනේ. ටිකක් කල්පනා කරලා උබට achieve කරගන්න පුළුවන් පොඩි පොඩි target ටිකක් හිතාගෙන ( පොතක ලියාගෙන හරි ) එකින් එක complete කරන්න බලපන්. පලවෙනි target එක achieve උන දවසට උබේ හිතට පොඩි හරි සතුටක් දැනේවි. එකින් එක ලොකු target වලට පලයන්.

    https://www.elakiri.com/forum/showthread.php?t=1861765

    මෙන්න මේ ත්‍රෙඩ් කියවපන්. එකේ තියෙනවා මරු Excel sheet එකක් target achieve කරගන්න කොහොමද මාසෙන් මාසේ සල්ලි ඉතුරු කරගන්න ඕන කියල.

    අතහරින්න එපා බ්‍රෝ. ජය :):):):)
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,637
    2,335
    113

    exactly.. anik aya ekka compare karanna yannepa
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    marry karanda one naha happy eke inna... single ununth happy eke innawa.
    Ape asian culture eke thamai me hukaris okkoma...
    Single life is also ok machan. Kauru hari kiyanawa nam lamayek hadala badala hitiyama life eke target thiyenawa kiyala eke nan pissuwak.

    all the people who laugh at you now will cry when you hit a jackpot and become rich in your life without marrying. all will be jealous of you inside but will not show it and will try to show that marrying is the best thing that happened to them...ask any divorcee if they will marry he will i will think about it later:P

