i3 Machine එකක් Upgrade කරලා වැඩක් තියෙයි ද ?

intel_inside

Well-known member
  • Jan 19, 2012
    2,304
    1,338
    113
    i3 Machine එකක් Upgrade කරලා වැඩක් තියෙයි ද ?

    මචන්ලා මගේ තියෙන්නේ i3 second gen PC එකක් :)

    දැන්
    i3 second gen (3.1 GHz)
    2GB RAM
    200V Power Supply

    මම මේකට GTX 650 Card එකකුයි 4 RAM එකකුයි power supply එක 400v කරන්න බැලුවේ

    එතකොට
    i3 second gen (3.1 GHz)
    6GB RAM
    GTX 650
    400V Power Supply

    මට දැනගන්න ඕනේ මචන් මේක upgrade කරලා වැඩක් තියෙයි ද කියල
    i3 second gen නිසා ඉස්සරහාට එන ගහන්න පුළුවන් වෙයි ද ? :baffled:
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    mageth i3 second gen (clarkdale) running (177*23)4.06Ghz :P temps 34 C idle , 50 C under heavy load .. oc karahan stock cooler eka ain karala hoda cooler ekak gahan
     
    Last edited: