Used lap එකක්///technician ලා එන්න

sa34

Junior member
  • Sep 23, 2024
    98
    31
    18
    ලැප් එකක් ඕනේ campus වැඩ වලට. බජට් එක 100k.
    10th / 11th gen i7, i5 එකක් ඒ ගානට පුලුවන්ද

    හදිසියකට රෙපෙයා එකක් ආවොත් thinkpad වලට වඩා latitude හොදයිද??

    Used එකක් ගද්දි චෙක් කරන්නෙ කොහොමද ගලවල බලන්න බෑනේ.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    මම හිතන්නෙ ඔය වගේ අලුත් ජෙනරේශන් වල රෙපෙයරබිලිටි එක ගොඩක් අඩුයි. RAM එහෙම soldered එන නිසා
    හැබැයි Thinkpad වල build quality එක හොඳ නිසා ප්‍රශ්න එන්න තියන ඉඩ අඩුයි
    හරියටම ගන්න හදන මොඩල් එක iFixit එකේ ගහලා reparability score එක බලන්න එතකොට අයිඩියා එකක් ගන්න පුලුවන් උන්ගේ ඩේටාබේස් එකේ තියනවා නං
     

    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    ලැප් එකක් ඕනේ campus වැඩ වලට. බජට් එක 100k.
    10th / 11th gen i7, i5 එකක් ඒ ගානට පුලුවන්ද

    හදිසියකට රෙපෙයා එකක් ආවොත් thinkpad වලට වඩා latitude හොදයිද??

    Used එකක් ගද්දි චෙක් කරන්නෙ කොහොමද ගලවල බලන්න බෑනේ.
    Used ඒවා විකුණන්නේ බං කැඩුණු නිසා හෝ කැඩෙන්න ළඟ නිසා. ඉතින් used ඒවා ගත්තොත් කොයි වෙලාවෙ ද කියන්න බැහැ. Campus ඒකෙ වැඩක් නම් brand new එකක් ගනින්. Lecturers එක්ක deadline වලට excuse ගන්නවාට වඩා ඕන දෙයක් ලේසි කියලා උබ දන්නවානේ.
     

    sa34

    Junior member
  • Sep 23, 2024
    98
    31
    18
    i5 11th gen
    Dell latitude 5420
    Meka 89i

    Warranty 1 month thma case 1

    Bump
    ------ Post added on Jul 19, 2025 at 9:51 PM
     

    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    685
    93
    defends on the course
    if software engineering - a normal laptop will be okay (I use a POTATO PC, lol) (4gm ram)
    If AI, EDITING - a HIGHER END ONE (8gb+ ram)
    If just an art degree or a medical degree - just a normal lap is more than enough (4gb ram, 2gb is okay)
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    Buy something like a business-grade laptop that is refurbished but hasn't been used here. During my uni days, I used an old Dell Latitude laptop, which is still working without hassle.
     
    • Like
    Reactions: clumsyhulk