I think I'm immature for my age :(

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    උඹට තියෙන ලෙඩේ තමා උඹ responsibility එකක් ගන්න බයයි. ඕක හැම කොල්ලෙක්ටම තියෙන ලෙඩක් බන්. ඒත් මෙහෙමත් දෙයක් තියෙනව. කවද හරි දවසක උඹට තේ කෝප්පයක් හරි හදන් එන්නේ උඹේ ගෙදර අය.

    හැමෝම වගේ වෙන්න යන්න එපා. උඹ පොඩි එකෙක් වගේ කියෙල හිතෙනවනන් පොත් එහෙම කියවන්න ගනින්. Philosophical ඒව. රටේ වෙන දේවල් ගැන කියවපන්. කාලෙත් එක්ක හරි යයි බන්.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ගොඩක් අය දෙපැත්තටම කමෙන් කරලා තියෙන නිසා මේ කමේන්ට් එක දාන්නේ.
    eඑක කවදාවත් තමන්ගේ ජීවීතේ අනිට්ත් අයගේ ජිවිත එක්ක සසදන්න එපා . ඔයාගෙ ජර්නි එකයි අනිත් අයගේ ජර්නි එකයි වෙනස්. ඔයා අනිත් අයට තියෙන දේ දැක්කට එයාලට හිතෙන දේ දන්නෙ නෑ.
    දෙවනි එක ඔයාට තියෙන දේ හෝ ඔයා කරන දේ නෙවෙයි වැදගත් වෙන්නේ ඔයා සතුටින්ද ඉන්නේ නැද්ද කියන එක. ඔයා සතුටින් නෙවෙයි නම් ඉන්නේ වෙනස් වෙන්න
     
    • Like
    Reactions: Yin And Yang

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    Ithin hutto asawal nathi eka hodai ne,
    Samaje inna anith pakku karana labbawal uba karanna one na.

    අනිත් උන් කරන ඒවනං කරන්න ඕනෙ නෑ ඒත් මිනිහෙක් උනාම රස්සාවක්/බිස්නස් එකක් කරලා පුලුවන් කාලෙ හොදට හම්බ කරගෙන ගෙයක් දොරක් හදාගෙන වාහනයක් අරගෙන ගැලපෙන කෙල්ලෙක් කසාද බැදලා ලමයෙක් දෙන්නෙක් හදාගෙන හදපු වඩපු දෙමව්පියන්ටත් සලකගෙන ජීවත් වෙන්න බැයිනං උගෙ ජීවිතේ වටිනාකම මොකක්ද බං නිකං ඉපදුනාට ඔහේ ජීවත් වෙලා මැරිලා ගිහිං වැඩක් තියනවද
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    උඹට තියෙන ලෙඩේ තමා උඹ responsibility එකක් ගන්න බයයි. ඕක හැම කොල්ලෙක්ටම තියෙන ලෙඩක් බන්. ඒත් මෙහෙමත් දෙයක් තියෙනව. කවද හරි දවසක උඹට තේ කෝප්පයක් හරි හදන් එන්නේ උඹේ ගෙදර අය.

    හැමෝම වගේ වෙන්න යන්න එපා. උඹ පොඩි එකෙක් වගේ කියෙල හිතෙනවනන් පොත් එහෙම කියවන්න ගනින්. Philosophical ඒව. රටේ වෙන දේවල් ගැන කියවපන්. කාලෙත් එක්ක හරි යයි බන්.

