මගේ pc එක i5 මැෂින් එකක් ඊයේ ඉඳලා මැෂින් එක එකපාරටම restart වෙනවා. දහ දොළොස් පාරක් එහෙම වුණා මම පලවෙනි සැරේ කළේ මැෂින් එකේ VGA, Ram ඔක්කොම ගලවල සුද්දකරලා බෝඩ් එකක් Clean කරලා හයි කරා. ඒත් වැඩක් නෑ ඒ ලෙඩේ ඒ විදියටම තියෙනවා. ඊට පස්සේ මම ආයෙත් පාරක් Full Format කරලා windows 10 එක ගහලා Original key එකත් එක්ක දැම්මා. ඊට පස්සේ ටික වෙලාවක් තිබුණා ආයෙත් පැයකට විතර පස්සේ ඒ ලෙඩේ ආයෙත් ආවා. මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද? මැෂින් එක මේ දවස්වල වැඩ එක්ක අත්‍යවශ්‍ය වෙලා තියෙන්නේ මචන්. අනේ දන්නා ය උදව් කරන්න. කොතනද ඊළඟට බලන්න තියෙන්නෙ.
මැෂින් එක Off වෙන්නේ Blue Screen වැටිලා නෙවෙයි නිකම්ම Off වෙන්නේ. ඊයේ මම Processor පවා ගලවලා සුද්ද කරලා ගැහුවා. අද දවල් දවසේ වැඩ කළා දැන් ඕන කලාම අයත් එක පාරක් Restart උනා. වැඩක් කර කර ඉඩදීම Auto Restart වෙනවා.
------ Post added on Jun 30, 2022 at 6:58 PM
අනේ මචන් දන්න අය Help කරන්නකෝ. ලොකු අමාරුවක වැටිලා ඉන්නේ මම
------ Post added on Jun 30, 2022 at 7:06 PM

it's ram for sure.