    එහෙම කියන්නත් බෑ මචන්. කවදාහරි වයසට ගිය දවසක තමන්ට පිහිටට ඉන්නේ තමන්ගේ දරුවෝ. තමන්ගේ wife තමන් ලග ඉන්නකොට හිතට ලොකු ශක්තියක්.. මම අනන්තවත් දැකල කසාද නොබදපු අය බලාගන්න කෙනෙක් නැතුව විදවනවා.
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    mamath oya wage thamai ban goal nehe Hebei ammala balen kasada benduwa. den 36 eeth kiriye kadu nagina post dekkahama thaniyama yanna hithenawa. Hebei igena nam gaththa. hoda job ekakuth thiyanawa lamayekuth innawa eeth wife kiyanneth mama thawama podi ekek wage weda karanne kiyala. gedara iddi gon weda karala ammagen thawath guti kanawa keema mese piliwelakata keema kanna danne nehe. thenakata giyahama eka widihakata inna danne nehe. owa normal lu mage wife nam ewwata kemathie. hitapu hetiye bike eka aragena ohe oluwa herunu athe yanawa. dawasak dannema nethuwa Kandy awith kota kalisama pitin license wath nehe helmet eka witharai passe guu bayen apahu kurunegalata pedda. gedara awahama amma tokkak anna. e wage apatha weda mai mage lamayath karanne ban. ammala kiyanne mage podi kale mathak wenawalu duwage weda walin. aa aya dawasak gahaka aththe kone idala aththe mula kepuwa kehel gollakata wetuna nisa beruna. hena seen goda ban eeth mama hena happy ban. mama hithanne ubata wadaa mama immature wage neda?
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    උඹ පොඩි එකා වගේ ඉන්න එක උඹේ අවන්කම ගතිය නෙ බං. බොරුවට පුහු ලොකුකමක් වගේ එකක් ආරෝපණය කරගන්න යන්නෙපා. හැබැයි මෙහෙම කරපන් පුළුවන් නම්. ඔය පොඩි එකා වගේ ගතිය තියෙන ගමන් හොයල බලපන් මිනිස්සු සාර්ථකවෙන්න හිතන විදිය ගැන. කරන දේවල් ගැන. ටික ටික සාර්ථක වුන විදිය ගැන. උඹට වටපිටාවෙ තියෙන දේවල් වලින් මොනවගේ අළුත් දෙයක්ද කරන්න පුළුවන් උඹේ සාර්ථකත්වය වෙනුවෙන් කියන එක. අනික තමා හැම සමාජ මට්ටමක්ම ආශ්‍රය කරපන්. කුඩ්ඩ පිම්පිය වලත්තය හොරු මැරයො ඉඳලා පුළුවන් නම් ජනාධිපති වෙනකම්ම, ඉහලම සමාජ මට්ටම කියන එකයි අදහස් කලේ. ඒ ආශ්‍රය කරලා බලපන් මිනිස්සුන්ගෙ ආකල්ප සහ ඒ මිනිස්සු සමාජෙ ඉන්න තැන. ඒ අනුව උඹ කල්පනා කරල උඹට අවංකවම සමාජෙ ලබාගන්න ඕන තැන ගැන හිතල ඒකට වැඩ කරපන්. පොඩි එකා වගේ ගතිය අඩු