    :yes::yes:
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    උබට කෙල්ලෙක් සෙට් උනොත් ඔය ඔක්කොම හරි යනවා, ජීවිතේ බර දැනෙන්නේ නැ තාම බදින්නම ඕන කියලා කෙල්ලෙක් සෙට් උනොත් උබ ජීවිතේම කණපිට හැරෙනවා මම අද කීවා කියලා මතක තියාගනින්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    අනිත් උන් කරන ඒවනං කරන්න ඕනෙ නෑ ඒත් මිනිහෙක් උනාම රස්සාවක්/බිස්නස් එකක් කරලා පුලුවන් කාලෙ හොදට හම්බ කරගෙන ගෙයක් දොරක් හදාගෙන වාහනයක් අරගෙන ගැලපෙන කෙල්ලෙක් කසාද බැදලා ලමයෙක් දෙන්නෙක් හදාගෙන හදපු වඩපු දෙමව්පියන්ටත් සලකගෙන ජීවත් වෙන්න බැයිනං උගෙ ජීවිතේ වටිනාකම මොකක්ද බං නිකං ඉපදුනාට ඔහේ ජීවත් වෙලා මැරිලා ගිහිං වැඩක් තියනවද

    Jiwithe watina kamak na kohomath..
    Marenakan dukak nathuwa inna ekaki karanna one..
    Oya duka nathi karaganna widiya depend on the person...
    Uba oya kiyana earning, build house,marring ,.having kids duka nati karaganna common method eka unata only method nemei...
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    Jiwithe watina kamak na kohomath..
    Marenakan dukak nathuwa inna ekaki karanna one..
    Oya duka nathi karaganna widiya depend on the person...
    Uba oya kiyana earning, build house,marring ,.having kids duka nati karaganna common method eka unata only method nemei...

