Used ඒවා විකුණන්නේ බං කැඩුණු නිසා හෝ කැඩෙන්න ළඟ නිසා. ඉතින් used ඒවා ගත්තොත් කොයි වෙලාවෙ ද කියන්න බැහැ. Campus ඒකෙ වැඩක් නම් brand new එකක් ගනින්. Lecturers එක්ක deadline වලට excuse ගන්නවාට වඩා ඕන දෙයක් ලේසි කියලා උබ දන්නවානේ.ලැප් එකක් ඕනේ campus වැඩ වලට. බජට් එක 100k.
10th / 11th gen i7, i5 එකක් ඒ ගානට පුලුවන්ද
හදිසියකට රෙපෙයා එකක් ආවොත් thinkpad වලට වඩා latitude හොදයිද??
Used එකක් ගද්දි චෙක් කරන්නෙ කොහොමද ගලවල බලන්න බෑනේ.