i3 Machine එකක් Upgrade කරලා වැඩක් තියෙයි ද ?
මචන්ලා මගේ තියෙන්නේ i3 second gen PC එකක්
දැන්
i3 second gen (3.1 GHz)
2GB RAM
200V Power Supply
මම මේකට GTX 650 Card එකකුයි 4 RAM එකකුයි power supply එක 400v කරන්න බැලුවේ
එතකොට
i3 second gen (3.1 GHz)
6GB RAM
GTX 650
400V Power Supply
මට දැනගන්න ඕනේ මචන් මේක upgrade කරලා වැඩක් තියෙයි ද කියල
i3 second gen නිසා ඉස්සරහාට එන ගහන්න පුළුවන් වෙයි ද ?

temps 34 C idle , 50 C under heavy load .. oc karahan stock cooler eka ain karala hoda cooler ekak gahan