    මචං මම ත්‍රෙඩ් දෙක තුනකම දැක්ක හින්දා කියන්නෙ දැන් උබලා උඩ දාගෙන බදින්නෑ ලමයි හදන්නෑ සමාජේ ඔක්කොම එකම රේස් එකක් දුවන්නෙ මේ කිසි දෙයක තේරුමක් නෑ මේ කුරිරු ලෝකයෙන් මිදිලා හුදෙකලා වෙන්න ඕනෙ වගේ දාර්ශණික ටෝක් දුන්නට හිතපන් උබට අවුරුදු 60 ගිහිං ආපස්සට හැරිලා බැලුවම නිකං ඉපදුනාට ඔහේ ජීවත් වෙලා විතරයි කියලා පසුතැවෙන්න වෙන්නෙ උබලා අර කියන රේස් එකේ දුවන එවුන්ගෙන් 70% ක්වත් අඩුගානේ ඒ වෙද්දි දහදුක විදලා ලෝන් ගහලා හරි උටම කියලා ගෙයක් අටෝගෙන රෝද හතරක් අරගෙන ගෑනියෙක් ලමයෙක් හදාගෙන උන්ටත් පුලුවන් විදිහට උගන්නගෙන ඉදී 30%කට වගේ ලොවෙත් නැති ප්‍රශ්න එන්න පුලුවන් වටේ යන ගෑනියෙක්ට කරගහන්න වෙලා ජීවිතේම විදවන්න වෙන්න පුලුවන් ලමයෙක්ට පිලිකාවක් හැදිලා ලමයි මන්දබුද්ධික වෙලා ජීවිතේම හොස්පිට්ල් වල ඉන්න වෙන්න පුලුවන් මම නෑ කියන්නෑ (අනිත් 70%ක් සියලු දෙයින් සුඛ්ත මුදිත උන් නෙවෙයි ඈ උන්ටත් ටහිකෙන්න ප්‍රශ්ණ තියෙනවා) එතන තියෙන්නෙ මචං සම්භාවිතාව ලංකාවේ හැමදාම ඇක්සිඩන්ට් හින්දා එකෙක් හරි මැරෙනවා ඒක හින්දා මැරෙන්න සම්භාවිතාවක් තියනවා කියලා පාරට බහින්නැතුව ගේ අස්සට වෙලා හිටියම හරිද මතක තියාගනිං මිනිස්සු වැඩියෙන්ම පසුතැවෙන්නෙ තමන් කරපු දේවල් ගැන නෙවෙයි මට මේ කාලෙ මෙහෙම කරන්න බැරි උනේ ඇයි කියලා උබලා ඉන්නෙත් රියැලිටියෙ නෙවෙයි මචං ෆැන්ටසියක හැබැයි උබලා කියන කතාව බොරු නෙවෙයි මේ ලෝකෙ එකෙක්වත් හැම වෙලේම සතුටෙන් නෙවෙයි ඉන්නෙ ප්‍රශ්න නැති එකෙකුත් නෑ මොකෙක්වත් ලද දෙයින් සෑහීමකට පත්වෙනෙත් නෑ හැම එකාම එහෙමයි උබලට වෙලා තියෙන්නෙ ඔය උඩ කිව්ව දේවල් ඉස්සරහට දාගෙන මේ කිසිදෙයක් වැඩක් නෑ කොච්චර කරත් ප්‍රශ්න ඉවරයක් නෑ....බිලා බිලා බ්ලා කියලා ඒ එන ප්‍රශ්න වලට බයේ උබලම හදාගත්ත comfort zone එකක උබලා ඉන්නෙ ඕකෙ ඉද්දී ඕක පට්ට වගේ හිතෙන්නෙ ඕන තැනකට ඔය තියරිය ඇප්ලයි කරලා හිත හදාගන්නයි ශේප් වෙන්නයි උබලට පුලුවන් අනික ප්‍රශ්න අඩුයි stress නෑ හැබැයි උබලම හිතලා බලපන් ප්‍රශ්න අඩුයි සමාජෙත් එක්ක ලොකු කනෙක්ෂන් එකක් නෑ ස්ට්‍රෙස් නෑ කියලා උබලා ඇත්තටම ඉන්නෙ සතුටෙන්ද කියලා???උබට අවුරුදු 35 විතර වෙද්දී රැට් රේස් දිව්ව එකා ගෙයක් දොරක් හදාගෙන බැදලා ලමයෙක් හදාගෙන ඉන්නවා කියලා හිතහන් ඔන්න උට ලොවෙත් නැති ප්‍රශ්න උගෙ පවුලේ උන් ගැන බලන්න ඕන ගෑනිගෙ පවුලෙ උන් ගැන බලන්න ඕන ජොබ් කරන තැන ප්‍රශ්න ලමයින්ගෙ ප්‍රශ්ණ +තවත් ටහිකෙන ප්‍රශ්න,එතකොට රැට් රේස් එකෙන් එලියෙ හිටිය දාර්ශනික උබ (උබට මාසෙකට 50000 ෆික්ස් එකකින් හරි එනවා කියලා උපකල්පනය කරමුකො)ගෙදර ඉදන් එලකිරි එනව ෆිල්ම් බලනවා කනවා බොනවා උබට ගෑනිගෙ ප්‍රශ්ණ නෑ ලමයින්ගෙ ප්‍රශ්න නෑ ජොබේ ප්‍රශ්න නෑ ස්ට්‍රෙස් නෑ ඒත් ඒ හැමදේටම පස්සෙ සාපේක්ෂව සතුටෙන් ඉන්නෙ උබද රැට් රේස් එකේ එකාද කියලා උබම හිතලා බලපන් මම කියන්නෙ මෙච්චරයි මචං එක්කෝ උබලා ඔය තියරියෙ උපරිමයට යන්න මහණ වෙලා සියලු කෙලෙසුන් නසා රහත් වෙයව් නැත්තං කොන්ද පණ තියන පිරිමි වගේ ඔය තොපිම හදාගත්ත comfort zone එකෙන් එලියට වරෙන් ප්‍රශ්ණ වලට මූණ දීපන් උබලා ඔය ඉන්න comfort zone එකේ දැන් ඉන්නකං ආතල් උනාට අන්තිමට අර විරාගයෙ අරවින්දයට වගේ කරගත්ත රෙද්දකුත් නැතුව ඔහේ ඉපදුනාට ජීවත් වෙලා හිතෙන හිතෙන රෙද්දවල් කාලෙන් කාලෙට කරලා තමන්ගෙ කියලා බලු බල්ලෙක් නැතුව අපරාදෙ මම ඒ කාලෙ ඒවා කරේ නැත්තෙ කියලා පසුතැවිලා විදවලා කාලකණ්ණියෙක් වගේ මැරිලා යන්න වෙන්නෙ ඌ දාර්ශනික ටෝක් දුන්නට සිරා ඩයල් එක උනාට රැට් රේස් එකෙන් අයින් වෙලා හිටියට අන්තිමට රැට් රේස් එකේ ඔහේ දුවපු සරාලා සිරිදාසලා මේනකාලා බතීලා දහසක් ප්‍රශ්ණ මැද උනත් උට සාපේක්ෂව සතුටින් හිටියා/සාර්ථකයි....(විරාගය කියවල නැත්තං ඔක්කොටම කලින් ඒක හොයාගෙන කියවපියව්) ඔය ටික වෙන්න කලින් තරුණ කාලෙම ඕකෙන් එලියට වරෙව් තොපිට
    ඔය ටික තේරුම් කරන්න අත කඩාගෙන ටයිප් කරේ හිත රිදුනනං සොරි
     
    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    eth bn goal ekak nm one aniwa...nethnm ubata oya kiyan widiyata molee peedena kaale weddi Boat eka gihin iwarai, Oka eththtma ubata thiyena ledak nm newei sure, ubama hadagaththa deyk bn ohoma hithna eka...

    molayk lebila thiyenna hithanna bn, eka use karapn, man unath kiyewwata maha loku diyunu una ekek newei, but trget ekak thiyenawa yanna, eekata weda karanwa puluwan widiyta, ubata target enna dawasaka amma thaththa nethi unama(ehema kiwwata sorry wenna one,eth eththata muuna denna epe), edaata uba nokarapu dewal gena pasu thewei, ethkota ube oya ithuru karapu salli madi, wayasath gihilla thiyei....ubama hithla wenas weyan,wena nm film wala fantcy life wala dewal balaporoththu wenna epaa puthe..
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,859
    35,755
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචං මම ත්‍රෙඩ් දෙක තුනකම දැක්ක හින්දා කියන්නෙ දැන් උබලා උඩ දාගෙන බදින්නෑ ලමයි හදන්නෑ සමාජේ ඔක්කොම එකම රේස් එකක් දුවන්නෙ මේ කිසි දෙයක තේරුමක් නෑ මේ කුරිරු ලෝකයෙන් මිදිලා හුදෙකලා වෙන්න ඕනෙ වගේ දාර්ශණික ටෝක් දුන්නට හිතපන් උබට අවුරුදු 60 ගිහිං ආපස්සට හැරිලා බැලුවම නිකං ඉපදුනාට ඔහේ ජීවත් වෙලා විතරයි කියලා පසුතැවෙන්න වෙන්නෙ උබලා අර කියන රේස් එකේ දුවන එවුන්ගෙන් 70% ක්වත් අඩුගානේ ඒ වෙද්දි දහදුක විදලා ලෝන් ගහලා හරි උටම කියලා ගෙයක් අටෝගෙන රෝද හතරක් අරගෙන ගෑනියෙක් ලමයෙක් හදාගෙන උන්ටත් පුලුවන් විදිහට උගන්නගෙන ඉදී 30%කට වගේ ලොවෙත් නැති ප්‍රශ්න එන්න පුලුවන් වටේ යන ගෑනියෙක්ට කරගහන්න වෙලා ජීවිතේම විදවන්න වෙන්න පුලුවන් ලමයෙක්ට පිලිකාවක් හැදිලා ලමයි මන්දබුද්ධික වෙලා ජීවිතේම හොස්පිට්ල් වල ඉන්න වෙන්න පුලුවන් මම නෑ කියන්නෑ (අනිත් 70%ක් සියලු දෙයින් සුඛ්ත මුදිත උන් නෙවෙයි ඈ උන්ටත් ටහිකෙන්න ප්‍රශ්ණ තියෙනවා) එතන තියෙන්නෙ මචං සම්භාවිතාව ලංකාවේ හැමදාම ඇක්සිඩන්ට් හින්දා එකෙක් හරි මැරෙනවා ඒක හින්දා මැරෙන්න සම්භාවිතාවක් තියනවා කියලා පාරට බහින්නැතුව ගේ අස්සට වෙලා හිටියම හරිද මතක තියාගනිං මිනිස්සු වැඩියෙන්ම පසුතැවෙන්නෙ තමන් කරපු දේවල් ගැන නෙවෙයි මට මේ කාලෙ මෙහෙම කරන්න බැරි උනේ ඇයි කියලා උබලා ඉන්නෙත් රියැලිටියෙ නෙවෙයි මචං ෆැන්ටසියක හැබැයි උබලා කියන කතාව බොරු නෙවෙයි මේ ලෝකෙ එකෙක්වත් හැම වෙලේම සතුටෙන් නෙවෙයි ඉන්නෙ ප්‍රශ්න නැති එකෙකුත් නෑ මොකෙක්වත් ලද දෙයින් සෑහීමකට පත්වෙනෙත් නෑ හැම එකාම එහෙමයි උබලට වෙලා තියෙන්නෙ ඔය උඩ කිව්ව දේවල් ඉස්සරහට දාගෙන මේ කිසිදෙයක් වැඩක් නෑ කොච්චර කරත් ප්‍රශ්න ඉවරයක් නෑ....බිලා බිලා බ්ලා කියලා ඒ එන ප්‍රශ්න වලට බයේ උබලම හදාගත්ත comfort zone එකක උබලා ඉන්නෙ ඕකෙ ඉද්දී ඕක පට්ට වගේ හිතෙන්නෙ ඕන තැනකට ඔය තියරිය ඇප්ලයි කරලා හිත හදාගන්නයි ශේප් වෙන්නයි උබලට පුලුවන් අනික ප්‍රශ්න අඩුයි stress නෑ හැබැයි උබලම හිතලා බලපන් ප්‍රශ්න අඩුයි සමාජෙත් එක්ක ලොකු කනෙක්ෂන් එකක් නෑ ස්ට්‍රෙස් නෑ කියලා උබලා ඇත්තටම ඉන්නෙ සතුටෙන්ද කියලා???උබට අවුරුදු 35 විතර වෙද්දී රැට් රේස් දිව්ව එකා ගෙයක් දොරක් හදාගෙන බැදලා ලමයෙක් හදාගෙන ඉන්නවා කියලා හිතහන් ඔන්න උට ලොවෙත් නැති ප්‍රශ්න උගෙ පවුලේ උන් ගැන බලන්න ඕන ගෑනිගෙ පවුලෙ උන් ගැන බලන්න ඕන ජොබ් කරන තැන ප්‍රශ්න ලමයින්ගෙ ප්‍රශ්ණ +තවත් ටහිකෙන ප්‍රශ්න,එතකොට රැට් රේස් එකෙන් එලියෙ හිටිය දාර්ශනික උබ (උබට මාසෙකට 50000 ෆික්ස් එකකින් හරි එනවා කියලා උපකල්පනය කරමුකො)ගෙදර ඉදන් එලකිරි එනව ෆිල්ම් බලනවා කනවා බොනවා උබට ගෑනිගෙ ප්‍රශ්ණ නෑ ලමයින්ගෙ ප්‍රශ්න නෑ ජොබේ ප්‍රශ්න නෑ ස්ට්‍රෙස් නෑ ඒත් ඒ හැමදේටම පස්සෙ සාපේක්ෂව සතුටෙන් ඉන්නෙ උබද රැට් රේස් එකේ එකාද කියලා උබම හිතලා බලපන් මම කියන්නෙ මෙච්චරයි මචං එක්කෝ උබලා ඔය තියරියෙ උපරිමයට යන්න මහණ වෙලා සියලු කෙලෙසුන් නසා රහත් වෙයව් නැත්තං කොන්ද පණ තියන පිරිමි වගේ ඔය තොපිම හදාගත්ත comfort zone එකෙන් එලියට වරෙන් ප්‍රශ්ණ වලට මූණ දීපන් උබලා ඔය ඉන්න comfort zone එකේ දැන් ඉන්නකං ආතල් උනාට අන්තිමට අර විරාගයෙ අරවින්දයට වගේ කරගත්ත රෙද්දකුත් නැතුව ඔහේ ඉපදුනාට ජීවත් වෙලා හිතෙන හිතෙන රෙද්දවල් කාලෙන් කාලෙට කරලා තමන්ගෙ කියලා බලු බල්ලෙක් නැතුව අපරාදෙ මම ඒ කාලෙ ඒවා කරේ නැත්තෙ කියලා පසුතැවිලා විදවලා කාලකණ්ණියෙක් වගේ මැරිලා යන්න වෙන්නෙ ඌ දාර්ශනික ටෝක් දුන්නට සිරා ඩයල් එක උනාට රැට් රේස් එකෙන් අයින් වෙලා හිටියට අන්තිමට රැට් රේස් එකේ ඔහේ දුවපු සරාලා සිරිදාසලා මේනකාලා බතීලා දහසක් ප්‍රශ්ණ මැද උනත් උට සාපේක්ෂව සතුටින් හිටියා/සාර්ථකයි....(විරාගය කියවල නැත්තං ඔක්කොටම කලින් ඒක හොයාගෙන කියවපියව්) ඔය ටික වෙන්න කලින් තරුණ කාලෙම ඕකෙන් එලියට වරෙව් තොපිට
    ඔය ටික තේරුම් කරන්න අත කඩාගෙන ටයිප් කරේ හිත රිදුනනං සොරි

    Hammata bokka thanks bro oya mahansi wela liwwata supiri
    Rep+++++++++

    Thanks
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    You're not alone brother :lol:
    මට අවුරුදු 25ක් වෙලත් තාම සිඟිති මානසිකත්වයකට හිමිකම් කියන්නෙ :yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මම ඉගෙන ගත්තු දෙයක් දාන්නම්. අපි මනුස්ස මට්ටමින් හිතුවොත්,
    අපි නිදහස් වෙන්න කියල සමාජය එක්ක තියෙන බැඳීම් එකින් එක අත් හරිනවා වගේම අනිත් පැත්තට අපි අපි වටාම බැඳීම් රාශියක් වෙලා ගන්නවා. අවසානයේ තමා තමාවම බැඳීම් වලින් වටකරගෙන ජීවත් වෙනවා. ඒක හරි අමාරුයි බන්.
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ha ha....
    ubeyi mageyi wenasa,
    mama igena gaththa,
    Gym yanna mage echchara asawak ne,

    Ithuruwa okkoma wage samanayi.:rolleyes:
    matath den 27k wenawa

    Mata nam hithanne, anith ewun ekka compaire kara kara owa gena onewata wada hithala wedak ne bn, hemadema kalayath ekka wisadewi.:)
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,986
    4,556
    113
    අනිත් උන් කරන ඒවනං කරන්න ඕනෙ නෑ ඒත් මිනිහෙක් උනාම රස්සාවක්/බිස්නස් එකක් කරලා පුලුවන් කාලෙ හොදට හම්බ කරගෙන ගෙයක් දොරක් හදාගෙන වාහනයක් අරගෙන ගැලපෙන කෙල්ලෙක් කසාද බැදලා ලමයෙක් දෙන්නෙක් හදාගෙන හදපු වඩපු දෙමව්පියන්ටත් සලකගෙන ජීවත් වෙන්න බැයිනං උගෙ ජීවිතේ වටිනාකම මොකක්ද බං නිකං ඉපදුනාට ඔහේ ජීවත් වෙලා මැරිලා ගිහිං වැඩක් තියනවද

    marry karanda one naha happy eke inna... single ununth happy eke innawa.
    Ape asian culture eke thamai me hukaris okkoma...
    Single life is also ok machan. Kauru hari kiyanawa nam lamayek hadala badala hitiyama life eke target thiyenawa kiyala eke nan pissuwak.

    all the people who laugh at you now will cry when you hit a jackpot and become rich in your life without marrying. all will be jealous of you inside but will not show it and will try to show that marrying is the best thing that happened to them...ask any divorcee if they will marry he will i will think about it later:P