වෙයි., නමුත් හිතා මතාම එක පාරටම ලොකුකමක් ගන්න යන්නෙ නැතුව උඹ ඔය ට්ක කරල බලහන්. හැම වෙලේම ජීවිතේ අභියෝගයක් කරගනින්. ඉඳලා හිටලා ගොං වැඩ කලාට ඒවට අවුල් ගහන්න එපා. සැහැල්ලුවෙන් ඉන්න බලපන් කොච්චර වැඩපල කලත්. නැත්තම් ස්ට්‍රෙස් එක එනව. අනික් විශේෂම දේ තමයි හැමෝම ආශ්‍රය කලාට කමක් නෑ, යාලුවො කවුද කියන එක අඳුනගනින්. උඹෙන් 10ක් දේවල් අරන් 1 දෙයක් දීල යන්න එන උන් තමයි වැඩි. උන් උඹට බෙදන හැන්දෙන්ම උඹත් බෙදපන්. උඹට හුඟක්ම තියෙන්නෙ සමාජෙ අත්දැකීම් නෑ, ඒකයි. හැමෝම වගේ ඔය ස්ටේජ් එක පාස් කරනවා ජීවිතේ. සමහර උන් අවුරුදු 6දි 7දි වගේ, සමහර උන් අවුරුදු 18දි, සමහරු 26දි., තව ඉන්නව කොටසක් මැරෙනකම්ම වගේ ඔය ස්ටේජ් එකේම. උඹට ඕකෙ ඉන්නකම් අනික් උනුත් කියල තිබ්බ වගේ තාවකාලික චූන් එකක් විතරයි. කල් යද්දි තේරෙයි. ඊට කලින් දැන්මම ටිකක් වගකීම් අරන් අබියෝගවලට මූනදීපන් මචන්.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,354
    11,083
    113
    හඳට කිට්ටුව
    මචං මම ත්‍රෙඩ් දෙක තුනකම දැක්ක හින්දා කියන්නෙ දැන් උබලා උඩ දාගෙන බදින්නෑ ලමයි හදන්නෑ සමාජේ ඔක්කොම එකම රේස් එකක් දුවන්නෙ මේ කිසි දෙයක තේරුමක් නෑ මේ කුරිරු ලෝකයෙන් මිදිලා හුදෙකලා වෙන්න ඕනෙ වගේ දාර්ශණික ටෝක් දුන්නට හිතපන් උබට අවුරුදු 60 ගිහිං ආපස්සට හැරිලා බැලුවම නිකං ඉපදුනාට ඔහේ ජීවත් වෙලා විතරයි කියලා පසුතැවෙන්න වෙන්නෙ උබලා අර කියන රේස් එකේ දුවන එවුන්ගෙන් 70% ක්වත් අඩුගානේ ඒ වෙද්දි දහදුක විදලා ලෝන් ගහලා හරි උටම කියලා ගෙයක් අටෝගෙන රෝද හතරක් අරගෙන ගෑනියෙක් ලමයෙක් හදාගෙන උන්ටත් පුලුවන් විදිහට උගන්නගෙන ඉදී 30%කට වගේ ලොවෙත් නැති ප්‍රශ්න එන්න පුලුවන් වටේ යන ගෑනියෙක්ට කරගහන්න වෙලා ජීවිතේම විදවන්න වෙන්න පුලුවන් ලමයෙක්ට පිලිකාවක් හැදිලා ලමයි මන්දබුද්ධික වෙලා ජීවිතේම හොස්පිට්ල් වල ඉන්න වෙන්න පුලුවන් මම නෑ කියන්නෑ (අනිත් 70%ක් සියලු දෙයින් සුඛ්ත මුදිත උන් නෙවෙයි ඈ උන්ටත් ටහිකෙන්න ප්‍රශ්ණ තියෙනවා) එතන තියෙන්නෙ මචං සම්භාවිතාව ලංකාවේ හැමදාම ඇක්සිඩන්ට් හින්දා එකෙක් හරි මැරෙනවා ඒක හින්දා මැරෙන්න සම්භාවිතාවක් තියනවා කියලා පාරට බහින්නැතුව ගේ අස්සට වෙලා හිටියම හරිද මතක තියාගනිං මිනිස්සු වැඩියෙන්ම පසුතැවෙන්නෙ තමන් කරපු දේවල් ගැන නෙවෙයි මට මේ කාලෙ මෙහෙම කරන්න බැරි උනේ ඇයි කියලා උබලා ඉන්නෙත් රියැලිටියෙ නෙවෙයි මචං ෆැන්ටසියක හැබැයි උබලා කියන කතාව බොරු නෙවෙයි මේ ලෝකෙ එකෙක්වත් හැම වෙලේම සතුටෙන් නෙවෙයි ඉන්නෙ ප්‍රශ්න නැති එකෙකුත් නෑ මොකෙක්වත් ලද දෙයින් සෑහීමකට පත්වෙනෙත් නෑ හැම එකාම එහෙමයි උබලට වෙලා තියෙන්නෙ ඔය උඩ කිව්ව දේවල් ඉස්සරහට දාගෙන මේ කිසිදෙයක් වැඩක් නෑ කොච්චර කරත් ප්‍රශ්න ඉවරයක් නෑ....