sajith1100

Well-known member
  • May 27, 2012
    455
    292
    63
    මගේ pc එක i5 මැෂින් එකක් ඊයේ ඉඳලා මැෂින් එක එකපාරටම restart වෙනවා. දහ දොළොස් පාරක් එහෙම වුණා මම පලවෙනි සැරේ කළේ මැෂින් එකේ VGA, Ram ඔක්කොම ගලවල සුද්දකරලා බෝඩ් එකක් Clean කරලා හයි කරා. ඒත් වැඩක් නෑ ඒ ලෙඩේ ඒ විදියටම තියෙනවා. ඊට පස්සේ මම ආයෙත් පාරක් Full Format කරලා windows 10 එක ගහලා Original key එකත් එක්ක දැම්මා. ඊට පස්සේ ටික වෙලාවක් තිබුණා ආයෙත් පැයකට විතර පස්සේ ඒ ලෙඩේ ආයෙත් ආවා. මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද? මැෂින් එක මේ දවස්වල වැඩ එක්ක අත්‍යවශ්‍ය වෙලා තියෙන්නේ මචන්. අනේ දන්නා ය උදව් කරන්න. කොතනද ඊළඟට බලන්න තියෙන්නෙ.

    මැෂින් එක Off වෙන්නේ Blue Screen වැටිලා නෙවෙයි නිකම්ම Off වෙන්නේ. ඊයේ මම Processor පවා ගලවලා සුද්ද කරලා ගැහුවා. අද දවල් දවසේ වැඩ කළා දැන් ඕන කලාම අයත් එක පාරක් Restart උනා. වැඩක් කර කර ඉඩදීම Auto Restart වෙනවා.
    ------ Post added on Jun 30, 2022 at 6:58 PM

    අනේ මචන් දන්න අය Help කරන්නකෝ. ලොකු අමාරුවක වැටිලා ඉන්නේ මම
    ------ Post added on Jun 30, 2022 at 7:06 PM
     
    • Sad
    Reactions: batmanTES

    sajith1100

    Well-known member
  • May 27, 2012
    455
    292
    63
    ප්‍රොසෙසර් හීට් වෙනවද දන්නෙ නෑ
    එහෙමත් නෑ මචෝ.

    power case ekak wagay
    තව කෙනෙක් කිව්වා Power Supply එක මාරු කරන්න වෙයි කියලා. ගමේ කෙනෙක්
    ------ Post added on Jun 30, 2022 at 7:48 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,971
    19,394
    113
    Miami
    එහෙමත් නෑ මචෝ.

    තව කෙනෙක් කිව්වා Power Supply එක මාරු කරන්න වෙයි කියලා. ගමේ කෙනෙක්
    ------ Post added on Jun 30, 2022 at 7:48 PM
    ඔව් පවර් කේස් වලටත් ඕක වෙනවා. ඒකයි ප්‍රොසෙසරේ හීට් එකයි පොඩ්ඩක් බලන්න
     
    sajith1100

    Well-known member
  • May 27, 2012
    455
    292
    63
    :no: it's ram for sure.
    8 GB Ram දෙකක් තියෙන්නේ මචෝ හැබැයි එක රැම් එකක් Proceaaor එකේ ෆෑන් එකට එන Heat Sink එකේ වැදිලා පොඩ්ඩක් නැවිලා වගේ තියෙන්නේ එතන Slocket එකේ ගහන්න බෑ නැතුව ලගමයි තියෙන්නේ ඒකද දන්නේ නෑ නේද

    I7 4th gen 16gb ram 1tb hdd
    Hp elite branded pc ekak dennada
    Ganak kiyapan
    සල්ලි නෑ මහත්තයෝ මේ කාලේ ඒ වගේ එකකට යන්න. ඒකයි මේ තියෙන එක ගොඩ දාගන්න ට්‍රයි කරන්නේ
    ------ Post added on Jun 30, 2022 at 7:51 PM

    ඔව් පවර් කේස් වලටත් ඕක වෙනවා. ඒකයි ප්‍රොසෙසරේ හීට් එකයි පොඩ්ඩක් බලන්න
    ප්‍රොසෙසර් එකේ හීට් එක බලාගන්නේ කොහොමද මචෝ එහෙම
    ------ Post added on Jun 30, 2022 at 7:52 PM
     
    sajith1100

    Well-known member
  • May 27, 2012
    455
    292
    63
    Ram, power supply චෙක් කරන්න
    බොහොම ස්තුතියි මචෝ මම චෙක් කරන්නම් හාඩ් එකෙන් වෙන්න තියෙන ඉඩකඩ අඩුද මෙහෙම දෙයක්

    ඔව් පවර් කේස් වලටත් ඕක වෙනවා. ඒකයි ප්‍රොසෙසරේ හීට් එකයි පොඩ්ඩක් බලන්න
    ප්‍රොසෙසර් එකේ හීට් එක බලාගන්නේ කොහොමද මචෝ එහෙම
    ------ Post added on Jun 30, 2022 at 7:53 PM
     
    • Like
    Reactions: iworld

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    බොහොම ස්තුතියි මචෝ මම චෙක් කරන්නම් හාඩ් එකෙන් වෙන්න තියෙන ඉඩකඩ අඩුද මෙහෙම දෙයක්
    ඔව්. මුලින්ම බයෝස් ගිහින් බලන්න රැම් වල ෆුල් කැපෑසිටි පෙන්නනවද කියලා.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,971
    19,394
    113
    Miami
    බොහොම ස්තුතියි මචෝ මම චෙක් කරන්නම් හාඩ් එකෙන් වෙන්න තියෙන ඉඩකඩ අඩුද මෙහෙම දෙයක්

    ප්‍රොසෙසර් එකේ හීට් එක බලාගන්නේ කොහොමද මචෝ එහෙම
    ------ Post added on Jun 30, 2022 at 7:53 PM
    Bios eken balanna puluwan. Nathnam cpu-z wage softwares walin balanna puluwan. Galawala hai karaddi thermal paste dammada hariyata?
     
    sajith1100

    Well-known member
  • May 27, 2012
    455
    292
    63
    Bios eken balanna puluwan. Nathnam cpu-z wage softwares walin balanna puluwan. Galawala hai karaddi thermal paste dammada hariyata?
    Thermal Paste දැම්මා මචෝ සාමාන්‍යයෙන් කොච්චර හීට් එකක් පෙන්වන්න ඕනිද Bios වලදි ප්‍රොසෙසර් එක
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Machan mageth ohoma case ekak awa. Eka paratama off wena. Mage mula indanma doubt ekak thibba power supply eke awlak wenna athi kiyala. Ea hinda mama maru kara.

    Gindara wage wada iiita passe.

    Yakuwekgen hari power supply ekak illagana check karala balanna.

    Good luck
     
    sajith1100

    Well-known member
  • May 27, 2012
    455
    292
    63
    අනේ උබලා හැමෝම මේ දෙන උපදෙස් වලට බොහොම ස්තුතියි අමාරුවේ වැටිලා ඉන්න වෙලාවට මෙහෙම දෙයක් කියලා දෙන උබලා ඔක්කොම දෙවිවරු. 🙏
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,971
    19,394
    113
    Miami
    Thermal Paste දැම්මා මචෝ සාමාන්‍යයෙන් කොච්චර හීට් එකක් පෙන්වන්න ඕනිද Bios වලදි ප්‍රොසෙසර් එක
    ඒක නම් මට හරියට මතක නෑ. 60°C ගණන් වගේද කොහෙද නෝමල්.
     
    sajith1100

    Well-known member
  • May 27, 2012
    455
    292
    63
    Machan mageth ohoma case ekak awa. Eka paratama off wena. Mage mula indanma doubt ekak thibba power supply eke awlak wenna athi kiyala. Ea hinda mama maru kara.

    Gindara wage wada iiita passe.

    Yakuwekgen hari power supply ekak illagana check karala balanna.

    Good luck
    හරි මචෝ බොහොම ස්තුතියි මම හොයාගන්න Try කරන්නම් මේ කාලේ එලියට වත් යන්න බෑ ගන්න තැනුත් අඩුයිනේ ඒකයි සෑහෙන්න අමාරුවක වැටිලා ඉන්නේ