i5 Lap 1k Ganna One

kmkmadushanka

Active member
  • Dec 1, 2011
    468
    46
    28
    Moratuwa
    i5 ලැප් එකක් ගන්න ඔනේ.80ට වඩා අඩු වෙන්න ඔනි.ඩෙල් 1ක් වෙන්න ඔනේ.රැම් එක 8 ඔනේ.පීලිස් දන්න අඩුවට ගන්න තැනක් කියන්න​.
     

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    tumblr_n287rz7RdS1trg912o1_500.gif
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    80ටනම් ගන්ඩ බෑ මචන්..93ක් ද කොහෙද ඩෙල් එක.ඇසූස් එකක් ගන්ඩකෝ,6ග්බ් රඇම් එක 74ට ගන්ඩ පුලුවන්