බිලා බිලා බ්ලා කියලා ඒ එන ප්‍රශ්න වලට බයේ උබලම හදාගත්ත comfort zone එකක උබලා ඉන්නෙ ඕකෙ ඉද්දී ඕක පට්ට වගේ හිතෙන්නෙ ඕන තැනකට ඔය තියරිය ඇප්ලයි කරලා හිත හදාගන්නයි ශේප් වෙන්නයි උබලට පුලුවන් අනික ප්‍රශ්න අඩුයි stress නෑ හැබැයි උබලම හිතලා බලපන් ප්‍රශ්න අඩුයි සමාජෙත් එක්ක ලොකු කනෙක්ෂන් එකක් නෑ ස්ට්‍රෙස් නෑ කියලා උබලා ඇත්තටම ඉන්නෙ සතුටෙන්ද කියලා???උබට අවුරුදු 35 විතර වෙද්දී රැට් රේස් දිව්ව එකා ගෙයක් දොරක් හදාගෙන බැදලා ලමයෙක් හදාගෙන ඉන්නවා කියලා හිතහන් ඔන්න උට ලොවෙත් නැති ප්‍රශ්න උගෙ පවුලේ උන් ගැන බලන්න ඕන ගෑනිගෙ පවුලෙ උන් ගැන බලන්න ඕන ජොබ් කරන තැන ප්‍රශ්න ලමයින්ගෙ ප්‍රශ්ණ +තවත් ටහිකෙන ප්‍රශ්න,එතකොට රැට් රේස් එකෙන් එලියෙ හිටිය දාර්ශනික උබ (උබට මාසෙකට 50000 ෆික්ස් එකකින් හරි එනවා කියලා උපකල්පනය කරමුකො)ගෙදර ඉදන් එලකිරි එනව ෆිල්ම් බලනවා කනවා බොනවා උබට ගෑනිගෙ ප්‍රශ්ණ නෑ ලමයින්ගෙ ප්‍රශ්න නෑ ජොබේ ප්‍රශ්න නෑ ස්ට්‍රෙස් නෑ ඒත් ඒ හැමදේටම පස්සෙ සාපේක්ෂව සතුටෙන් ඉන්නෙ උබද රැට් රේස් එකේ එකාද කියලා උබම හිතලා බලපන් මම කියන්නෙ මෙච්චරයි මචං එක්කෝ උබලා ඔය තියරියෙ උපරිමයට යන්න මහණ වෙලා සියලු කෙලෙසුන් නසා රහත් වෙයව් නැත්තං කොන්ද පණ තියන පිරිමි වගේ ඔය තොපිම හදාගත්ත comfort zone එකෙන් එලියට වරෙන් ප්‍රශ්ණ වලට මූණ දීපන් උබලා ඔය ඉන්න comfort zone එකේ දැන් ඉන්නකං ආතල් උනාට අන්තිමට අර විරාගයෙ අරවින්දයට වගේ කරගත්ත රෙද්දකුත් නැතුව ඔහේ ඉපදුනාට ජීවත් වෙලා හිතෙන හිතෙන රෙද්දවල් කාලෙන් කාලෙට කරලා තමන්ගෙ කියලා බලු බල්ලෙක් නැතුව අපරාදෙ මම ඒ කාලෙ ඒවා කරේ නැත්තෙ කියලා පසුතැවිලා විදවලා කාලකණ්ණියෙක් වගේ මැරිලා යන්න වෙන්නෙ ඌ දාර්ශනික ටෝක් දුන්නට සිරා ඩයල් එක උනාට රැට් රේස් එකෙන් අයින් වෙලා හිටියට අන්තිමට රැට් රේස් එකේ ඔහේ දුවපු සරාලා සිරිදාසලා මේනකාලා බතීලා දහසක් ප්‍රශ්ණ මැද උනත් උට සාපේක්ෂව සතුටින් හිටියා/සාර්ථකයි....(විරාගය කියවල නැත්තං ඔක්කොටම කලින් ඒක හොයාගෙන කියවපියව්) ඔය ටික වෙන්න කලින් තරුණ කාලෙම ඕකෙන් එලියට වරෙව් තොපිට
    ඔය ටික තේරුම් කරන්න අත කඩාගෙන ටයිප් කරේ හිත රිදුනනං සොරි

    Sirawatama....
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    කසාද බදින එක අනාගතයට කරන investment එකක් විදියට බලල කරනවා බන්ඊ, ඊට හොදයි පවුලට වියදම් කරන සල්ලි ඉතුරු කරලා ඒ සල්ලි වලින් බැරි කාලේ servant කෙනෙක් ගන්නවා.

    උබ ගොඩක් සරලව හිතල ඔහොම කියනවා...

    ඔකේ තව ගොඩක් පැති තියනවා පුතා...

    1.ළමයි හදන එකේ morality එක...,

    2.ජිවිතේ meaning එක එක එක එක්කෙනා define කරනව ආකාරය (අවුරුදු 25 වෙදිදි තියන life philosophy එක 60 වෙදිදි වෙනස් වෙනවද නැද්ද කියන එකත් බලපාන්නේ පුද්ගලයා මත)

    3.තනියම ඉද්දි තියන boredom,freedom vs relationship එකක ඉද්දි තියන drama, joy, suffering...etc

    4. ඕක කරාම මේ system එකම ඉදිරියට යාම..,මේ system එක පවත්වාගෙන යන එක හරිද කියන ප්‍රශ්නය

    ..
    ..

    ඉතින් මම කලින් කිව්වා වගේ තීරණයට බලපාන්නේ personal preference එක. තමන්ට හරි කියල feel වෙන දේ අනිත් හැමෝටමත් feel වෙන්න ඕනේ කියල හිතන්න එපා..:)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    උට ඕනෙ උගෙ ජීවිතේ මාර meaningful වැදගත් හෙන සාර්ථක ඌ ජීවත් විය යුතුම මාර වැදගත් චරිතයක් කියල කියන්න බං :rolleyes:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,934
    3,005
    113
    Invalid
    අර කතාවක් තියෙනවනේ ප්‍රශ්නය තමන්ගේ නොවෙනතාක් පිළිතුර දාර්ශනිකයි කියල..
    මේකේ කමෙන්ට් කියවනකොට මට හිතුනේ එහෙම..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    උට ඕනෙ උගෙ ජීවිතේ මාර meaningful වැදගත් හෙන සාර්ථක ඌ ජීවත් විය යුතුම මාර වැදගත් චරිතයක් කියල කියන්න බං :rolleyes:

    :yes:

    ego එක තමයි බන්.. :dull:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :yes:

    ego එක තමයි බන්.. :dull:

