i3 lap එකක් ගන්න ඕන හොද

chamara200

Member
Nov 20, 2010
244
13
0
gampaha
i3 lap එකක් ගන්න ඕන හොද

යාලුවනේ 50-60 අතර ගන්න හොද ලැප් එකක් කියන්නකෝ.ඔයාල දන්නවනම් හොද ප්ලෙස් එහෙම තියනවනම් කියන්නකෝ.:):):):):)
 

chamara200

Member
Nov 20, 2010
244
13
0
gampaha
කෝ කස්ටිය.....

අනේ බන් උබල දන්නවනම් පොඩ්ඩක් දැනුවත් කරපංකෝ අපිව :rolleyes::rolleyes:
 

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මටනම් හොද ටොෂීබා තමයි. ගන්නව නම් හොදම තැන තමයි මේ තියන්නේ.
    profilepic1489_2.gif


    වගකීම, විස්වාසය හැමදේම උපරිමයි. ඕනෙ නම් මේ ලිංක් එකෙන් පීඑම් එකක් දාලා විස්තර අහපං
    http://www.elakiri.com/forum/member.php?u=1489
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මටනම් හොද ටොෂීබා තමයි. ගන්නව නම් හොදම තැන තමයි මේ තියන්නේ.
    profilepic1489_2.gif


    වගකීම, විස්වාසය හැමදේම උපරිමයි. ඕනෙ නම් මේ ලිංක් එකෙන් පීඑම් එකක් දාලා විස්තර අහපං
    http://www.elakiri.com/forum/member.php?u=1489

    බඩා මාමිගෙ ටෙක් ස්මාට් ලංකා තමා..:yes: වගකීම උපරිමයි.:cool:
    කෝල් එකක් දාල බලන්න.:yes:

    මාමි කියා කතාකිරීමෙන් ඩිස්කවුන්ට් ලබාගත හැක.:P
     

    chamara200

    Member
    Nov 20, 2010
    244
    13
    0
    gampaha
    මේ මචන්ලා මගේ හිතේ ...ACER ASPIRE E5-471 ලැපක් ගන්න කස්ටිය කියම බලන්න එක හොදද නැත්ද කියලා