    :(
    අපිත් ඔහොම තමා බං ඇත්තම කතාව :( හැමෝටම කාවහරි පහත් කල්ල දැකල තමන්ගෙ ego එක පවත්වගන්න ඕනෙ බං :( monty python village idiot කියල video එකක් තියෙනව youtube එකේ බලපං :( හැබැයි ඌ කරල තියෙන වැඩේ එක අතකිං හරි. ඔහොම දෙයක් කිව්වාම stress එක මාර විදිහට අඩුවෙනව.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,540
    66,831
    113
    මචං මම ත්‍රෙඩ් දෙක තුනකම දැක්ක හින්දා කියන්නෙ දැන් උබලා උඩ දාගෙන බදින්නෑ ලමයි හදන්නෑ සමාජේ ඔක්කොම එකම රේස් එකක් දුවන්නෙ මේ කිසි දෙයක තේරුමක් නෑ මේ කුරිරු ලෝකයෙන් මිදිලා හුදෙකලා වෙන්න ඕනෙ වගේ දාර්ශණික ටෝක් දුන්නට හිතපන් උබට අවුරුදු 60 ගිහිං ආපස්සට හැරිලා බැලුවම නිකං ඉපදුනාට ඔහේ ජීවත් වෙලා විතරයි කියලා පසුතැවෙන්න වෙන්නෙ උබලා අර කියන රේස් එකේ දුවන එවුන්ගෙන් 70% ක්වත් අඩුගානේ ඒ වෙද්දි දහදුක විදලා ලෝන් ගහලා හරි උටම කියලා ගෙයක් අටෝගෙන රෝද හතරක් අරගෙන ගෑනියෙක් ලමයෙක් හදාගෙන උන්ටත් පුලුවන් විදිහට උගන්නගෙන ඉදී 30%කට වගේ ලොවෙත් නැති ප්‍රශ්න එන්න පුලුවන් වටේ යන ගෑනියෙක්ට කරගහන්න වෙලා ජීවිතේම විදවන්න වෙන්න පුලුවන් ලමයෙක්ට පිලිකාවක් හැදිලා ලමයි මන්දබුද්ධික වෙලා ජීවිතේම හොස්පිට්ල් වල ඉන්න වෙන්න පුලුවන් මම නෑ කියන්නෑ (අනිත් 70%ක් සියලු දෙයින් සුඛ්ත මුදිත උන් නෙවෙයි ඈ උන්ටත් ටහිකෙන්න ප්‍රශ්ණ තියෙනවා) එතන තියෙන්නෙ මචං සම්භාවිතාව ලංකාවේ හැමදාම ඇක්සිඩන්ට් හින්දා එකෙක් හරි මැරෙනවා ඒක හින්දා මැරෙන්න සම්භාවිතාවක් තියනවා කියලා පාරට බහින්නැතුව ගේ අස්සට වෙලා හිටියම හරිද මතක තියාගනිං මිනිස්සු වැඩියෙන්ම පසුතැවෙන්නෙ තමන් කරපු දේවල් ගැන නෙවෙයි මට මේ කාලෙ මෙහෙම කරන්න බැරි උනේ ඇයි කියලා උබලා ඉන්නෙත් රියැලිටියෙ නෙවෙයි මචං ෆැන්ටසියක හැබැයි උබලා කියන කතාව බොරු නෙවෙයි මේ ලෝකෙ එකෙක්වත් හැම වෙලේම සතුටෙන් නෙවෙයි ඉන්නෙ ප්‍රශ්න නැති එකෙකුත් නෑ මොකෙක්වත් ලද දෙයින් සෑහීමකට පත්වෙනෙත් නෑ හැම එකාම එහෙමයි උබලට වෙලා තියෙන්නෙ ඔය උඩ කිව්ව දේවල් ඉස්සරහට දාගෙන මේ කිසිදෙයක් වැඩක් නෑ කොච්චර කරත් ප්‍රශ්න ඉවරයක් නෑ....බිලා බිලා බ්ලා කියලා ඒ එන ප්‍රශ්න වලට බයේ උබලම හදාගත්ත comfort zone එකක උබලා ඉන්නෙ ඕකෙ ඉද්දී ඕක පට්ට වගේ හිතෙන්නෙ ඕන තැනකට ඔය තියරිය ඇප්ලයි කරලා හිත හදාගන්නයි ශේප් වෙන්නයි උබලට පුලුවන් අනික ප්‍රශ්න අඩුයි stress නෑ හැබැයි උබලම හිතලා බලපන් ප්‍රශ්න අඩුයි සමාජෙත් එක්ක ලොකු කනෙක්ෂන් එකක් නෑ ස්ට්‍රෙස් නෑ කියලා උබලා ඇත්තටම ඉන්නෙ සතුටෙන්ද කියලා???උබට අවුරුදු 35 විතර වෙද්දී රැට් රේස් දිව්ව එකා ගෙයක් දොරක් හදාගෙන බැදලා ලමයෙක් හදාගෙන ඉන්නවා කියලා හිතහන් ඔන්න උට ලොවෙත් නැති ප්‍රශ්න උගෙ පවුලේ උන් ගැන බලන්න ඕන ගෑනිගෙ පවුලෙ උන් ගැන බලන්න ඕන ජොබ් කරන තැන ප්‍රශ්න ලමයින්ගෙ ප්‍රශ්ණ +තවත් ටහිකෙන ප්‍රශ්න,එතකොට රැට් රේස් එකෙන් එලියෙ හිටිය දාර්ශනික උබ (උබට මාසෙකට 50000 ෆික්ස් එකකින් හරි එනවා කියලා උපකල්පනය කරමුකො)ගෙදර ඉදන් එලකිරි එනව ෆිල්ම් බලනවා කනවා බොනවා උබට ගෑනිගෙ ප්‍රශ්ණ නෑ ලමයින්ගෙ ප්‍රශ්න නෑ ජොබේ ප්‍රශ්න නෑ ස්ට්‍රෙස් නෑ ඒත් ඒ හැමදේටම පස්සෙ සාපේක්ෂව සතුටෙන් ඉන්නෙ උබද රැට් රේස් එකේ එකාද කියලා උබම හිතලා බලපන් මම කියන්නෙ මෙච්චරයි මචං එක්කෝ උබලා ඔය තියරියෙ උපරිමයට යන්න මහණ වෙලා සියලු කෙලෙසුන් නසා රහත් වෙයව් නැත්තං කොන්ද පණ තියන පිරිමි වගේ ඔය තොපිම හදාගත්ත comfort zone එකෙන් එලියට වරෙන් ප්‍රශ්ණ වලට මූණ දීපන් උබලා ඔය ඉන්න comfort zone එකේ දැන් ඉන්නකං ආතල් උනාට අන්තිමට අර විරාගයෙ අරවින්දයට වගේ කරගත්ත රෙද්දකුත් නැතුව ඔහේ ඉපදුනාට ජීවත් වෙලා හිතෙන හිතෙන රෙද්දවල් කාලෙන් කාලෙට කරලා තමන්ගෙ කියලා බලු බල්ලෙක් නැතුව අපරාදෙ මම ඒ කාලෙ ඒවා කරේ නැත්තෙ කියලා පසුතැවිලා විදවලා කාලකණ්ණියෙක් වගේ මැරිලා යන්න වෙන්නෙ ඌ දාර්ශනික ටෝක් දුන්නට සිරා ඩයල් එක උනාට රැට් රේස් එකෙන් අයින් වෙලා හිටියට අන්තිමට රැට් රේස් එකේ ඔහේ දුවපු සරාලා සිරිදාසලා මේනකාලා බතීලා දහසක් ප්‍රශ්ණ මැද උනත් උට සාපේක්ෂව සතුටින් හිටියා/සාර්ථකයි....(විරාගය කියවල නැත්තං ඔක්කොටම කලින් ඒක හොයාගෙන කියවපියව්) ඔය ටික වෙන්න කලින් තරුණ කාලෙම ඕකෙන් එලියට වරෙව් තොපිට
    ඔය ටික තේරුම් කරන්න අත කඩාගෙන ටයිප් කරේ හිත රිදුනනං සොරි

    What you say is kind of true. But You can't define others happiness by your own view of life.
     
    කඩ්ඩ බැරි එකා;23470166 said:

    මම කරන්න හිතෙන්නේ මේව.

    ජිම් යන්න.
    ඇවිදින්න යන්න.
    බයික් වලට පට්ට ආසයි.
    බල්ලොන්ට හෙන ආසයි.
    මට වඩා බාල උනත් අවුලක් නෑ කොල්ලො එක්ක පිස්සු කෙලින්න.
    නිදා ගන්න.
    ටීවී සීරීස්, මූවීස් බලන්න.

    ඕව තමයි මම කරන්නේ. :nerd:

    මම කරන්නෙත් ඔව තමයි

    හැබයි මම සත්තුන්ට ආස නැහැ.

    ගේම් නම් ගහනවා අම්බානෙක, (COC ත් ගහනවා )
    ස්වීම් කරන්නත් හෙන ආසයි

    කොහොමත් හැන්දෑවේ 6-7 වෙද්දී ගෙදර ඔක්කොම නිදි නැගිටින්නේ අපහු 5-6 උදේ නිදියන්න නම් මාරම ආසයි බං,

    කොහොම උනත් උබේ තියන ප්‍රශ්නේ උබනේ දන්නේ.

    (මට ළමයි 2 නෙක් ඉන්නවා බන් එක තමයි ජිවිතේ හම්බ වෙච්ච ලොකුම දේ :love:)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    :(
    අපිත් ඔහොම තමා බං ඇත්තම කතාව :( හැමෝටම කාවහරි පහත් කල්ල දැකල තමන්ගෙ ego එක පවත්වගන්න ඕනෙ බං :( monty python village idiot කියල video එකක් තියෙනව youtube එකේ බලපං :( හැබැයි ඌ කරල තියෙන වැඩේ එක අතකිං හරි. ඔහොම දෙයක් කිව්වාම stress එක මාර විදිහට අඩුවෙනව.

    මම කිව්වේ ඒ ego එක නෙමෙයි බන්...

    මම කියන පුද්ගලයා විශ්වයේ විශේෂ පුද්ගලයක් , දෙයක් කියන හැගීම...
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,422
    16,210
    113
    මාත් ඔහොමයි බන්. මටනම් 26ක්. :sorry:
    ඉස්සර මාර ටාර්ගට් තිබ්බේ. පස්සේ ඒ හීනෙන් ඇහැරුනා :dull: